@aobaid808: #ماشاءالله_تبارك_الله

Ataa Obaid
Ataa Obaid
Open In TikTok:
Region: PS
Sunday 05 July 2026 12:53:15 GMT
23748
1078
2
41

Music

Download

Comments

ahmad.jaber32
Ahmad Jaber :
الله يباركلك 🔥
2026-07-05 18:43:54
1
yhyaayyat0
YHYA AYYAT🦅 :
اللهم صل على سيدنا محمد
2026-07-05 14:06:14
0
To see more videos from user @aobaid808, please go to the Tikwm homepage.

Other Videos

පණ ඇරලා ආස කරපු දේවල්, පණ වගේ රැකපු මිනිස්සු, ජීවිතේ හැමදාම තියෙන්න ඕනේ කියලා හිතපු හීන... ඒ හැමදේම ඉස්සරහා අද මම නිහඩයි.. දවසක් එනවා, කැමතිම දේ පවා එපා වෙන, කිසිම දෙයක් නැතත් කමක් නෑ කියලා හිතෙන. ඒක ආසාවල් නැති වීමක් නෙවෙයි, බලාපොරොත්තු තියලා, මහන්සි වෙලා, හිත ඇතුළෙන්ම හෙම්බත් වීමේ කෙළවර. සමහරු හිතයි ඒක මුරණ්ඩුකමක් කියලා, තවත් සමහරු හිතයි ඒක ආත්මාර්ථකාමීකමක් කියලා. හැඟීම් එක්ක සෙල්ලම් කරන ලෝකෙක, රිදෙන එක නතර වෙන්න නම්, සමහර දේවල් ඕනේ නෑ කියන තැනට හිත හදාගන්නම වෙනවා.. දැන් ඉතින් මොනවා ලැබුණත් එකයි, මොනවා නැති වුණත් එකයි. හඹා යෑම් නතර කරපු දාටයි, හිතකට සැබෑවටම නිදහසක් දැනෙන්න ගන්නේ. කාටවත් වෛර නොකර, කාගෙන්වත් මුකුත් බලාපොරොත්තු නොවී, අද මම මගේ පාඩුවේ ඉන්නවා. මොකද, ඕනෑවට වඩා ඕනේ කරපු හැමදේම අන්තිමට ඉතුරු කලේ ලොකු රිදීමක් විතරමයි..!!❤️‍🩹 #fyyyyyyyyyyyyyyyy#content#sunset#fyp#viral  @MUTHUJA  @Nethsara Weragoda

About