@3sixtysrilanka: මගෙ සුදු මැණික බලන්න වැඩිය අපේ හාමුදුරුවෝ 🤍🙏 දුව ඉපදුන වෙලාවේ මුල්ම සුභ පැතුම ආවේ උන්වහන්සේගෙන් …ඕස්ට්‍රේලියාවේ ඉදන් කතාකරලා කිව්වෙ ලංකාවට ආව ගමන් දුව බලන්න ගෙදර එනවා කියලා ඒ වගේම උන්වහන්සේ මගේ ගෙදරටම වැඩියා දුවට ආශිර්වාද කරන්න …ලෝකෙටම කියන බණ පද වලටත් වඩා ගතිගුණ වලින් බොහෝ දේ ලෝකෙටම ගන්න තියෙන බෝසත් වරිත ගුණ වලින් පිරිණු නිහමානී සගරුවනක් තමයි අපේ කත්නොරුවේ සිරිධම්ම හාමුදුරුවෝ හිමියන්ගේ නිරන්තර ආශිර්වාදයත් බුද්ධ ධම්ම සංඝ යන උතුම් තෙරුවනේ ආශිර්වාදයත් එක්ක මටත් වඩා දහස් ගුණයක් මේ ලෝකෙට හොද වටින චරිතයක් වෙන්න ඕන මගේ දුවේ ඔයා හැමදාමත් ඔයාට බුදු සරණයි ! #kathnoruwe_siridhamma_himi #foryouシ #everyoneシ゚ #viral #fyp

3sixtysrilanka
3sixtysrilanka
Open In TikTok:
Region: LK
Sunday 05 July 2026 02:27:01 GMT
27140
1526
126
21

Music

Download

Comments

dhanushka1418
Dhanushka :
ඒ දරුවා පින්වන්තයි.....ඒ වැනි උතුම් හිමිනමක් ගේ දෑතේ මොහොතකට හරි..සැනසෙන්න........🙏🧚❤️
2026-07-05 11:32:10
6
e.rathnayake
E Rathnayake :
theruwan saranai
2026-07-05 03:34:42
3
sandha.kumari11
SANDHA KUMARI :
බුදුසරණයි අපේ හමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-07 01:59:30
1
prashan.kumara
❤️ප්‍රසාන් ❤️❤️❤️ :
🙏🙏🙏🙏🙏 බුදුසරණයි ❤️❤️❤️
2026-07-05 02:43:43
1
kasun_chanaka682
💞🇱🇰@*කසුන්*@🇦🇪💞 :
දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏
2026-07-05 17:52:09
1
chamila64673
Chamila :
බුදු සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-05 12:24:53
3
noty97201
🥀noty SuDu Nona🥀🇱🇰🙏🤲🇰🇼 :
ආනේ තෙරුන් සරනයි 🙏🙏🙏🙏🙏
2026-07-05 10:24:38
1
malaliyanage5
සුදු මැනික❤️¥><€>>>> :
අපෙ පොඩි හමුදුරුවන්ගෙ එ කරුනව නිහතමනිකම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-05 06:14:08
3
darshichathu1122wwwcom
darshi chatu :
තෙරැවන්සරනයි🙏🙏🙏🙏🙏🙏
2026-07-05 10:28:26
1
udeshani90
udeshani :
තෙරුවන් සරණයි 🙏🙏
2026-07-05 08:40:58
1
kamani.kamani21
Kamani Kamani :
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
2026-07-05 09:42:41
1
mctmct987
sir lanka ❤️🇴🇲 :
බුදුසරණයි🙏🙏🙏
2026-07-05 04:07:30
1
janitha.sanjeewa7
SANJU 🇱🇰🇱🇰🇱🇰🇱🇰 :
වාසනාවන්න දරුවෙක්
2026-07-05 05:35:35
2
prabathbuddika26
🇱🇰- ගම්පොළ කැලුම්-🇱🇰 :
🙏
2026-07-05 05:06:41
1
tharangaranawaka5
tharu :
අනෙ😘😘😘😘😘😘 බුදුසරනයි
2026-07-07 00:44:02
0
userddilhandilruksh940
Dilan :
බුදු සරණයි 🙏🙏🙏🙏
2026-07-06 08:35:39
1
kykf777
damaynti :
තේරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
2026-07-05 18:42:56
1
mallikamallika942
Mallika Mallika :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-07-05 07:39:23
1
malkhanti004
Malkhanti004 :
budusaranai chuti donita🥰🥰
2026-07-05 08:09:53
1
indika.weerawardh7
Indika Weerawardhane :
aiye ape hamuduruwange whattsapp aka awanna plz
2026-07-05 11:46:12
1
tutu27717
Tutu :
Pinwantha daruwek.. pinwantha himi namakkk♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-07-05 08:52:22
1
chuti40481
chuti 💛 :
බුදුසරනයි අපෙ හාමුදුරුවනෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-07 02:41:00
0
To see more videos from user @3sixtysrilanka, please go to the Tikwm homepage.

Other Videos


About