@pantom_bbh: හැමෝටම කියවන්න බෑ මෙහෙම දෙයක්..🙂☘️ මේ මට Inbox ඇවිත් කෙනෙක් කිවුව කතාවක්..☸️ ඔයාගේ පෝස්ට් එක දැක්කා බ්‍රේකප් වෙච්ච අය වෙනුවෙන්... මගේ දැන් සිටුවේෂන් එකත් ඒකමයි... මම 2026 (A/Ls) කරනවා හරියටම තව දවස් ගානයි Exam එකට...❤️🩹 ඒත් මම ආදරේ කරපු කෙනා දැන් මාව මඟාරිනවා... Online Relationship එකක් මට තිබුණේ... අවුරුද්දකට කිට්ටුයි... ඒත් මම මගේ පුළුවන් උපරිමෙන්ම එයාට ආදරේ කරා... ලෝයල් වුණා...💔 මම මේ වෙනකම් කිසිම කොල්ලෙක්ගේ අතින්වත් අල්ලලා නැහැ.. එයා මාව මීට් වුණානම් එයා තමයි එහෙම මාව හම්බෙන පළවෙනි පිරිමි ළමයා ඒක එයත් දැනගෙන හිටියා🥺💔 එයාලගේ ගෙදරිනුත් අපේ Affair එක දන්නවා... එහෙම තියෙද්දිත් තමයි එයා මාව දැන් මෙහෙම මඟාරින්නේ... මම එයාට වැරැද්දක් කියන්නේ නැහැ මොකද එයාට සමහරවිට වෙන කෙනෙක්ට හිත ගිහින් ඇති🥲❤️🩹 ඒකට කමක් නැහැ ඒත් එයාට යුතුකමක් තියෙනවා නේද? මාව එපානම් එපා කියලා යන්න... 🥺💔 මොනවා වුණත් මම එයාව සෑහෙන්න විශ්වාස කරා... ❤️🩹 මට දැන් පාඩම් කරපු ඒවාවත් මතක නැහැ... පිරිමි ළමයෙක්ට පුළුවන්ද මෙච්චරටම දරුණු වෙන්න.. එයා දන්නවා මම Overthinker කෙනෙක් කියලත්... අනික එයා හොඳටම දන්නවා මට එක්සෑම් තියෙනවා කියලා😭💔 එහෙම තියෙද්දි එයා මාව ටයිම් පාස් ද තියන් ඉඳලා තියෙන්නේ ? 🥲 මම දන්නවා මට දැන් කරන්න පුළුවන් එකම එක දේයයි... ඒ තමයි මගේ අම්මා වෙනුවෙන් මම කොහොම හරි මේ එක්සෑම් එක කරගෙන හොඳ තැනකට එන එක💔 ඒත් දරුණුවටම වේදනාව කියන එක තියෙනවා🥲💔 මට පැනික් ඇටෑක් පවා එනවා⚠️❤️🩹 මම දන්නේ නැහැ ඇයි මෙහෙම මිනිස්සු කියලා... එයා නැති කරගත්තේ එයාට එයාගේ අම්මාට පස්සේ වැඩියෙන්ම ආදරය කරපු කෙල්ලව...🥺❤️🩹 ඒ වගේම කවදාහරි එයා පසුතැවෙයි මඟ ඇරගත්තේ අපරාදේ කියලා...💔 මම පුළුවන් උපරිමෙන්ම මහන්සි වෙනවා මේ දවස් ගානේ එහෙම කරලා... මම එක්සෑම් එක කොහොම හරි ගොඩ දාගන්නවා😭💔.... ඒත් එක්කම මම ප්‍රාර්ථනා කරනවා🤍 මට මේ දැනිච්ච වේදනාව එයාටවත් තව කිසිම කෙනෙක්ටවත් දැනෙන්න එපා කියලා...💐🥺♥️ ඇත්තටම මේ Msg එක කියවද්දි මට හිතුනේ..