@nuwanthisugathada: 📚 English Pronunciation Tip of the Day! 🇬🇧✨ අද අපි බලමු English pronunciation වලදී ගොඩක් අය කරන common mistake එකක්. 👇 🔹 1. Letter "A" after "W" → බොහෝ වෙලාවට(O sound) ඇහෙනවා. ✅ was✅ water✅ watch✅ wash✅ wallet✅ wander 🗣️ ඒ කියන්නේ "wa" හැම වෙලාවෙම "වා" කියලා නෙවෙයි. ගොඩක් words වල "වො" වගේ sound එකක් එනවා. 🔹 2. Letter "A" before "L" → ගොඩක් words වල "A" එයාගේ (long O sound)එක දෙනවා ✅ ball✅ wall✅ call✅ fall✅ tall✅ small 💡 English pronunciation rules ටික ටික ඉගෙන ගත්තොත්, බබාලගේ speaking වගේම listening ටිකත් ඉක්මනින් improve වෙනවා! 💬 Comment another word that follows these pronunciation patterns! #LearnEnglish #LearnEnglish #EnglishTips #Pronunciation #TeacherNuwii

𝙉𝙪𝙬𝙞𝙞 ☸︎
𝙉𝙪𝙬𝙞𝙞 ☸︎
Open In TikTok:
Region: LK
Sunday 05 July 2026 02:32:00 GMT
1066338
80768
1133
3784

Music

Download

Comments

zravee
Zravee🎈 :
teacher I LOVE YOU කියනඑකේ තේරුම මොකක්ද? 🙂😏
2026-07-13 10:43:57
0
nuwanthisugathada
𝙉𝙪𝙬𝙞𝙞 ☸︎ :
Thank you everyone 😊 This is a beginner class for Grade 1 kids. I mentioned in the caption that it’s not all words, just a simple way to help children remember pronunciation.I kindly invite you to check the caption again.❤️
2026-07-05 10:49:14
1767
kaveen99999
❤️ᴋᴀᴠᴇᴇ❤️ :
teacher i dont no kiyana eke theruma mokakda🥰
2026-07-13 13:47:47
0
vishwa.keshara2
Vishwa Keshara :
ballll...😁
2026-07-13 06:09:20
0
rexishara
Ishara madhuwantha 💚👨‍🦯 :
Hariii
2026-07-05 09:03:03
517
sam0310a
sam :
Mamath eka ada ඉගෙන ගත්තේ 🔥🔥
2026-07-05 08:34:57
264
...laksiri4
ᴸ ᴬ ᴷ ˢ ᴵ ᴿ ᴵ ᴼᶠ ᶠ ᴵ ᶜ ᴵ ᴬ ᴸ :
මෙ වගෙ ලස්සන ටිචලා හිටියනම් අපිටත් අද ඉංග්‍රීසි පුලුවන් 😁
2026-07-05 14:09:29
94
userd3hv5cvjpe
PoDi_ :
ඉංග්‍රීසි වලට හිත යැව්වා එහෙනම් මිස් 🙂❤
2026-07-06 06:04:53
81
kavee_ck
KaVeE°°❤️‍🩹🇱🇰🇲🇻🇯🇵 :
English epa wela hitiye Dan aye igena Ganna hithenawa🥹
2026-07-05 11:07:46
30
nethsaraaishan0
nethsaraaishan0 :
english igena gnnth asai 😁
2026-07-05 09:56:46
37
ashan.ivantha
Ashan I Vithanagama :
Calculator 🥹
2026-07-05 07:42:58
27
dewking0
Dew 👑king👑 :
හොදට තේරෙනෝ කියලා දෙන විදිය..🫰
2026-07-05 09:49:58
20
gaweesha.senarathna
𝗡𝗶𝗿𝘄𝗮𝗻𝗶_💛🌻 :
අපිටත් මේ වගේ ටීච කෙනෙක් හිටියනම් කවදාවත් english පීරියඩ් එක කට් කරන්නේ නැහැ.. අසාවෙන් ඉගෙන ගන්නවා.. ☺️🖤
2026-07-08 02:55:30
6
shaggyktg
ශැගී k t g :
ටීචර් මම මේ විහිලුවට වගේ අහන්නෙ මුල අකුර අයින් කරල ඕ අකුරෙන්ම ලියන්න පටං ගන්න බැරිද ලියන්නත් ලේසියි පාඩම් කරන්නත් ලේසියිනේ
2026-07-05 14:48:00
28
user2483702337868
S_suranga :
2026-07-06 02:44:02
1
To see more videos from user @nuwanthisugathada, please go to the Tikwm homepage.

Other Videos


About