@lankan.life.dubai: ගේ සුද්ද කරලම පටන් ගත්තා ඔන්න නිවාඩුව. දවස පුරාම වැස්ස. නුවර මිනිස්සු අකමැති වුනාට කාන්තාරෙන් ආපු අපි වැස්සට ආසයිනේ 💕🇦🇪🇱🇰@Nilantha & Karen 🇱🇰🇵🇭

Nilantha Rathnayake
Nilantha Rathnayake
Open In TikTok:
Region: LK
Saturday 04 July 2026 17:54:14 GMT
815999
96463
1269
254

Music

Download

Comments

ayomigamage388
🇰🇼 ayomi.gamage🇰🇼 :
ඔහොම උයලා දෙන්න අද මගේ අම්මා මේ ලෝකේ නෑ 🥺🥺🥺😔😔
2026-07-04 21:32:57
398
erandi.perera6
Erandathi-Kandy❤️Ausi🇦🇺 :
හැමදාම ලංකාවට ගියේ අම්මාගේ මූන බලන්න. ජීවිතේ පලමු වතාවට මේ පාර යද්දි මගේ රත්තරන් අම්මා නෑ🥹
2026-07-04 23:41:29
159
sanjeevani.sanjee16
Sanjeevani Sanjeevani :
❤️මම කටුගස්තොට ට ආදරෙයි ❤️
2026-07-07 12:57:56
0
kumari5365
Kumari :
බුදුන්ගේ ම සරණයි ඔයාලා ට
2026-07-04 18:12:26
91
aishaa4498
aishaa4498 :
ඔයාගෙ අම්මා හරිම ලස්සනයි. තරුණ පාටයි.
2026-07-05 02:56:19
62
thanu4116
🇱🇰🆃🅷🅰🅽🆄𒆜🇱🇧 :
අම්මාගේ කෑම කන්න බලන් ඉන්න මම 🙏🙏🙏🙏
2026-07-04 20:15:32
48
1995k27
𓄂 නිම් 🇶🇦 ✶ :
අම්මා කියන්නේ සසරක්❤️මේ ආත්මෙ කියලා ඉවර කරගන්න බැරි ❤️
2026-07-04 19:14:32
40
ruvini94
♥️♥️ Ruvini madushani♥️♥️ :
තව ව්ඩ්යෝ දාන්න ලංකාවේ මං කුවෙට් ඉදලා ඔයාගෙ ව්ඩ්යෝ සෙරම බලනවා♥️
2026-07-04 18:08:36
14
alonegirlbawani97
🤗 sad life :
I miss you so much my mom 😢
2026-07-05 20:39:56
3
saman.bandara24
saman bandara 🙏🙏🇦🇪🇦🇪🇱🇰 :
මගේ අමිමා බුදු වෙිවා ❤️❤️❤️
2026-07-05 01:37:21
9
maxnadee2
Max~nadee^ :
අම්මා පොළුයි බතුයි කැව්වත් සැපයි🥰
2026-07-05 06:47:21
6
deepa7597
Deepa :
හරිම ලස්සනයි බුදු සරණයි සියලු දෙනාටම❤️💐🙏
2026-07-04 18:30:30
10
iresha9609
iresha :
තෙරුවන් සරණයි 🙏💐❤️
2026-07-04 18:00:43
12
kumarikumari1305
Kumari Kumari :
මගේ අම්මත් නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායු වෙන්න ඕනී.. 🙏🌹🙏..
2026-07-04 20:56:33
5
dananjanisigithi
Danu Kumari :
mage amma mathu budu wewa🙏🙏🙏
2026-07-05 02:45:49
6
sinethranwin1st
M.D.Sineth Ranwin :
amma oya wage Dear
2026-07-07 11:58:41
0
gihan_069
𝐆𝐢𝐡𝐚𝐧 ❦💤 :
අඩේ අපිත් කටුගස්තොට .ඩුබයි වල ඉන්න වීඩියෝ දැක්කට අදනෙ දන්නෙ කටුගස්තොට කියල 😁
2026-07-07 08:21:00
1
l_8181
L𝚎𝖌ᵉ𝚗𝐭_𝐅𝐅>^📍🪬 :
හතරලියද්ද මහනුවර බස් එකක් යනව දරකපු මම🥹
2026-07-06 10:17:51
1
disnakgamage8
Disna k Gamage 😘 :
අනේ 🥹🥹🥹
2026-07-04 21:17:24
5
asankaya8
asankaya8 :
Amma budu wennama oni ❤️‍🩹🙏🙏
2026-07-06 07:31:16
8
hansakadilhan97
Hansaka Dilhan :
තව දවස් 8 යි😎 අපිත් කනවා 😇😇
2026-07-04 18:47:55
7
kasuntharanga900
Kasun Tharanga :
නුවර කොහෙද අයියා ගෙවල්. ලංකාවේ කියලා දන්නවා උනාට ඔයත් නුවර කියලා දන්නේ දැන්නේ👍
2026-07-04 22:35:53
11
srudha
srudha :
super welcome to sri lankan from mawanella
2026-07-04 18:08:07
5
korowa19
x-karuwa :
හරිම .ලස්සන ජීවිතයක් කටුගස්තොට කොහොද
2026-07-05 03:13:34
25
vidu5664
vidu :
ela elaaa
2026-07-05 05:26:21
0
To see more videos from user @lankan.life.dubai, please go to the Tikwm homepage.

Other Videos


About