@2007.qu: හරියට අවුරුදු විස්සක් තිස්සේ තමන්ගේ හදවතේ ගැඹුරුම තැනක ජානුගේ ආදරය විතරක්ම හංගගෙන, ඇය වෙනුවෙන්ම විතරක් ජීවත් වුණු රාම් වගේ. එකට එකතු වෙන්න බැරි වුණත්, තමන්ගේ ලෝක දෙකක් වුණත්, ඒ ආදරේ සන්දේශය හැමදාමත් හිතේ ඒ විදිහටමයි. ජානු දාලා ගිය කහ පාට සාළුව තමන්ගේ පණ වගේ ළඟ තියාගෙන, ඇය වෙනුවෙන් හැමදාමත් තනිකඩව ඉන්න තරම් රාම්ගේ හිතේ තිබ්බේ මහා මෙරක් වගේ ආදරයක්. මගේ මේ නිහඬකම පිටුපස තියෙන්නෙත් අන්න ඒ වගේ ආදරයක්. ඔයාගේ ලෝකෙට මම නිසා පොඩි හරි බාධාවක්, කරදරයක් වෙයි කියන බයටයි මම ඈතින් ඉන්නේ. අමතක වෙලා නෙවෙයි, මගේ හුස්ම තියෙනකම්ම මේ හිතේ හැමදාමත් රජ කරන්නේ ඔයා විතරයි. රාම්ට ජානු වගේ, මගේ මුළු ජීවිතේම ඔයා විතරමයි. #2007 #trending #newpage #viral #status
2007
Region: LK
Sunday 05 July 2026 12:57:28 GMT
Music
Download
Comments
Ranee 🦕 :
අඩුම එයා දන්නැ මෙ එකවුන්ට් එකෙන් ඉන්නෙ මං කියලා වත් එයාගෙ සතුට දිහා හොරෙන් බලන් ඉන්න තරමට ජිවිතෙ වෙනස් උනා 🙂💔
2026-07-07 00:26:55
41
RV Rasandi ..👍😘 :
අවුරුදු 10ක් හිතේ 🥺
2026-07-29 02:43:00
2
Chalithaz :
another universe 🥹🤍
2026-07-07 18:48:31
5
Dilan Ruchira :
🥹මටත් එහෙම අදරයක් තිබ්බනම්🥹 ඔයා යන්නම ගියා 💔
2026-07-07 19:43:00
1
~Teesha 🍄💐💗"~ :
කොහොම අමතක කරන්නද...ඉස්සරහට තිබ්බ plans ඔක්කොම එයා එක්ක වෙද්දි...🙂❤️🩹
2026-07-19 10:38:43
6
කෝටිපති උදීශ 💎🇱🇰 :
මමද බඩුව
2026-07-08 14:08:32
1
VS..💗🕊 :
Hmmm🙂
2026-07-07 15:55:44
1
Sasun Dissanayaka🇱🇰 :
2026-07-10 20:25:51
1
A U R A 🧿✨ :
2026-07-08 06:48:46
1
Isuri Dilhara :
❤️Hmm
2026-07-07 17:35:32
1
maShi Gurl 😩💕 :
True 🥺💗
2026-07-07 04:32:38
1
RV SethuZs :
mnikh
2026-07-07 19:15:57
1
Chill-vibes :
Sirwtma🥺
2026-07-07 05:14:27
1
KAvee🫶🇯🇵 :
😊atta monava karannda epa kiyala giya ithim mama dura idam balam innava eyage diha 😊🫶
2026-07-07 13:35:25
1
Nishi_429 :
❤️🩹
2026-07-06 05:01:24
2
𝓞🕷! :
2026-07-06 05:45:37
1
♡SACHITH SAHAN♡ :
2026-07-05 15:50:02
1
𝔖 𝐀 𝑺 𝐢 ! 𝐭𝐭 🇱🇰 :
96 🫂🤍
2026-07-06 03:01:39
2
៚Hα N Sι֟ ☺️❤️🩹🥀 :
🙂 cl mg seen vithry no reply ithin thawath wadayak wenna oni na kiyl hithuna nisa mn ain una
2026-08-21 08:01:39
0
MR.TUTU :
96
2026-08-26 19:44:40
0
සුමී | சுமி | Sumi :
සමහර තැන්වල අපි හරි පව් 🥺❤️🩹
2026-09-03 09:21:52
0
𝗠🥑 :
Anee 🥺
2026-07-14 04:53:10
1
emzzz1109 :
@sisco hair arts 🥺❤️🩹
2026-09-04 02:03:42
0
❤️🔥❤️🩹 :
ow 😭
2026-07-13 05:06:48
1
To see more videos from user @2007.qu, please go to the Tikwm
homepage.