@nawaf123asear: #اسعد الله صباحكم بالخير واليمن والبركااات🥰🌺🫠🤭🤗😘😚❤️

◕🌟᳄⃟⍣⃟◉ᬽᘓོᓅใĝ⎽⎽⎽ɹ̇◉⃢🥀〠⃢҉̈𓄂ᬼ
◕🌟᳄⃟⍣⃟◉ᬽᘓོᓅใĝ⎽⎽⎽ɹ̇◉⃢🥀〠⃢҉̈𓄂ᬼ
Open In TikTok:
Region: SA
Monday 06 July 2026 02:34:56 GMT
3618
219
32
125

Music

Download

Comments

userdjzd0qdvsz
بشير عاطف :
جزاك الله خير بس محتاج موسيقي
2026-07-06 02:52:34
1
waed612
Waed💖 :
الله ما احلى مقالاتك ومنشوراتك دائماً رائعة 👌💐💐
2026-07-06 03:09:18
1
user93058889
البيك :
مساء الخير 🙂🌹🌹🌹
2026-07-09 18:46:02
0
yeye8_o
قمر الزمان :
مبدع ماشاءالله تبارك الرحمن ❤️❤️❤️❤️
2026-07-06 08:58:48
0
naima.selmi05
naima selmi :
توكل على الله الواحد الأحد هو المنقذ الوحيد للبشر فلا تيأس من رحمة الله انه قريب يجيب اي كان وخاصة.اوقات الفجر يارب يارب يا فرج الهم وكافة الغم اصرف عنا الشر والاذى يا أرحم الراحمين
2026-07-07 11:20:06
0
nadra.azam4
Nadra Azam :
ونعم بالله العلى العظيم❤️❤️❤️❤️
2026-07-07 05:39:04
0
malika.malika.08
💫👸الہٰمـلہٰكہٰة👸💫 :
2026-07-06 10:20:57
0
zozoy527
حمزه المعموري :
عبارات بمنتهى الروعه جزاك ألله خير جزأء
2026-07-08 11:27:35
0
ftm4z12
❤️رحيق الجنة ❤️ :
ونعم بالله العلي العظيم
2026-07-06 09:44:17
0
dyocu71my367
حمامة السلام :
روووعة جدآ
2026-07-06 04:53:14
0
lamar.lamar.0
꧁لہٰمار꧂ :
سبحانك اللهم اني كنت من الظالمين🤲
2026-07-06 05:54:28
0
dyocu71my367
حمامة السلام :
جميل جدآ
2026-07-06 04:53:23
0
user2833111602219
ابو عمار :
بالله عليك ابعتلى الفديو
2026-07-06 06:18:59
0
user518449881512
user518449881512 :
🥰🥰🥰🥰🥰
2026-07-06 16:08:32
0
user7298619368035
الشيماء احمد :
😳😳😳
2026-07-06 12:57:50
0
.........rash555
Dr.🫧Řãśĥã🫧 :
🦋🦋🦋🦋🦋🦋
2026-07-06 03:27:36
1
To see more videos from user @nawaf123asear, please go to the Tikwm homepage.

