@indikaaththanayaka4: මිනිස්සුන්ට ජීවිතේ මොනතරම් දේවල් ඕනි වෙනවද නේද ? ඒත් මොනව තිබුනත් වැඩක් නැහැ අපිට ආදරේ නොතිබුනොත්.. විඳින්න පුලුවන් ආදරයක් ජීවිත කාලෙම ලැබෙනව කියන්නෙ ඒක හරිම වාසනාවක්.. තරුණ කාලෙදි වගේම වයසට ගියාමත් ලං වෙලා මුමුනන්න පුලුවන් ආදර කතාවක ගලා යාම හරි සුන්දරයි... හැඩරුව අඩු වෙලා ලස්සන මැකිලා ගිය දවසටත් එක හිතින්ම ආදරෙයි කියන්න පුලුවනි නම් එහෙම අය හරිම ලක්කාරයෝ.. ඉතින් ඔයාට වටිනාම කෙනාට ඉතුරු නොකරම ආදරේ දෙන්න.. ජීවිතේට එහෙම කෙනෙක් එන්නේ එකම එක සැරයයි ..How many things do people need in life, right? But no matter what we have, if we don't have love, it doesn't matter.. It is a great blessing to have a love that can be enjoyed throughout our lives.. It is very beautiful to have a love story that can be whispered in both youth and old age... If you can say that you love someone with all your heart even after their appearance has diminished and their beauty has faded, then such a person is very lucky.. So give love to the person who is most precious to you without sparing it.. A person like that comes in life only once. #foryoupage #viral #srilankan_tik_tok🇱🇰 #fyp #viralsrilanka@deshani deepika @dinu 😍💖 දකුණේ අපි💙😘