@silenced804: یا اللہ رحم فرما آمین ثم آمین 🤍🤲🏼😢 #missyouabug😢😓 #inerfeelingsad #silenced #foryoupage_tik_tok_viral_video❣️🥀 #fyp

$ilenced
$ilenced
Open In TikTok:
Region: PK
Monday 06 July 2026 07:29:26 GMT
60336
4641
164
858

Music

Download

Comments

umiii1445
Umaima :
elahi AmeenSumAmeen
2026-07-17 07:09:51
1
fhkingdom
FH Kingdom :
ameen inshaAllah 🤲
2026-07-06 10:37:53
5
user93908801777347
khattak :
aAllahpak apke walidemohtrim ke qabar ko janat ka gulistan bana de or Huzoor pur noor keparos men jageh naseeb kare ameen yaRabulaalameen.
2026-07-09 13:09:07
3
innocent.devil6993
adnan abbasi :
Allah pak maray walid sameed jis jis Kay waldain is duniya say chalay Kay sab ki qamil bakhsish farmay Allah pak
2026-07-07 05:03:55
6
user1211920167838
Mrs Kamran alvi :
ameen sumameen
2026-07-06 20:59:03
2
fareehafareed41gmail.com
Fareehaabbassi :
Aameen 🤲
2026-07-06 21:47:07
3
durdana.asim
Durdana Asim :
Ameen summa Ameen
2026-07-06 21:11:55
2
goldfish2015
goldfish2015 :
Ameen Sumameen
2026-07-08 14:01:25
1
user8481713218698
user8481713218698 :
Ameen Suma Ameen
2026-07-06 20:24:56
2
malikjunaidofficial96
Malik Junaid Awan :
Ameeeeeen
2026-07-06 23:59:41
2
matcha.tea781
Matcha Tea :
ameen
2026-07-06 13:10:22
3
sumairaabbas714
sumairaabbas :
Ameen
2026-07-06 21:22:33
2
aroojfatima9215
aroojfatima9215 :
AMEEN SUMMA Ameen 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 AMEEN SUMMA Ameen 🤲🤲 AMEEN
2026-07-11 10:52:19
1
user1303935602692
user1303935602692 :
ameen sum ameen
2026-07-07 02:43:16
1
fariha.maqsood111
Farí :
Ameen
2026-07-06 21:48:20
2
sabahatdanish01
sabahatdanish01 :
ameen
2026-07-11 12:34:58
1
user46365131
user463651 :
AMEEN
2026-07-06 20:59:50
2
asmanoor75
Asma :
ameen ameen ameen ameen
2026-07-07 08:11:19
2
baka_editzz0
B͜͡AKA🔪 :
AMEEN sum Ameen 🤲🏻🥺
2026-07-07 02:40:48
1
bia_abbas
Bia_Abbas :
آمین یا الہی آمین یارب العالمین بجاہ النبی الکریم رؤف الرحیم خاتم النبیین وبارک وسلم کثیرا
2026-07-08 03:26:35
1
russbarry08
❤️$❤️ RAJPOOT 🌷🌷 :
آ مین 🤲
2026-07-07 00:44:03
1
hiramalik9207
imhirazubair...😊 :
Aaaammeeeennnnn 😔😔😔😞😞😞😞
2026-07-07 03:59:47
1
satisfacy00
🎀🤍 :
Ameen Suma Ameen
2026-07-06 10:03:55
4
mosa73696
mosa :
Ameen mery abu or bhai k lea Ameen😭😭😭🤲
2026-07-07 03:44:41
2
sumeragulzar85
Sumera Gulzar 🌸 :
Ameen Sum Ameen 🤲🥹
2026-07-06 15:07:45
3
To see more videos from user @silenced804, please go to the Tikwm homepage.