Other Videos


"ඇය සෙව්වේ සැනසීමයි... ඔහු සෙව්වේ අවස්ථාවයි... ගැහැණියක් බිදුන සිතකින් ගන්නා තීරණවල ප්‍රතිඵලය ඛේදවාචකයක්..." ගැහැණියක් තම ස්වාමියා සමඟ හෝ පවුල් සංස්ථාව තුළ ඇති වූ ප්‍රශ්නයක් නිසා බිඳුණු හිතකින්, තවත් කෙනෙකුට, තම දුක කියන්නේ බොහෝවිට උපදෙසක්, සැනසීමක් .. හෝ ඇයට ඇහුම්කන්දීමක් බලාපොරොත්තුවෙන්.. නමුත් සමහර පිරිමින් ඒ වේදනාව හඳුනාගන්නේ මනුෂ්‍යයෙකුගේ අසරණකමක් ලෙස නොව, තමන්ට ලැබුණු අවස්ථාවක් ලෙසට. "ඔයාට ආදරේ ලැබිලා නෑ..." "ඔයා වගේ කෙනෙක්ට මෙහෙම වෙන්න ඕනෙ නෑ..." "මං ඔයාව තේරුම් ගන්නවා..." " මට පුලුවන් ඔයාව බලාගන්න" මෙවැනි වචනවලින් ඔවුන් ඇගේ විශ්වාසය දිනාගන්න උත්සාහ කරනවා. ඇයගේ දුර්වල මොහොත, ඔවුන්ගේ වාසියක් බවට පත් කරගන්න හදනවා. විශේෂයෙන් සමහර අවිවාහක තනිකඩ පිරිමි, බිරිඳ මියගිය තරුණ පිරිමි, ඒ අය දන්නවා කොහොමද ප්‍රශ්න වලින් හෙම්බත් වූ ගැහැණියක් manipulated , නැත්නම් රැවටීමෙන් තමන්ගෙ පැත්තට නැඹුරු කරගන්නේ කියල, බොරු ආදරයක්, කෙයාරින් එකක් පෙන්නල කෙසේහෝ තමන්ගෙ අරමුණ ඉෂ්ට කරගන්නව. අසරණකම, තනිකම, ආදරයේ හිස්තැන් සහ ඇහුම්කන්දීමේ අවශ්‍යතාවය ඔවුන්ගේ මෙවලම් බවට පත්වෙනවා. මෙවැනි මානසික හසුරුවීම්වලට (emotional manipulation) ගොදුරු වීම උගත්කමේ හෝ අධ්‍යාපනයේ අඩුවක් නිසාම සිදුවන දෙයක් නොවේ. විශ්වවිද්‍යාල උපාධියක් තිබුණත්, Oxford වැනි විශ්වවිද්‍යාලයකින් PhD එකක් තිබුණත්, ජීවිතයේ අතිශය දුර්වල මොහොතක ඕනෑම කෙනෙකු මෙවැනි උගුලකට හසු විය හැකියි. එවැනි අවස්ථාවල බුද්ධියට වඩා ඉඩදෙන්නේ හැඟීම් වලටයි. ඒ නිසා තාවකාලික සැනසීමක් ලෙස පෙනෙන දෙයක්, ජීවිත කාලයක් පුරා පසුතැවීමට හේතුවක් වෙන්නත් පුළුවන්... ඒ වගේම, කාන්තාවක් මතක තබාගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි බිඳුණු හිතකින් , කලකිරීමකින්, කෝපයකින් ගන්නා තීරණ බොහෝවිට ජීවිතයම වෙනස් කරනවා. එහි අවසානය ඛේදවාචකයක්...විවාහ ජීවිතයේ ප්‍රශ්නයකට පිළියම, තවත් පිරිමියෙකුගේ උරහිස නොවෙයි. ප්‍රශ්නය විසඳාගැනීම, විශ්වාසවන්ත කෙනෙකුගේ උපදෙසක් ලබාගැනීම හෝ අවශ්‍ය නම් වෘත්තීය උපදේශනයක් ලබාගැනීමයි. විවාහ ජීවිතයේ ගැටලුවක් ඇති වුණාම, අපේ බොහෝ දෙනෙක් මුලින්ම පිහිට පතන්නේ යාළුවෙක්, නෑදෑයෙක්, නැත්තම් දෙමාපියන්ගෙන්, එගෙමත් නැත්තම් ෆේස්බුක් වගේ ශෝශල් මීඩියා platform එකක තමන්ගෙ ගැටලුව දිගඇරල. නමුත් නිවැරදිව යා යුතුම තැන බොහෝ විට අපිට මගහැරෙන්නෙ නොදැනුවත් කම නිසා. ඒ තමයි විවාහ සහ පවුල් උපදේශකයෙක් (Marriage/Family Counsellor). අපේ රටේ තවමත් "කවුන්සිලින්" ගැන නිසි දැනුවත් වීමක් නැහැ. සමහරු හිතන්නේ කවුන්සිලර් කෙනෙක් හමුවෙන්නේ මානසික ආබාධ ඇති අයට විතරයි කියලා. ඒක අපේ රටේ මිනිස්සුන්ගෙ හරිම වැරදි මතයක්. තවත් විශේෂ කාරණයක් , විවාහයක් බිඳ වැටෙන්නේ ස්වාමිපුරුෂයාත් බිරිඳත් අතර විතරක් නොවේ... ඒ සමඟම දරුවන්ගේ ලෝකයත් කඩා වැටෙනවා. බොහෝ විට, වැඩිහිටියන්ගේ තීරණවල බර උසුලන්නේ කිසි වරදක් නොකළ දරුවන්. ඔවුන්ගේ ආරක්ෂාව, මානසික සුවය සහ අනාගතය, වැඩිහිටියන්ගේ ආවේගශීලී සහ නොමනා තීරණ නිසා දැඩි ලෙස බලපෑමට ලක් වෙනවා. ඒ නිසා, විවාහ ජීවිතයේ ගැටලු ඇති වූ විට, අහඹු සබඳතාවල සැනසීමක් සෙවීමට වඩා, සංවාදය, පවුල් උපදේශනය සහ නිවැරදි මඟපෙන්වීම සෙවීම වටිනවා. මිනිස්සු ලෝකෙන් වසන් කරන්න මේව හංගත් හිටියත් මේවා ලජ්ජාවට හේතු කාරණා නොවේ... ___________________ අසරණකම ආදරය නොවේ.... අනුකම්පාව සදාකාලික බැඳීමක් නොවේ..... ඔබේ දුර්වලම මොහොතේ ළඟට එන හැමෝම, ඔබේ යහපතම පතන්නන් නොවේ...

About