☸️ ආදරේ කියන එකේදි ඇයි මිනිස්සුන්ට කෙලින් තීරණයකට යන්න බැරි ? ඔයා Time pass කරන්න පාවිච්චි කරන කෙනා ඔයාට පණ ඇරල ආදරේ ඇති.. ආදරේ කරන්න... ගැළපීමක් නැත්තන් නවතින්න... ඒකට කමක් නෑ.. හැබැයි....☸️☘️ මේක ඇතුලෙදී මිනිස්සුන්ව මග අරින්නවත්... ආතල් එකට ගන්නවත් එපා... මතක තියා ගන්න. අද ඔයා ආදරේ ඇතුලෙ හැසිරෙන විදිය තමයි දවසක ඔයාට වේදනාවක් හෝ සතුටක් දෙන්නෙ... ආදරේට ආදරේ නොකරන කෙනෙක්ට කවදාවත් ආදරයක් ලැබෙන්නෑ.... අම්ම ඔයාව එළියට ගත්ත දවසේ ඔයාගෙ කොන්ද හොඳට තිබ්බද කියන එක ඔයා ඔයාගෙන්ම අහන්න.. කොන්දක් තියෙන කොල්ලෙක් / කෙල්ලෙක් කිසිම වෙලාවක තවත් මනුස්සයෙක්ව සෙල්ලන් බඩුවක් කර ගන්නෑ..☸️☘️ ඇත්තටම මෙහෙම වේදනාව විදින විදපු කෙනෙක් නන් ඔයත්... මේකට Comment එකක් දාලා ඒ වේදනාව හැමෝටම කියන්න...🥀☸️ #MentalHealth #creatorsearchinsights #pantom_bbh #viral #fyppppppppppppppppppppppp
ᑭᗩᑎTOᗰ_𝚋.𝙱.𝙷09.29
Region: LK
Sunday 05 July 2026 03:05:21 GMT
Music
Download
Comments
Silence@602 :
එයාව මගේ ජීවිතයම කරගෙන හිටියා අන්තිමේ මං නොකරපු වැරදි කියලා එයා මාව අතහැරලා ගියා 🥺❤️🩹 දැන් මං අදුරන නංගී කෙනෙක් එක්ක යාලුයි මං එයාට මුකුත් කියන්නෙ නෑ මං විදෙව්වාට කමක් නෑ ඒ දෙන්නා සතුටින් ඉන්න ඕන 🥹🙏💗
2026-07-09 01:37:16
1
| •ASHY 🫶 :
Humm🙂❤️🩹
2026-07-09 23:12:23
2
s_w_e_e_t_y_0825..😚🧚🫦 :
ඇත්ත 🙂💔
2026-07-08 03:10:13
1
LoChAnI 🌺🪬☘️ :
🥺 කොහොම කියන්නද . අදටත් නම ඇහෙද්දි ඡායාවක් හරි ඒ රෑපෙට සමාන කෙනෙක් දකිද්දි හරි පපුව නතර වෙනවා 🥺💔 සොරි බබා මෙච්චර ඔයාට ආදරේ කරාට
2026-07-06 16:56:42
2
Kush_🇰🇷 :
atta..🖤
2026-07-06 13:50:59
2
YaSAsi❤️RaviHansi 👼🐼 :
ඇත්ත 😑
2026-07-06 01:30:54
1
wathsala😘❤️ :
ජීවිතේම කරගෙන ඉදල අන්තිමට එයා වෙන කෙනෙකුත් හොයන්🥺💔
2026-07-05 11:41:53
1
<{ MADUSHAN 🌈️🌀 :
ඇත්ත 🥺
2026-07-06 13:19:19
1
Chuty ☺️❤️🩹 :
hm ☺️💔
2026-07-06 06:20:48
1
emi :
එහෙම දේවල් වෙනවා.ජීවිතේ ගැන තේරුම් යන්න මොකක් හරි දෙයක් අපිට සිද්ද වෙන්න ඕනෙ.ඒ දේ ගැනම හිත හිත ඉන්නෙ නැතුව තමන්ගෙ future එක වෙනුවෙන් මහන්සි වෙන්න ඕනෙ.ජීවිතේට හරියටම ගැළැපෙන දේවල් හරිම කාලෙදි අපිට හම්බවෙනව.ඉවසගෙන ඉන්න තමා තියෙන්නෙ.🖤