Other Videos

ලෝකයේ බිහිවු​න ශ්‍රේෂ්ඨතම වීරයාට, දෙවිවරු පවා බයවෙන මාරාන්තික අභියෝග 12ක් තනියම සම්පූර්ණ කරන්න සිද්ධ වුණා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? 🗡️ සූරපප්පා කාටුන් එකේ වැඩ 12 කතා​ව නිසා අපි මේ හර්කියුලිස් ගැනත් අහලා තිබුනට, ගොඩක් අය ඔහු කරපු ඇත්තම වැඩ 12 ගැන දන්නෙ නෑ! 🪖 අපි කතා කරන්න යන්​නේ ග්‍රීක මිත්‍යා කතාවල එන බලවත්ම වීරයා වු​න Hercules, තමන්ගේ පාපයෙන් නිදහස් වෙන්න කරපු මේ මහා වීර ක්‍රියා 12 ගැන! ⚡ ඔලිම්පස් කන්​දේ ඉඳන් ලෝකය දිහා බලන් හිටපු දෙවිවරුන්ගේ රජු වු​න Zeus ට දකින්න ලැබුණේ යුද්ධ වලින් සහ දරුණු රාක්ෂයන්ගෙන් පිරිච්ච ග්‍රීසියක්. මේකට විසඳුමක් විදිහට, මනුෂ්‍යයන්ව ආරක්ෂා කරන්න පුළුවන් වීරයෙක්ව බිහි කරන්න Zeus තීරණය කළා.  ඒ අනුව ඔහු Perseus ගේ පරම්පරාවෙන් ආපු Alcmene කියන රූමත් කාන්තාව මේ වීරයා බිහි කරන්​න තෝරගත්තා. මේ දෙන්න​ගේ එකතුවෙන් ඉපදෙන්න හිටපු දරුවා තමයි ග්‍රීක ජාති​කයන් Heracles සහ රෝමවරුන් Hercules කියලා හඳුන්වපු වීරයා! 💪 හැබැයි මේ හැමදේම දිහා Zeus ගේ බිරිඳ වු​න Hera බලාගෙනයි හිටියේ. Zeus පොරොන්දුවක් දීලා තිබුණා ඊළඟට ඉපදෙන Perseus ගේ පරම්පරාවේ දරුවා මුළු ග්‍රීසියේම රජු වෙනවා කියලා. ඒ Hercules ව මතක් කරගෙන. ඒත් ලොකු කේන්තියකින් හිටපු Hera තමන්ගේ මැජික් බලය පාවිච්චි කරලා Hercules ඉපදෙන එක ප්‍රමාද කරලා, ඒ වෙනුවට Eurystheus කියන වෙනත් දරුවෙක්ව ඉස්සෙල්ලා ඉපදෙව්වා. මේ නිසා රජකම ලැබුණේ බියගුලු, දුර්වල Eurystheus ට. 👑 Zeus ට මේක වෙනස් කරන්න බැරි වුණත්, ඔහු පුංචි Hercules ව රහසින්ම ඔලිම්පස් කන්ද​ට ගෙනිහින් නිදාගෙන හිටපු Hera ගේ පපුව උඩින් තිබ්බා. ඇ​යගේ කිරි බීපු නිසා Hercules ට දෙවිවරුන්ගේ අසාමාන්‍ය ශක්තිය ලැබුණා. එකපාරටම ඇහැරු​න Hera ළමයාව විසි කරද්දී, අහසට විසිවු​න කිරි වලින් තමයි අහසේ තියෙන Milky Way (ක්ෂීරපථය) හැදුණේ කියලා කියවෙනවා. 🌌  කේන්ති ගිය Hera පුංචි Hercules ගේ තොටිල්ලට විෂ සර්ප​යෝ දෙන්නෙක් යැව්වත්, හිනාවෙවී ඒ සර්පයින් දෙන්නාව තමන්ගේ අත් දෙකෙන්ම මිරිකලා මරලා දාන්න මේ පුංචි වීරයා සමත් වුණා. 🐍 තරුණ කාලේදී Hercules ගොඩක් දක්ෂයෙක් වුණත්, ඔහුට ගොඩක් ඉක්මනින් කේන්ති යන පුරුද්දක් තිබුණා. දවසක් තමන්ගේ සංගීත ගුරුවරයා වු​න Linus ට කේන්තියෙන් Lyre කියන භාණ්ඩයෙන් ගහලා ඔහුව මරණයට පත් කරන්න පවා ඔහු පෙළඹුණා.  