@shanianuradha95: වටිනා දේවල් හැමවේලේම පරිස්සම් කරගන්න…🫶🏻🍃සමහර මිනිස්සු… සමහර හිනාවන්… සමහර දවස්… අපේ ජීවිතවලට එන්නේ එකම එක වතාවක් විතරයි… 🍃 ඉතින්… ඒවා නැතිවුණාට පස්සෙ ඒ දේවල් වල වටිනාකම ගැන හිතන්නෙ නැතුව, ඒවා ළඟ තියෙන වෙලාවෙ ආදරේ කරන්න… ❤️ ජීවිතේ ලස්සනම කොටස් “Replay” කරලා බලන්න බැහැ… ඉතිරි වෙන්නේ හිත කොනක තියෙන පුංචි මතකයක් විතරයි… ✨ #viralvideo #fypppppppppppppp

아누라다'🦋🌻🍃
아누라다'🦋🌻🍃
Open In TikTok:
Region: LK
Monday 06 July 2026 06:12:48 GMT
354
46
1
1

Music

Download

Comments

sanduni9392
*" SaNDu*;💫🥀😍 :
🖤🖤🖤
2026-07-07 01:28:24
0
To see more videos from user @shanianuradha95, please go to the Tikwm homepage.

Other Videos


About