@piyudin98: තරහ අස්සේත් පරිස්සම් කරන හිතක් තිබුණා මට… මොකද මං කේන්තියෙන් කතා කළත්, හිත ඇතුළෙන් කවදාවත් අත අරින්න හිතපු කෙනෙක් නෙවෙයි. සමහර වෙලාවට වචන රිදුණා ඇති… නිශ්ශබ්දව ඈත් වෙලා හිටියා ඇති… හැබැයි ඒ හැම දේකම අස්සෙත් “ඔයා හොඳින්ද ?” කියලා හොයන හිතක් මට තිබුණා. මං ආදරේ කරන අය එක්ක තරහ වුණාමත්, එයාලට නරකක් වෙයි කියලා හිතන්නවත් මට බෑ. කතා නොකල දවස් තිබුණත්, හිතෙන් පරිස්සම් කරපු එක නම් නවත්තලා නෑ. ඒකයි මගේ වෙනස… තරහ ආවත් අමතක කරන්න බැරි හිතක්. රිදුණත් දුරින් ඉඳන් හරි පරිස්සම් කරන පුරුද්දක්. මොකද ඇත්තටම ලඟින් හිටපු අයව හිතෙන් අයින් කරන එක මට කවදාවත් ලේසි වුණේ නෑ. ඊට වඩා ලේසියි මට මාව අතාරින එක. මැණිකේ මන් තාම හරි ආදරෙයි. ඔයාගේ එකම එක කෝල් එකක් මැසේජ් එකක් වෙනුවන් මං තාම මඟ බලන් ඉන්නවා.
piyudin98
Region: LK
Sunday 05 July 2026 05:43:20 GMT
Music
Download
Comments
To see more videos from user @piyudin98, please go to the Tikwm
homepage.