කොහොම වුණත්, Minyans ලා එක්ක කරපු යුද්ධයකදී පෙන්නපු දක්ෂතා නිසා Athena දෙවඟන ඔහුට විශේෂ ආයුධ ලබා දුන්නා වගේම, Thebes නගරයේ රජු තමන්ගේ දියණිය වු​න Megara ව විවාහ කරලා දුන්නා. දරුවන් තුන්දෙනෙක් එක්ක හරිම සතුටින් හිටපු මේ පවුල දිහා Hera බැලුවේ ලොකු ඊර්ෂ්‍යාවකින්. 📜 දවසක් Hera තමන්ගේ මැජික් පාවිච්චි කරලා Hercules ගේ මනස සම්පූර්ණයෙන්ම අවුල් කළා. තමන්ගේ ගෙදරට රාක්ෂයන් පිරිසක් පැනලා ඉන්නවා කියලා හිතපු ඔහු, ඒ රාක්ෂයන්ව විනාශ කළා. හැබැයි Hera ගේ මැජික් එක ඉවර වුණාම ඔහු දැක්කේ, තමන්ගේම ආදරණීය බිරිඳ සහ දරුවන් තමන්ගේ අතින්ම මියගිහින් තියෙන විදිහ. 🩸  මේ දුක සහ වරදකාරී හැඟීම දරාගන්න බැරි වු​න Hercules, Delphi වල හිටපු Oracle ගෙන් උපදෙස් පැතුවා. Hera ගේ බලපෑමට ලක්වෙලා හිටපු Oracle කිව්වේ, මේ පාපයෙන් නිදහස් වෙලා අමරණීය වෙන්න නම්, Eurystheus රජු යටතේ අවුරුදු 10ක් සේවය කරලා, ඔහු කියන මහා වීර ක්‍රියා 10ක් සම්පූර්ණ කරන්න ඕනේ කියලා. ⚔️ හැබැයි Eurystheus කියන්නේ කිසිම වීරකමක් නැති බියගුලු රජෙක්. ඔහු Hercules ට කිව්වේ කිසිම උදව්වක් සහ ගෙවීමක් නැතුව මේ අභියෝග කරන්න ඕනේ කියලා. 🛡️ 1 වෙනි අභියෝගය: Nemean Lion 🦁 පළවෙනි වැඩේ වුණේ Nemean Lion කියන මහා සිංහයාව මරන එක. මේ සිංහයාගේ රන්වන් සමට කිසිම ආයුධයකින්, කඩුවකින්වත් ඊතලයකින්වත් හානියක් කරන්න බෑ. නියපොතු කඩුවලට වඩා මුවහත්. මාස ගාණක් තමන්ගේ ශක්තිය වර්ධනය කරගත්තු Hercules, ආයුධ ඔක්කොම අතෑරලා හිස් අත් දෙකෙන් සිංහයා එක්ක පොරබදලා උගේ බෙල්ල කඩලා දැම්මා. ඊටපස්සේ සිංහයාගේම නියපොත්තක් අරන් ​හම ගලවලා, ඒ ​හම තමන්ගේ ආරක්ෂිත ඇඳුම විදිහට අඳින්න පටන් ගත්තා. සිංහයාගේ ඔළුව තමන්ගේ හිස්වැස්ම කරගත්තා. 2 වෙනි අභියෝගය: Lernaean Hydra 🐉 ඊළඟ අභියෝගය, Lerna විලෙහි හිටපු හිස් 9ක් තියෙන ජල සර්පයෙක් වු​න Hydra ව මරන එක. මේ සතාගේ ලේ ලෝකයේ තියෙන දරුණුම විෂක්. ඒ වගේම එක හිසක් කැපුවොත් ඒ වෙනුවට තව හිස් දෙකක් වැවෙනවා! සටන අතරේදී Hera යවපු දැවැන්ත කකුළුවෙක්වත් Hercules ට පහර දෙන්න ආවා. ඒත් Hercules තමන්ගේ මුගුරෙන් ගහලා කකුළුවාව කුඩු කරලා දැම්මා. (මේ කකුළුවාව Hera අහසට යවලා කටක රාශි​ය හැදුවලු).  මේ වෙලාවේදී​ම Hercules ගේ බෑණා වු​න Iolaus උදව්වට ආවා. Hercules හිසක් කපද්දී Iolaus ගින්දර පන්දමකින් ඒ තුවාලය පිච්චුවා. එතකොට ආයේ හිස් වැවුණේ නෑ. අන්තිමට මැරෙන්නේ නැති එකම හිස කපලා ලොකු ගලක් යට වළලපු Hercules, තමන්ගේ ඊතල ටික Hydra ගේ විෂ ලේ වලින් පොඟවගත්තා.

About