@thruuqnotes12: • තව පාරක් හිතන්න ! මිනිස්සු අතින් වැරදි වෙනවා. ඒත් වැරැද්දක් උනා කියලා අතාරිනවනම් . එතන ආදරයක් තියෙන්න විදියක් නෑ... කවදාවත් ඇත්තටම මනුස්සයෙක් ආදරේ කරන්න පටන් ගනිද්දි . ඒ මනුස්සයා ආදරේ ගැන මිසක් වෙන දෙයක් ගැන හිතන්නෑ , ඔව්. ඒත් වැරැද්දක් උන පලියට තව කෙනෙක්ට රිද්දලා කිසි දෙයක් නොවුන ගානට එයාව අතාරින්න , ඒ කෙනා අකමැති දේවල් කරලා හිත රිද්දන්න ගියොතින් ඒ මනුස්සයට ඔයා ගැන කලකිරීමක් මිසක් , ඒ වැරැද්ද හදාගන්න ඕනි කියලා , හිතෙන්නෑ. කලේ එක වැරැද්දක් වෙන්න පුලුවන් . ඒකත් හිතන් නැතුව කරපු දෙයක් වෙන්නත් පුලුවන් නේද... පොඩ්ඩක් හිතලා බලන්න. ඒ කෙනා වැරැද්දක් කලා වෙන්න පුලුවන් , ඒත් එයා ඔයාට කරපු ආදරේ... ඔයා වෙනුවෙන් කරපු දේවල් , සමහරක් විට ගෙවල් වල ප්‍රශ්න පවා තියෙන්න පුලුවන් . එයා පිස්සුවෙන් වගේ ඔයා වෙනුවෙන් දවස වෙන් කරපු කෙනෙක් වෙන්මත් පුලුවන් නේද ? පොඩි වැරැද්දක් උනා කියලා . ඔයා වෙනුවෙන් කරපු ආදරේ අමතක කරලා හිත රිද්දද්දි එයාට කොච්චර දුක හිතෙන්න ඇතිද . තව පාරක් ගිහින් කතා කරලා බලන්න. ප්‍රශ්නයක් උන පලියට අතාරින්න නෙවෙයි . ආදරෙන් ම ප්‍රශ්න , වැරදි විසදන්න පුලුවන් ! තව පාරක් ආදරෙන් කතා කරලා බලන්න..ආයෙ කවදාවත් වැරැද්දක් නොකර ඔයා ගාව ඉන්නත් පුලුවන් ! ලස්සනට අරගෙන ආපු කතාවක් පොඩි දෙවල් නිසා නතර කරන්න හදන්න එපා... මිනිස්සු තව කෙනෙක් එක්ක බැදීම් ඇති කරගනිද්දි . ගොඩක් බලාපොරොත්තු ඇති වෙනවා... කවදාවත් ඒ බලාපොරොත්තු නැති කරන්න එපා. ආදරේට ආදරේ කරන්න , මොන දේ උනත් අතාරින්නේ නැතුව ලගින්ම ඉන්න කෙනෙක් වෙන්න...! සමහරක් විට ඔයා නැති කරගන්න හැදුවේ . ආයෙමත් හොයාගන්න බැරි විදියේ කෙනෙක් වෙන්නත් පුලුවන්...! 🥹🫀" #foryoupage #captionideas #viralvideo #TrueLove #srilankatiktok

Th|ruu_🤍
Th|ruu_🤍
Open In TikTok:
Region: LK
Sunday 05 July 2026 17:30:52 GMT
27683
3838
106
139

Music

Download

Comments

shan2006s
Luck Shan🧃 :
meka දැකලවත් කතා කරනම් 🥹💞
2026-07-06 12:52:48
15
seww1463
Seww🐰🌷💫 :
Caption plz🙂
2026-07-07 08:17:27
1
haziii0907
Haziii☃️ :
caption ek evnnko
2026-07-06 15:14:00
1
shenuwaboy659
Shenuwa :
එයාට මේක පේනවනම්😔
2026-07-06 02:04:59
7
mihin2009
@ '@Mihiin' ❤️💤 :
Caption ek one bro 🥲
2026-07-06 13:36:16
1
yaseee400
⚕️ℬℒ𝒜𝒞𝒦𝒴..‼️ :
Eyaa aye enne naa🙂💔
2026-07-07 07:26:49
1
itzme_tiyonnn
𝗧𝗜𝗬𝗢𝗡 ❗️ :
Caption eka dennko 🥺💗
2026-07-07 06:09:57
1
senurahansaka8
senurahansaka8 :
Caption
2026-07-06 08:55:05
1
denethnimsara2000
Nimantha 🇱🇰🇰🇷 (니마) :
Caption eka denoda
2026-07-07 05:08:24
1
__dinu__ashirwad__
𝙳𝙸𝙽𝚄𝙺𝙰 | ディヌカ |🇯🇵🥷 :
Oiii 🙃💔
2026-07-06 06:14:38
1
ththarindusathsara2
Gatezzz™💋🍓 :
Caption plizzz🙂❤️‍🩹
2026-07-06 07:48:04
1
nara.x808
Nara :
Caption eka oniiiii 😭💗
2026-07-06 14:53:40
1
hiruwtt0
ʜɪʀᴜᴡ ! :
Caption plzx
2026-07-06 11:55:23
1
1234a778a1
𝗧𝗵𝗲𝘀𝗵𝗶🐼🎀 :
Caption plz🙂
2026-07-06 07:30:14
1
usertharugirl111
. 𝓝𝓮𝓽𝓱𝓪𝓻𝓪 🌷!! :
caption plz 🙂🫶
2026-07-06 09:57:01
1
kaveesha_404
Kαωεε 🎀! :
Caption 🙂❤️‍🩹
2026-07-06 16:21:20
2
pavani9721
𝗣𝗮𝘃𝗶 𝗴𝗶𝗿𝗹 🧸🍒" :
Caption ekh denn puluwnd 🙂💔
2026-07-06 09:31:29
1
thili1226
Thili :
caption plz
2026-07-06 05:53:48
1
mr.darknew.xx
𝑻𝒉𝒂𝒓𝒖𝒏 𝑮𝒊𝒎𝒉𝒂𝒏 🕷️ :
Caption eka
2026-07-06 05:35:28
2
nethmitharushika0606
nethmi 🫶❤️‍🩹 :
caption plz
2026-07-06 03:42:12
1
nethurathnayaka34
Nethu & Pazi 🤍 :
caption plz
2026-07-06 02:45:08
2
suhan_matheesha_
SuHaN__❤️ :
Caption plz
2026-07-06 05:26:14
1
suraj_l2
suraj_🦖✨ :
Anee 🥺♥️
2026-07-06 08:48:58
1
To see more videos from user @thruuqnotes12, please go to the Tikwm homepage.

Other Videos


About