@amir.amir98998:

Amir Amir
Amir Amir
Open In TikTok:
Region: DZ
Saturday 04 July 2026 19:53:34 GMT
658
42
0
20

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @amir.amir98998, please go to the Tikwm homepage.

Other Videos

මට සුදුසු වුනේ ඔයාට හොදම කෙනා වෙන්න... මට සුදුසු උණා ඔයාට හොදම කෙනා වෙන්න. ඒ වෙනුවෙන් ඔයා හිතනවටත් වඩා ගොඩක් කැපකිරීම් මම මට පුලුවන් උපරිමෙන් කරා.ගොඩක් දෙවල් දැකලා මගෙ හිත රිදව ගත්තා එකත් එමද කියන් තරම් .  මම ඔයාගෙ හිත පොඩ්ඩක්වත් රිදෙන්නේ නැතිව වෙන්න මම ඉවසපු තරම් කොහොමද කියලා ඔයා නොදන්නවා ඇති... මම මගේ හිතත් එක්ක කරපු යුද්ධේ ඔයා නොදන්නවා ඇති... කෙනෙක්ට ලස්සන වෙන්න සල්ලි කාලය විතරක් කැපකරට හොදටම මදි කියලා මම දන්නවා.අපිට අපි ආදරය කරන කෙනාට අමාරුම වෙලාවෙ එයා බිංදුවටම වැටිලා ඉන්න වෙලාවෙ හයියක් වෙන්න පුලුවන් නම් ඊට වඩා දෙයක් සමහර වෙලාවට සමහර වෙලාවට. මම ඔයාටමයි ඔයා වෙනුවෙන් දෙන්නම වෙලාවක ඇහුන්කන් දෙනවා. ඒ වෙලාවට ඔයාට මගේ උත්තරයක් නොලැබුනත් මගේ ඇහුන්කන් දීම මොන තරම් වටිනවාද කියලා ඔයාගෙ ඇස් දෙකෙන්ම මම දැකලා තියෙනවා. මම එහෙම ගොඩක් වෙලාවට ඇහුන්කන් දීලා විතරක් ඉන්නේ වැලඳගැනීමක් අවශ්‍ය කෙනෙකුට දේශන ඉදිරිපත් කරලා වැඩක් නැති නිසා... ඔයාට කවදාහරි දවසක මම හමුවුණ හොදම කෙනා කියලා පුලුවන් වෙන්න මම අවංකවම ඔයා වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම මම කරා කියලා මම හිතනවා 🥹 #sinhala_capcion #coversongsontiktokelvispresley #trendingviralvideo #everyoneシ゚viralシviralシfypシ゚viralシalシ #foryoupage

About