@nooryyyy88: ❤️‍🩹

Noor 🤍
Noor 🤍
Open In TikTok:
Region: KR
Sunday 05 July 2026 09:54:14 GMT
192413
18839
297
1252

Music

Download

Comments

chathu_563
Chathurya Samaraweera :
අමතක වෙන්න යද්දි එයාම මතක් කරලා දෙනවා සතුටුයි දැන් ටික ටික එයාව එපා වෙනවා!🤍
2026-07-05 18:53:35
260
anjaliwickramasin
Anjalee🧚‍ :
මෙහෙම අඩලා අඩල දැන් අඩන්න කදුලුත් නැහැ ❤️‍🩹
2026-07-06 16:03:27
42
deshani262
Deshani Jayamanne :
කවදාවත් ආදෙරේ කරන්න එපා🤕
2026-07-07 15:34:51
0
saduni.disanayaka2
Saduni Disanayaka :
ඔහොම සද්දෙන් අඩන්න බැරි තැන් වල ඉන්නකොට දැනෙන වේදනාව
2026-07-07 06:22:01
72
gdx0715_s
𝐂 𝐇 𝐔 𝐓 𝐘 🌹💓🐰 :
ඒ හේතුව නිසාම මාව මටත් වඩා ආදරෙන් බලා ගන්න කෙනෙක් මට ලැබුන..🥺❤️
2026-07-07 12:15:57
9
tik20030408
@Madu :
ඒ සද්දේ ඇහෙද්දි මට මාවම මතක් උනා
2026-07-07 02:36:19
7
__dee_________
🇯🇵𝕯e̊e̊."🧸💛🎀~𖤍~🖤~ :
ඇත්ත 🥺
2026-07-06 04:11:53
3
chathu_301
chathu🪼 :
ඒ හේතුවට මන් තාමත් ආදරෙයි 🙂❤️‍🩹
2026-07-06 04:01:50
40
rstextileofficial099
RS Textile Official :
මෙහෙම අඩල ඇති ඕන තරම්
2026-07-07 16:00:07
0
paba2837
බට්ටි බට්ටි :
ඊයෙත් ඇඩුව.. ඇත්තටම මේ මම ද... 😭😭😭🙏🙏
2026-07-06 02:41:13
19
nipu99ni
nipuni senanayake :
God 🥺
2026-07-06 03:53:36
2
sandykaykpv
❤ senura rashmika ❤ :
මගෙ ජීවිතෙන් අයින්ම කරලා දැම්මා 😞
2026-07-06 01:38:55
6
dila__54
ᎠᏆᏞᎪ🤍 :
Karapu paw ivara una davasata apith Hina vela idi 🥺❤️
2026-07-06 15:09:26
8
nayani.madurika
Nayani Madurika :
ආදරය කියන්නෙ බොරුවක්...මේලෝකෙ එහෙම දෙයක් නැහැ...
2026-07-07 15:37:06
0
1chathu4
Chathu ❤️ :
ඒම කෝමද එයාට ආදරෙයි නම් 🥺
2026-07-07 04:31:14
1
777nilu5
🇱🇰-sadu🇸🇦-🌸🌸 :
අම්මො 🥺🥺
2026-07-06 16:19:09
1
hiruz217
Hiruzz :
අවුරුදු 3ක් ගිහිල්ලත් තාම මතක් වෙද්දී ඇස් කඳුළු වලින් පිරෙන වාර අනන්තයි🥺❤️‍🩹
2026-07-06 04:43:10
6
ashyyy_96
𝐀𝐬𝐡𝐲𝐲! 🤍🎀 :
Awuruddk!❤️‍🩹
2026-07-06 05:04:02
3
To see more videos from user @nooryyyy88, please go to the Tikwm homepage.

Other Videos


About