2026-07-05 07:14:05
3
01/19💗 :
කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙනවනම් අන්තිම තප්පරේ වෙනකම් එකට ඉන්න පුලුවන් එත් තමන්ගෙ කෙල්ල හො කොල්ලාව පිට කෙනෙක් ගානට දලා අනිත් අය කියන දෙ අහලා අත හරින එකද කොන්ද කෙලින් තියගන්නවා කියන්නෙ කියන්නෙනම් මොන ප්‍ර්ශ්නෙ අවත් එකට ඉන්න ඔන එකලු ආදරේ එත් කවද්ද කොනද කෙලින් තියන් හිටියෙ ඔයා සුදු ඇයි මට රිද්දන්නෙ ඔයාට එකෙන් සතුටක් දැනෙනවද ඔයා මට පිහියෙන් ඇන්නත් මන් ඔයාට මොකුත් කරන්නෙ නැ අනෙ මා එක්ක ආදරෙන් ඉන්න මට බැ මැරි මැරි ජිවත් වෙන්න මගෙ අම්මා දුක් විදිනවා මන් නිසා මාව වෙවුලනකොට අඩනකොට හැමදෙකදිම මගෙ අම්මා බය වෙනවා ඇයි මෙවා තෙරුම් ගන්නෙ නැත්තෙ ඇයි මගෙ පැත්තෙන් ඔයා හිටගන්නෙ නැත්තෙ අනෙ මට මෙවා ඔයාට කියන්න තිබ්බනම් 🥺
2026-07-06 15:29:59
1
𝐂𝐡𝐮𝐓𝐲𝐲°°°😫🤍💋 :
eyawa jiwithe karan hitapu mawa dala eya wena kenek lagaa🙂💔🥺
2026-07-05 04:44:34
1
s"🫀👀 :
එක්කෙනෙක් විතරක් එහෙම ඉදල වැඩක් නෑ බන් අනිත් කෙනාට ඒක ගානක් වත් නැතුව ❤️🩹🥺
2026-07-05 17:46:55
1
blackheart.official :
ඔව් මෙකම මටත් උනා 🙂 අන්තිමට එක්සැම් එකට මාස තුනක් තියලා එයා මාව රවට්ටලා වෙන මන් දන්න කෙනෙක් එක්කම යාලුවුනා🙂 මටත් ඔය වේදමාවනොය විදිහටම දැනුනා , හැබැයි එක්සැම් එක අතාරින්නත් බෑනෙ කොහොමහරි වැඩ කරා , මිග්‍රේන් ඔය ඔක්කොම හැදුනෙ ඔය කාලෙ 🙂, සමහර වෙලා මෙසෙට ඔලුව ගහ ගජ පාඩම් කරපු අවස්තා තියෙනවා , හැබැයි එ පාඩම් කරපු එකෙන් අපාරදයක් ඉනේ නැහ් මන් dristrick 72 una 🙂 අන්තිමට එයාට තේරුනා මන් ආදරේ කර්පු තරම හැබැයි පරක්කු වැඩි , ,ඔයාය කියන්න තියෙන්නෙ මොන වේදනාව තිබ්බත් ඔයාහෙ හීන නැතිකරගම්න එපා , ඔයාගෙ හොදටයි සමහර වුට ඔක ඔතනින් නැවතුනේ , එ නිසා වැඩ කරන්න මතක් වෙන වෙලාවට ටග්ගලා රිසාල්ට් එන දවසට අම්මගෙ මූන මතල් කරගන්න එ ඇති 🙂,
2026-07-08 12:46:28
1
Ima 🐼•°•😫 :
ඒ වේදනාවම මට එහෙම්ම දැනුනා. . අන්තිමේ මිග්රේන් නිසා මැරි මැරි ඉපදෙනවා....🙂 කැඩිච්ච හිතක් හදන්න තව ආදරණීය මනුස්සයෙක් මාව සෑහෙන්න ඉවසනව දැං... ඒත් මට බයයි 🙂❤️🩹 ඒ වේදනාව නිස ඒ අත්දැකීම නිස මං සැරින් සැරේ චූටි දේටත් රිද්දගන්නව බය වෙනවා...❤️🩹🥺 මට ආදරේ කරන එයාවත් මාව හරියට තේරැම් අරන් ඇති කියල හිතනවා
....එක පාරක් රැවටුන කෙල්ලෙක්, පිරිමියෙක්ව ඉට පස්සෙ විස්වාස කරන්න සෑහෙන්න බයයි ආදරේටත් බයයි...ඒක අමතක කරල වෙන කෙනෙක් ගැන හිතනව කියන්නෙම ඒ කෙනා ගොඩාක් රිදෙන තැන් දරාගෙන ඒ මනුස්සය වෙනුවෙන් කලිං වගෙ ඉන්න හදනව ඒත්....මට බය මගෙ මේ චූටි දේටත් බය වෙන එක රිදෙන එක නිසා එයත් මාව අතාරිද කියල සෑහෙන්න බයක් දැනෙනව...🥺🙂❤️🩹
2026-07-06 14:50:12
1
Pasindu Deshan.. 💐💗 :
වෙන්න පුලුවන් දේවල් හැමදෙයක්ම උනාට පස්සෙත් අතැරගන්න බැරුව විදවන්න තරම් මොන තරම් පවක් කරලා ඇතිද මන්. මගේ ඇස් ඉස්සරහම වෙන කෙනෙක් එක්කල අත් අල්ලන් ඉද්දි මන් මැරිලා ඉවරයි. මට වඩා එයාව දැනුන කියලා මටම කියද්දී අව්රුදු දෙකක් තිස්සේ මාත් එක්ක මොකටද ඉදල තියෙන්නේ එයා 💔ඒ අව්රුදු දෙක පොඩි කාලයක් වෙන්න ඇති ඒ උනත් ඒ කාලේ බලාපොරොත්තු දහස් ගණනින් හිතේ පුරෝගෙන එයාව ලස්සනට බලාගන අනාගතේ ප්ලැන් කරලත් මට මෙහෙම දෙයක් උනහම දරාගන්න අමාරු උනා. පුලුවන් විදිහකට ඉවසගෙන ඉන්නවා. ඉදියොත් ඉදි නැත්නම් නැති වෙයි. එච්චර දෙයක් කරලත් මන් එයා එක්ක තරහක් නැ. හැබැයි මොන දෙයක් උනත් ආයේ මට එයාව එපා. ඒ ආදරේ නැතුව නෙමේ මට ආපහු විදවන්න බැ. හොදම දේවල් නැති වෙන්නේ නැ කිව්වට හොද උනත් නරක උනත් හිතට දැනුනම මොනව කරන්නද. ගියානම් දරාගන්නම වෙනව... 💔🥲
2026-07-06 15:40:52
1
Senuu💋 :
@avishka_069 ඔව් සුදු මගේ ජිවිතේම වෙලා ඉවරයි 🥹❤️🙏
2026-07-07 09:05:45
2
madhu :
@Deshanchamika
2026-07-07 03:24:40
1
Denu@{𝕨}❤️💐 :
@teddy 🥹😚 wife🥺❤️🩹🌏🫂
2026-07-07 00:47:35
1
Ashii🐣🎀✨___chathuu👻🤍✨ :
@❤️🩹_Chathu චතු "எங்கள்"_🫶👤baba🥺🌏❤️🩹🫂
2026-07-06 17:49:53
1
05/06 💋🥀 :
@😘*10.06" 😌🙂🧸
2026-07-07 14:48:37
1
𝘏𝙸𝚁𝚄𝚆𝙰 " 💗😼 :
@Ashani❤️🩹🥀 ai oyt bri💔😔
2026-07-10 02:16:23
1
බබී "🫀" :
@Mr_Hawa❤️🙂🇰🇷 🥹🤌
2026-07-06 16:18:48
1
𝚂𝙰𝙳𝚄💖🫶🕊️ :
@Chuty ♥️🎀🎊️ Sudu🥺❤️🩹
2026-07-05 11:53:29
3
𝐒𝐞𝐧𝐮 👻💖 :
💔
2026-07-05 09:07:04
1
To see more videos from user @pantom_bbh, please go to the Tikwm
homepage.