@kaalo_facebook_page: හිත හයිය මිනිස්සු ❤️‍🩹!

𝙺𝚊𝚊𝚕𝚘 ᶠᵇ 𝚙𝚊𝚐𝚎🎍
𝙺𝚊𝚊𝚕𝚘 ᶠᵇ 𝚙𝚊𝚐𝚎🎍
Open In TikTok:
Region: LK
Sunday 05 July 2026 12:43:14 GMT
500553
39813
666
6081

Music

Download

Comments

__mnjiizz.00__
__mnjiizz.00__ :
අන්තිමට ඉතුරු වෙන්නෙ තමන් උගත් දේ විතරමයී 💯❤️
2026-07-13 16:17:05
3
shani2498
shani-24-🐬 :
මමත් තාම පරක්කු නෑ කියල හිතුන කතාවක් 🌹
2026-07-14 14:28:45
1
rosefiona4
Rose🧿🪬 :
In the end what saves a woman is HER EDUCATION 🖤
2026-07-14 14:53:07
0
nethra.doni5
nethra doni :
කොච්චර කොහොම කිව්වත් එයාගේ ආදරේ දින්නා නම් එයා ලෝකෙට ආදරණීයම ආදරවන්තියක් වෙයි ඒත් ඒක වැරදුන නිසා එයාගේ ජීවිතේ වෙනස් මාවතක ගියත් එයා වැටි වැටි නැගිටින විදිහ දැක්කම මට නම් හිතුනේ අපේ ප්‍රශ්න මොනවද හැම මොහොතක්ම ඉදිරියට යන්න හීන දකින්න ඕන දිරිය කාන්තාවක් 🥰🥰
2026-07-13 14:22:38
0
user65252055201612
🇱🇰🇦🇪 :
ඇය දිනුවේ...ඇය උගත් අධ්‍යාපනය නිසාමයි.... 🥰❤️
2026-07-06 04:55:02
899
tharindu.karawita
Tharindu Karawita :
රියල් ස්ටෝරි💪
2026-07-13 10:42:32
0
n_e_t_h_u30
Nethmi💞💋 :
විනාඩි ගානකින් ඔය කතාව ඔහොම දුකක් නැතුව කිව්වට කොච්චර කාලයක් යන්න ඇතිද ඔය තත්වෙට පත්වෙන්න🥺 Very strong women💞💯
2026-07-06 14:53:18
353
sithum.saminda
🧿⋆ᏕᎥᏦᏬ⋆🧿 :
meken apita thawath padamk gathaki ,, ජිවිතෙට මිනිස්සු අව පලියට අපි ජිවිතෙ වෙනස් කරන්න හොද නැ , මිනිස්සු එවි යවි අපි එවගෙන් ජිවිතෙට දෙවල් ගන්නොනේ...🙏😔
2026-07-06 06:53:51
254
dreem360
ආදරේ එක්ක... :
මුලදි වරද්ද නොගත්ත නම්...අද කොතනද
2026-07-06 06:28:36
286
shobu2231
Himandi Ranasinghe :
මේව අහද්දි හිතෙනව අපි මොනාද ප්‍රශ්න කියල දකින්නෙ කියල
2026-07-06 12:34:43
178
pedurunishani
p.h.n :
she is very strong 💪 woman ❤️
2026-07-05 22:33:34
181
sadewli_shenaya.21
ZeNuu!🌷 :
ජීවිතේ වරද්දගන්න තැන "ආදරය" 🙂
2026-07-06 18:56:23
93
browngirl_inbritain
Hash ❤ :
novel එකක් කියෙව්වා වගේ 🫶
2026-07-07 17:09:05
46
nisansalarathnayake2
Nish :
💯 ❤️❤️❤️පුදුම ,හිතේ හයියක් තිබුන ගැහැණියක් ,respect
2026-07-06 02:02:42
70
sanjuofficial288
상즈나🇱🇰🇰🇷 :
ගැහැණියෙක් හිත හයිය මනුස්සයෙක් වෙන්නෙම ආදරේ නිසා.
2026-07-06 14:57:38
41
himayadisanayaka8
Himaya Disanayaka :
මෙක මෙහෙම අද පහසුවෙන් කිව්වා ට මෙ ශක්තිමත් ගැහැණු හිත මොනතරම් නම් කාලයක් ඒ් දුක තනිකම විදින්න ඇති ද🥺අනෙ ඒ හිතට සැනසීම නොසැලෙන අවංක ආදරය ලැබෙවා 🥺❤️
2026-07-07 08:10:16
26
ms_tk3
KaWmAdI_*T :
අවසානයේ ඇය බේරාගත්තේ ඇයම පමණයි.......වෙන කවුරුත් නෙමෙයි ඇගේම තීරණ පමණයි ❤️
2026-07-08 16:22:28
14
beautifulmess92
beautiful_mess :
Hats off lady! ❤️
2026-07-05 18:40:23
41
dilenka92
dilenka92 :
Education is the power ❤️
2026-07-07 07:26:07
18
ishanigamage7699
Ishani Gamage :
ඉවරවෙනකන්ම මම හරී ආසාවෙන්ම අහන් උන්නා💕
2026-07-06 15:40:56
15
_shaki__girl_
Shaki dancer 💃🏻 :
මන් නම් එක සැරයක් බැට කෑවා ආයේ හිතාගත්ත ආයේ මගේ හිත තුවාල වෙන්න දෙන්නේ නැ කවදාවත් කියලා 😊තනියම ඉන්න එක ඇත්තටම හොදය් 🥰
2026-07-05 18:16:34
141
vibodha.vinindi
Vibodha Vinindi :
ඒ හයිය 🔥❤️
2026-07-06 04:15:16
15
anuu1official
Anubabii🥰official :
ඇත්තටම දැන් ඒ මිනිස්සූ දෙන්නම මේක අහන් ඉන්නවා නම් බලනවා නම් , මේ තරම් හොද කෙනෙක් මගහැරුනු එක ගැන හදවතින්ම දුක්වෙනවා සත්තයි. එයාගේ හදවත් ඒතරම් හොදයි ...👍👍👍 එයා ආදරේ වෙනුවෙන් උපරිම කැපකිරීම කරපු කෙනෙක්.. ජය වේවා
2026-07-09 11:48:02
9
juwel_fer
𝐓𝐡𝐚𝐬𝐡𝐚˚.🎀༘⋆ :
මගේ කතාවත් දවසක මෙහෙම කියන්න තිබ්බා නම් ❤️‍🩹
2026-07-05 22:47:42
109
To see more videos from user @kaalo_facebook_page, please go to the Tikwm homepage.

Other Videos


About