@akizzquotes: අඩෝ ඒක ! 🥺❤️‍🩹 #akiizzqoutes #loveqoutes #qoutes

Akiiz : 🦋💌
Akiiz : 🦋💌
Open In TikTok:
Region: LK
Monday 06 July 2026 08:35:26 GMT
1453073
236697
2573
1765

Music

Download

Comments

manuja.paramith
Itzz me manu :
කොතන දැක්කත් ඉබේම ඔලුව පාත් කරල යනවා 🥹
2026-09-04 04:28:51
2
kavizz_official0
• K a v ! Z Z ..💋🫶 " :
වැදලා ගිය හැම ගමනක්ම පරිස්සමට ගිහින් එන්න පුලුවන් උන..🙏💗
2026-09-04 22:18:51
0
_asii_h_
A s i T h A 🪬 :
බුදු පිළිමයක් ඉස්සහින් ගියත් හිටගන්නවා 🥰
2026-07-06 12:26:18
4941
liyona__21
L I Y O N A ___21 🇮🇳🔞® :
Thaththa nisa purudu wechchi dewal 🥹❤️‍🩹
2026-07-06 15:02:09
3482
nilu.kumarii
H 🧸🐚 :
වරදින්නැ කවදාවත් ❤️🥺
2026-09-03 16:46:42
0
chathumal52
SANU🇰🇷🇰🇷 :
අඩො සිරම කතාව 🙏🙏
2026-09-03 19:00:00
0
shehan_mihimal
𝑆ℎ𝑒ℎ𝑎♡ :
Auto එන්නෙ ඇගෙන් 🫶🙏
2026-07-06 19:08:13
1962
sasen.weerasingha
𝓕𝓪𝓷𝓽𝓪𝓼𝔃𝓲_𝓢𝓪𝓼𝓲 🫧 :
වෑදලා ගිය එක ගමනක් වත් වැරදිලා නැහැ 🥹🙏✨
2026-07-07 02:22:19
2911
sithuma..0
_𝐉𝐮𝐬𝐭_𝐌𝐞_ :
බුදු පිළිමයක් ඉස්සරහින් ගියත් හිටගෙන තමා යන්නේ 🤍🥰
2026-09-03 14:26:51
0
sudheeraananda
🕊PღOღDღHღI💐🌝 :
වරදින්න විදියක් ඇත්තෙන්ම නැ🙏🥰 🥹😽
2026-07-06 12:38:26
1919
mahinza_k
M ʌ H 1 🥷🏻" :
අදටත් පන්සල ඉස්සරහින් යද්දි හිටගන්නවා🥰
2026-07-06 09:48:07
1040
arosha.malshan__
_tadashii__🥷 :
අත් දෙක එකතු වෙලා වඳින්න බයික් එකටත් බැලන්ස් එන විදිය අදටත් හිතාගන්න බෑ....🥹🤍
2026-08-07 17:34:51
174
lakmal_pushpakumara
Lakmal 125Ⓡ :
අත් දෙක එකතු කරලා වැඳලා යන්නෙ 🥺 ගෙදර එනකම් Full Safe. අම්මයි බුදුහාමුදුරුවෝ ඉන්නවා
2026-07-07 09:00:55
233
maduwa19901
✨HASHAN ✨🫠📍 :
එකෙන්ම මටත්.ඕක.ඔටෝම.වෙනවා🌹 ❤️‍🩹
2026-08-06 22:25:24
16
thameesha210
𝘛𝘏𝘈𝘔𝘌𝘌𝘚𝘏𝘈🫦💖 :
Malli babek one🫦💘
2026-08-26 13:50:01
8
gaweesha.senarathna
𝗡𝗶𝗿𝘄𝗮𝗻𝗶_💛🌻 :
මාත් එහෙමයි බුදු පිළිමයක් දැක්කම වදිනවා.. scl යන ගමන් හිටියොත් ඔලුව හරි පාත් කරලා ගෞරව කරනවා.. ☺️☸️
2026-08-06 02:23:45
18
lakshani522
𝐂𝐡𝐮𝐭𝐲𝐲🫶🌷 :
එයා යන ගමනක් කවදාවත් වරදින්නේ nh 🥹
2026-07-07 12:31:42
149
user7393000760576
Anu_xx5⛓️🇱🇰 :
මටත් අදටත් බුදු පිලිමයක් ගාවින් යද්දි නිකන්ම වැදෙනවා ❤️‍🩹
2026-08-08 08:00:18
6
hesh__ashu
HESH_&_ASHU_🇱🇰🎌 :
ඇගෙන්ම එන්නෙ 🙏🥰
2026-07-15 08:06:16
6
hishuu17
ʜɪsʜᴜ💋💠 :
වැඩිහිටියන්ගෙන් එන හොද ගතිගුණ 🤍
2026-08-08 03:14:58
17
yoshen283
Nimsara ❤️❤️ :
හැමදාම කලුතර ගියොත් පඩුරක් දාල වැදල යන්නෙ දවසක් හොදටම වහිනවා මම ගනන් ගත්තෙ නෑ දවස් 3යි මාව හැප්පුනා සතිදෙකක් ඇදේ ❤️‍🩹
2026-08-23 16:10:21
5
charlie_xz.1
Ch4rl!e 7! 🇧🇷 :
අම්මගෙන් පුරුදු උන එවා 💗
2026-07-07 01:58:33
61
dilux_kolla1
Diluksha 💥 :
අම්මා නිසා පුරුදු වෙච්ච දේවල්....😊💗
2026-07-08 10:47:51
25
sanda0414
බ්ලැකා...🖤 :
ඇත්ත, ඉබේම වෙන දේවල් ඒවා...වැඳලා ඔලුව නමලා පහු උන ගමන් බයික් එකේ ටැංකිය අත ගාලා පරිස්සමට යමු කරදර නොකර මැණිකේ කියලා බයික් එකත් එක්ක කතා කර කර යන්නෙ...🤍🌏🥺
2026-08-10 14:19:35
8
nekals___88
Nekalse🐿️ :
ජීවිතේට බුදු පිලිමයක් දැක්කොත් ඔලුව නමන්නෙ නැතුව යන්නේ නැහැහ් 🥹
2026-08-07 15:03:13
6
To see more videos from user @akizzquotes, please go to the Tikwm homepage.

Other Videos


About