@bn.bro3: 🥀🥺.............. ඇත්තටම කිව්වොත් පණ... 💔 ඔයාව මට මතක් වෙන්නේ නැති එකම එක තත්පරයක් වත් මගේ ජීවිතේ නෑ.. 📱 ඇත්තටම මගෙ හිත උඩින් හිනාවෙලා හිටියට, යාළුවොත් එක්ක විහිළු කර කර හිටියට, මගේ හිත ඇතුළෙන් මම තාමත් හැම තත්පරේ කම මැරි මැරි ඉපදෙනවා.. 😔🥀 හැමෝම හිතන්නේ මම දැන් ගොඩක් සතුටින්, සාමාන්‍ය විදිහට ඉන්නවා කියලා.. ඒත් මම විතරයි දන්නේ, ඔයාගේ එක මැසේජ් එකක් නැතුව මම කොච්චර අසරණ වෙලාද කියලා.. 🥺 සමහර වෙලාවට වැඩක් කර කර ඉද්දී පවා නිකන්ම මට ඔයාව මතක් වෙනවා.. එතකොට දැනෙන ඒ පාලුව කොහොම විස්තර කරන්නද කියලා මම දන්නේ නෑ.. 🖤 තාමත් මම රෑට තනි වුණාම අර පරණ මැසේජ් ටික මුල ඉඳන් කියවනවා.. ඒ අකුරු කියවද්දී මට ආයෙත් ඒ සුන්දර කාලෙට යන්න ඇත්නම් කියලා හිතෙනවා.. 🩹❤️🩹 ඔයා මට එවන එක මැසේජ් එක කින් මගේ මුළු දවසම ලස්සන වුණා.. ඒත් දැන් ඒ හැමදේම, මගෙන් අසාධාරණ විදිහට ඈත් වෙලා ගිහින්.. 💔 මම දන්නේ නෑ ඇයි අපිට මෙහෙම වුණේ කියලා.. පණ වගේ ආදරේ කරපු අපිට මෙච්චර දුකක් උරුම වුණේ ඇයි කියලා හිතද්දී පපුව හෝස් ගාලා පිච්චෙනවා පණ.. 🔥🥀 මට මේ ලෝකේ වෙන මුකුත්ම ඕන වුණේ නෑ, ඔයා මගේ පැත්තෙන් හිටියා නම් විතරක් මට ඇති.. ඒත් දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ කවදාවත් අමතක කරන්න බැරි ඔයාගේ මතකයන් විතරයි.. 🥀🥺 මම දන්නවා ඔයාටත් මේ දුක ඇති කියලා, ඒත් මට ඒක දරාගන්න හරිම අමාරුයි.. මම මැරෙන දවසටත් මගේ හිතේ තියෙන්නේ ඔයාගේ නම විතරයි.. 🥺💔 ඔයාට මාව අමතක වෙලා ගියත් කමක් නෑ... හැබැයි මට නම් ඔයාව, මතක් නොවුණ දවසක් මේ ආත්මෙට කවදාවත් එන්නේ නෑ පණ.. 😭❤️ #sadstory #sinhalastatus #srilankatiktok #brokenheart #foryoupage
BN BRO
Region: LK
Saturday 04 July 2026 15:09:48 GMT
Music
Download
Comments
Thushi🥀 :
eka eyata therenawa nam 🥰😥
2026-07-04 17:21:36
3
🥷🏻ToBiya🥷🏻 :
Mmm🙂
2026-07-06 12:50:01
0
𝙓𝘾𝙝𝙖𝙩𝙝𝙪_🙂💔 :
Fake 🫠❤️🩹
2026-07-06 16:24:20
0
rosi bbh :
මෙන්ශන් කරලාවත් අහන්න තිබ්බනම් හිතුනත් එකට අද කිසිම අයිතියක් නෑ මට 🥺💔🥀
2026-07-05 14:12:35
1
Gi HA N ⚡️🦕💥 :
2026-07-06 12:08:41
0
SAMA 💐 :
hema welawakama 🥺 mathak wenne nethi welawak ne 💔
2026-07-05 15:48:03
1
AHIN 🪬🖇️🤍 :
@B ❤️🩹🥹
2026-07-05 10:35:51
1
ᴄʜᴀᴍᴍᴀ :
Caption eka dnnkooo 🥺❤️
2026-07-05 17:10:36
0
𝑻𝒖𝒕𝒖𝒖🦦 :
Caption please 🤍
2026-07-06 10:27:29
0
Ma Lin Tha Ya :
Caption plz
2026-07-05 05:49:01
1
Ishu :
caption plz
2026-07-05 02:56:18
1
සුද්දාහ් ❤ :
captain plz 🙃🥺
2026-07-05 20:01:52
0
user3936012432412 :
@~𝐋𝐀𝐊𝐒𝐇𝐀𝐍⚡ 🥲💔
2026-07-05 23:49:33
1
/$🤍 :
@𝓓𝓲𝐿_𝐬𝐻_𝐚𝒩 ✨ 🙂❤️
2026-07-05 07:00:26
1
Imesha 💞🦄🌸 :
@Ravindu Thilshaka⚡ 😘
2026-07-05 18:52:54
0
Nadiya king 👑 :
@Bhagi Samarakoon ❤️මැණික🥺💔
2026-07-04 22:38:27
2
K 🦕 :
@B 🤍✨️ 🥺❤️🩹
2026-07-05 01:11:43
2
Omee Babh..😚💗 :
@A K 4 z H 🦎 Babe 😭💗
2026-07-05 02:00:57
2
_BN_🤍🍃 :
❤️🩹
2026-07-04 15:11:45
2
Thavee 75🏏💗 :
@S❤️🩹
2026-07-05 13:22:59
1
S O M E _🦕💋 :
🥺🫀🩸
2026-07-05 13:40:08
1
@ sose girl :
@Pathum123 ane ow apph🥺
2026-07-05 04:37:55
1
Sαԃυ༆ :
❤️❤️❤️
2026-07-04 21:19:45
1
Gayan Chanuka❤️🩹🇱🇰 :
💖
2026-07-04 17:13:24
1
❤️🩹THARUWA❤️🩹 :
@anuki❤️panahh🥹🌏💍
2026-07-05 04:55:16
1
To see more videos from user @bn.bro3, please go to the Tikwm
homepage.