@prettysoul_124: #wattpadforyou #sinhalawattpad #wattpad #kasthurisuwanda #manarumanikya

🐢
🐢
Open In TikTok:
Region: LK
Saturday 04 July 2026 17:45:51 GMT
29960
4536
133
160

Music

Download

Comments

sewwa_sb
🦋 S e w 🌻❤️ :
මේ කථාවෙන් තමා මං wttapad එකට ඇබ්බැහි උනේ.. අනික් ආදර කතා වගේම ලස්සන ආදරයක් එයලා ලගත් තියෙනවා කියලා තේරුම් ගත්තෙ.. දැන් නම් ඒක ආසාවට වඩා ලෝබ හිතෙන ඇබ්බැහියක්🥹❤️
2026-07-05 05:17:04
80
savi_n_mi
Savinmi :) :
AL කට උඩ තියාගෙන classes වල හොරෙන් මේ කතාව කියෙව්වෙ. 😭💗 අවුරුදු දෙකකුත් ගිහින් campus නුත් select වෙලා. ඒ දෙන්නගේ ළමයින්ගෙත් කතාව රසවිඳලා. කොහොම වුනත් අදටත් මේ music එක ඇහුණත් මතක් වෙන්නෙ මනරු මාණික්‍ය.! 😭🥹💗
2026-07-05 15:08:12
8
_doni87
𝘋𝘖𝘕𝘐 🤍🫶 :
ටික් ටොක් එකෙ දැකලා නිකමට කියවන්න ගත්ත Story එක හිතුවෙ නැ මේ තරම් ඒකට ඇබ්බැහි වෙයි කියලා..මගේ Fv " කස්තුරි සුවඳ "🥺❤️🫶
2026-07-05 06:41:02
12
oshi_wijesundara
⛦: 𝐃 𝐢 𝐯 𝐲 𝐚:ッ👩‍🍳🤍✨ :
කතාව කියවන්නම app එක දාගත්තා 🥺
2026-07-05 15:30:42
9
vidushanirv
RV shaani :
අබ්බැහියක ආරම්භය... 😍😍😍🥰
2026-07-05 05:15:09
36
kims_jeon1
Kims_jeon :
Dude this is my 100 time reading this masterpiece again and again 😭🤌🤍
2026-07-05 06:36:25
7
senugirl165
𝚂𝚎𝚗𝚞 𝚐𝚒𝚛𝚕🍄🪼 :
ඔන්න ඉතින් දැන් ආයේ කියවන්න හිතෙනවනේ🥹🫶
2026-07-05 10:21:56
8
manaru.kawii
Ur_princess🧚🐼❤️ :
කවදාවත් අමතක වන්නේ නැති...ඔව් ඒක ඇබ්බැහියක්...🥺❤️🫂
2026-07-05 03:12:09
16
mahii_maddumage
mahii maddumage :
දැන් ආයෙත් කියවන්න වෙනවා 🥺❤️
2026-07-05 09:51:39
1
dilini2900
D...🤍🍒🍓 :
දෙයියනේ පපුව 🥺💔🥺🙏
2026-07-04 21:19:02
8
_fairy.girl_71
🎀_fairy girl_🧚‍♀️💋 :
amuthuma feeling ekak 🥺
2026-07-05 03:19:08
3
anuherath46
Anu Hera :
ඒ song එක ඇහෙනකොටත් පපුවට මොකක්ද වෙනවා🥹❤️‍🩹
2026-07-05 05:16:24
3
r_u_s_i12
Rushi :
mn thama kiyala neh 🥺
2026-07-05 07:55:00
1
amanda_chathuni
A 🪽 :
Wattpad එකට පය තිබ්බ හේතුව 🌸❤️
2026-07-05 17:37:27
1
abiiofficial03
𝓒𝓗𝓐𝓜𝓞 :
අයෙත් කියවන්න හිතෙනවනෙ දැන් ඉතින් 😒
2026-07-05 15:06:51
1
sudini.sandeepa
スヂイ二 サンヂイーパー❤️ :
අධිමාත්‍රික ඇබ්බැහියක්😭🥺❤️
2026-07-05 13:54:22
1
hases_minerva0
Hases Minerva 🕷️💗 :
ආරම්බයම ඒ පාසල ගැන කියනවා.. ❤️
2026-07-05 03:34:45
2
bagya664
𝗯𝗹𝘂𝗲_𝗯𝗲𝗿𝗿𝘆࿐💙 :
Fv book😩❤️
2026-07-05 06:25:51
1
samodya12
Samodya :
කොච්චර පොත් කියෙව්වත් හිතේ උඩින්ම තියන පොත 🥺❤️
2026-07-05 06:40:43
2
nishiww_
Nishu Rzo❤️‍🔥❗ :
කියවලා ඉවර කරලා දැන් ගොඩක් කල් උනත් මේ දැන් කියෙව්ව වගේ හැගීමක් එන්නේ..මනරුගේ නෙලුම් කවිය අහන්න මේ පොත කියෙව්වේ පළවෙනියටම..එතනින් පස්සෙ W අකුර ගහලා තියන තැඹිලි පාට app එකට ඇබ්බැහි කරන්න මේ පොතට පුලුවන් උනා..so my favorites book is kasthuri suwada කවදාවත් අමතක වෙන්නේ නැති කතා..🥺💗
2026-07-05 09:39:40
1
kavee.kavee43
kavee @ kavee :
🔥❤️🥰
2026-07-05 19:34:55
0
cs.s55
Cs s :
මාණි..
2026-07-05 18:50:59
0
shiran_ak
SHIRAN_AK :
oya doublagen B & T kaud?🤔
2026-07-05 18:47:11
0
To see more videos from user @prettysoul_124, please go to the Tikwm homepage.

Other Videos


About