@sanju_19966: 1 🔴 පහුගිය සතියේ , මිලියන 1950 ක වියදමින් , CT ස්කෑන් යන්ත්‍ර 11 ක්. 2 🔴 මිලියන 501 ක වියදමින් නව්‍යකරනය කරන ලද ජීව විද්‍යා ඉංජිනේරු සේවා මධ්‍යස්තානයක් ජනතා අයිතියට 3 🔴 මිලියන 92 ක වියදමින් පේරාදෙනිය රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය , ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය නව්‍යකරණය කිරීම 4 🔴 රු.මිලියන 857 ක වියදමින් මොනරාගල රෝහලේ පස්මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට. 5 🔴 මිලියන 64.5 ක වියදමින් රත්නපුර රෝහලට ළමා දැඩිසත්කාර ඒකකයක්. 6 🔴 දිවයින පුරා ආරෝග්‍යා සුවස්තා මධ්‍යස්තාන 1000 ක් සෑදීමේ වැඩ සටහන ඇරබීම , සහ කිහිපයක වැඩ දැනටමත් අරබා තිබීම.. 7 🔴 හෙද පුරප්පාඩු දැඩිව පැවති සෞඛ්‍ය කේෂ්ත්‍රයේ හෙදියන් 13600 ක් බදවාගැනීමෙ වැඩ සටහන ආරම්භ කර්මින් මේ වනවිට , හෙදියන් මේ වසර අවසන් වන විට ඉන් 7500 කට ආසන්න ප්‍රමාණයක් බදවා ගෙන අවසන් කිරීම. 8 🔴 ජාතික රෝහලේ මිලියන 99 ක් වැය කොට , ස්නායු රොග විද්‍යා ආයතනය නවීකරණය කර ජනතා අයිතියට භාර දීම 9 🔴 පියවුරු පිළිකා හදුනාගැනීම සදහා යොදාගන්නා මිලියන 765ක් වටිනා මැනෝග්‍රැෆි යන්ත්‍ර 05 ක් මෙරට රෝහල් පද්ධතියට. 10 🔴 කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවා සදහා මිලියන 114 ක වියදමින් COLPOSCOPY යන්ත්‍ර 18 ක් මෙරට රෝහල් පද්ධතියට එක් කිරීම 11 🔴 මෙතෙක් කලක් මෙරට රෝහල් පද්දතියටම තිබුනෙ යන්ත්‍ර 10ක පමන ප්‍රමාණය කිසිසේත් ප්‍රමානවත් නොවූ බැවින් , මිලියන 3103 ක වියදමින් හෘද කැතීටකරණ යන්ත්‍ර තවත් 16 ක් මෙරට රෝහල් පද්ධතියට එක්කිරීම 12 🔴 ආයුර්වේද , යුනානි , සිද්ධ උපාධිධාරීවරු 402 ක් බදවා ගැනීම 13 🔴 සුව සැරිය මූලස්ථානය කුලී පදනමට ගත් ස්ථානවල ක්‍රියාත්මක වෙමින් තිබුන අතර , එයට ස්ථිර රජයට අයත් ප්‍රයොජනයට නොගත් බංගලාවක් ලබාදීම 14 🔴 සුවසැරිය කාර්‍යමණ්ඩලයට කොළඹ වෛද්‍යපීඨය හරහා ඩිප්ලෝමා පාඨමාලවක් ලබාදීමට පියවර ගැනීම 15 🔴 මහියංගනය මූලික රෝහල තෘතීක මට්ටමෙ රෝහලක් බවට පත් කිරීමට සැලසුම් දියත් කිරීම 16 🔴 බදුල්ල මූලික රෝහලට වකුගඩු ප්‍රතිකාර ඒකක කඩිනමින් ඉදිකිරීම සදහා කොන්ත්‍රාත් පිරිනැමීම. 17 🔴 මිලියන 600 ක වියදමින් මුලතිව් දිස්ත්‍රික් මහා රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට කටයුතු ඇරබීම 18 🔴 නව රජයේ ඔසු සල් 05 ක් 2025 වන විට ඇරබීම සහ 2026 දී තවත් ඔසුසල් ඇතිකිරීමට සැලසුම් කිරීම 19 🔴 2025 දී මෙතෙක් නිෂ්පාදන නොකල ඖෂධ වර්ග 05 ක් ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා වෙළඳ පොළට නිකුත් කිරීම 20 🔴 මිලියන 1688ක ඉතිහාසයෙ ඉහලම ආදායම 2025 දී ලබාගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්තාව මෙහෙයවීමට හැකිවීම 21 🔴 ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉතිහාසයෙ ඉහලම නිෂ්පාදන ප්‍රමානය 2025 දී වාර්ථා කරමින් කරල් සහ පෙති මිලියන 3625 ක් නිෂ්පාදනය කිරීම. 22 🔴 2026 වර්ෂයට අදාලව සෞඛ්‍ය කේෂ්ත්‍රය සදහා අය වැයෙන් බිලියන 654 ක් වෙන් කිරීම. 23 🔴 පඩු ලබමින් , වසාදමනවා කියූ ත්‍රීපෝෂ සමාගම ඉතිහාසයෙ ඉහලම ලාබ ලබමින් මෙරට දරුවන්ගෙ පෝෂණ අවශ්‍යතාවය සපයන මට්ටමට ගෙන ඒම. 24 🔴 මෙරට ප්‍රථම උප ප්‍රජනන වෛද්‍ය ඒකකය කරාපිටිය ජර්මන් ශ්‍රීලංකා මිත්‍ර රෝහලේ ඇතිකරමින් , දරුවන් නොමැති එහෙත් දරුවන් අපේක්ෂා කරන මව් වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර ඇරබීමට කටයුතු කිරීම. 25 🔴 අපේක්ෂා රෝහලත් , මහනුවර ජාතික රෝහල ත් මූලික කරගෙන මෙරට මුල් වරට ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කිරීමට සැලසුම් කිරීම. 26 🔴 ලියුකේමියා , තැලිසීමියා , රුධිර පිලිකා සදහා වූ ප්‍රතිකාර සදහා යොදාගන්නා , මිලියන 50 ක් වටිනා නවීන කොම්ටෙක් මල්ටිප්‍රොසිඩියුරල් යන්ත්‍ර 02 ක් රෝහල් පද්ධතියට. 27 🔴 හෘද සැත්කම් , සහ අක්ෂි කාච දැමීමේ සැත්කම් සදහා රට පුරා පොරොත්තු ලේඛණ වල බලා සිටින රෝගීන් වෙනුවෙන් රෝහල් හරහා විශේස සායන සහ සැත්කම් සායන හරහා අදාල සැත්කම් කඩිනමින් කොට පොරොත්තු ලේඛණ වල පිරිස අවමකිරීමෙ වැඩ සටහන් සහ ඊට අදාඅ උපකරණ සහ යටිතල පහසුකම් සැපයීමට් ක්‍රියාකිරීම. 28 🔴 වකුගඩු වල ගල් ඉවත්කිරීම සදහා ජාතික මට්ටමේ යොමුකිරීමෙ මධ්‍යස්ථානයක් රාගම රෝහල තුල ඇතිකිරීමට කටයුතු ඇරබීම 29 🔴 අනුරාධ පුර රෝහල මෙරට 04 වන ජාතික රෝහල බවට පත්කිරීමට බිලියන 20 ක් වෙන් කිරීම. 30 🔴 රුධිර පරීක්ෂණ 200 ක් පමන කල හැකි , මිලියන 10 ක වටිනාකමින් යුත් , අතිනවීන , උධිර විද්‍යා විශ්ලේෂණ යන්ත්‍රයක් මහනුවර ජාතික රෝහලට. 31 🔴 මෙරට රෝහල් වල නවතා ඇති මහා පරිමාන ව්‍යාපෘති 25 ක් නැවත ඇරබීමට 2025 දී බිලියන් 16 ක් වෙන්කිරීම 2026 දී බිලියන 19 ක් වෙන්කර අදාල කටයුතු සිදුකිරීම. 2027 දී බිලියන 38 ක් වෙන් කිරීමට සැලසුම් කර තිබීම. 32 🔴 හම්බන්තොට මහා රෝහලට රුධිර කාන්දු පෙරණ ඒකකයක් ලබාදීම ජනතා අයිතියට පත්කිරීම සහ මේ වනවිට එහි ඇති යන්ත්‍ර 03 , ඉදිරියෙදී 15 ක් දක්වා වැඩිකිරීමට සැලසුම් කිරීම. #nppsupport #srilankan_tik_tok🇱🇰 #nalindajayathissa #ANURAKUMARADISSANAYAKE #jvpsrilanka
Sanju
Region: LK
Sunday 05 July 2026 05:45:34 GMT
Music
Download
Comments
Hashan Thusitha :
super
2026-07-05 07:52:09
2
🍃G_A_M_A_G_E🤍 :
2026-07-06 12:54:10
2
彡S4URØN❓ :
perfect
2026-07-05 15:15:12
1
Gayan Dissanayaka :
මොනාද බං මේ අනුර කරන වැඩ
. කියවලා ඉවර කරන්නත් බැරි ඒව.🤗🤗🤗
2026-07-06 16:47:59
2
Dr. Sean :
බොරු...
2026-07-05 14:34:39
0
AIR FRIENDS :
🙏🙏🙏
2026-07-05 08:29:39
2
gaurawamaduranga2 :
💚
2026-07-05 10:24:47
1
🦁🏞️ Oshi🍁🌈️ :
🥰🥰🥰
2026-07-05 06:44:19
1
lanka :
😂😂😂
2026-07-06 10:42:14
0
Nishantha :
❤️❤️❤️
2026-07-05 16:07:08
1
බුද්ධික කැළුම් :
🙏♥️🙏
2026-07-06 07:29:15
1
طه الجوهرى :
👌👌👌
2026-07-05 19:20:09
1
THILANKA :
❤️❤️❤️
2026-07-05 20:58:31
1
W Viraj de Silva :
👍
2026-07-06 10:24:21
1
Sudesh Randika Gamag :
❤️
2026-07-05 08:54:21
1
P.C. Production :
👍❤️👑️
2026-07-05 05:52:10
1
Prince 🥰 :
❤️❤️
2026-07-05 21:41:53
1
💖𝓼𝓱𝓪𝓷𝓲 💖 :
🥰🥰🥰
2026-07-08 13:56:48
0
To see more videos from user @sanju_19966, please go to the Tikwm
homepage.