@chinu_feels: අද ග්‍රීස් අතේ… හෙට සාර්ථකත්වය අතේ මිනිස්සු කරන රස්සාවෙන් මනින්න එපා 🥹❤️ #CHINUFEELS#CHINU @DSA ACEDAMY Official

CHINU FEELS
CHINU FEELS
Open In TikTok:
Region: LK
Monday 06 July 2026 10:44:43 GMT
1060651
173650
1359
1363

Music

Download

Comments

inz4ne7
Inz4ne 🗣️ :
මගෙ පෝන් එක වැටිලා කැඩුනා බම්😭💔
2026-08-29 05:44:56
0
charuu119
☬🇱🇰𝓒𝓱𝓪𝓻𝓾𝓑𝓸𝔂2008🇯🇵࿐ :
මගෙත් රස්සව ඔක තාම 😌😌 තාම 18 වයස 😁4
2026-07-06 16:25:12
608
.k.o.r.e.a.n.g.i5
❤️ K o R e A n 🇰🇷 G i R l ❤️ :
🥺🤍
2026-07-07 23:51:31
503
chutiputhaaaaaa
෴༒༻Sⁿ ʲ ᵘ ༻༒෴ :
පිරිමි අපිටත් ඇඩෙන විඩියො මෙවා
2026-07-06 14:29:21
357
purna_chamoth
| PURNA PHOTOGRAPHY 📸 :
Ado chinuu quility drop wela. 🥲
2026-07-06 11:30:15
283
shehan_115
Sʜᴇʜᴀɴ | شيحان🐉 :
මගෙ රස්සාවත් ඕක තමා...කාට අවුල් උනත් මම ජොබ් එක ආසවෙන් කරනවා 😊❤️‍🩹
2026-07-06 18:29:22
166
ravindup7
BANTI 🥂💋 :
ගගෙ රස්සාවත් තාම 18 යි💗
2026-07-06 17:41:44
78
vihanga1m
Vɪʜᴀɴɢᴀ형제 💋🇰🇷 :
Content නම් ආයෙ next level 🥹💗🔥
2026-07-07 02:34:01
90
saranga2009saranga
SARANGA 🍸" :
එකනම් මාර විදියට හිතට වැදුණා 😔🫶💗
2026-07-06 18:19:50
96
perarapk
♥️flora fairy 💐 🤗 :
🥺රස්සාව මොකක් උණත් හදවතයි ලස්සන වෙන්න ඕනෙ
2026-07-07 06:39:47
14
roza_page1
𝐄𝐱 𝐒𝐡єиυ !!💋 :
අයියේ මාව ජාතකද
2026-07-12 01:00:37
11
lakiya11156
BS7 Lakiya ☠️😎💀 :
😏
2026-07-08 00:39:56
20
ven.suseema2
සුසීම හමුදුරුවො . :
තෙරුවන් සරනයි,සමාජෙට ආදර්සමත් විඩියො කරන එක
2026-07-07 11:09:20
27
hmiuw2012
🥰Hmiuw~2012🥰❤️ :
මගේ අයියත් ඔය ජොබ් එක කලා ❤️🥺 ඒත් එයා මට ඕනි හැම වියදමක්ම කරනවා 🥺❤️හැබැයි කවදාකවත් එයාගෙ හිත නම් රිද්දන්නෙ නෑ ❤️🥺 මං මේ ලොකෙ හැම දේකටම වඩා මගෙ අයියට ආදරෙයි 🥺❤️
2026-07-09 15:30:57
12
deweni_
Ƨ Λ K I I Z 🫧 :
“පිරිමි ජිවිත හම්බෙන්නේ වාසනාවකටලු “ කවුදෝ කියනවා ඇහුනා 🥹💔
2026-07-18 08:28:29
8
user4144638234579
sudda :
ඇත්ත ජිවිතෙ වෙන දේවල් මේ
2026-07-06 15:41:47
35
shan_4000
𝐃𝐄𝐍𝐔🦦 :
Aniwa gemak gahannama oni sudda 🤍💫🥹
2026-07-06 17:20:42
31
himansainduvara8
🌹⃝✥⃟☺️᭄ꦿ𝙝𝙞𝙢𝙖𝙣𝙨𝙖💎⃝♡꧂ᘝᘞ :
මාවත් ගොඩක් අය චාටර් කරනවා ol fail උන්ලු මේ රස්සාව කරන්නෙ හැබැයි මම ol pass ඒත් මන් ආසා රස්සාව මේක එකට ඉන්න උන් පවා කතා කියනවා ඒත් මන් ආස දේ නිසා මන් කරනවා🙂
2026-07-11 10:26:54
6
asintha341
YL BOY😚💐 :
මේවතම ලොකෙ හොදම රස්සා
2026-07-07 04:53:33
17
suduubbh4
සෝසමල ❤️‍🩹🥺 :
Mge bf krmneth o rassaww hby mn kawadwth eyge rassawa nisa eyw atharinne nh eyth krnne wadgth rasswk duk mhnsi wel ey e krn rassw mt maha merak tharam watinw .. 🥰 හැම දෙටම හයියක් වෙල එයා එක්ක ලස්සන ගමනක් යනව ❤️🥰කවදක හරි ❤️❤️✨
2026-07-12 19:03:00
6
three.wheel.stunt
yohan dulaj (j.o මල්ලි) :
adoo majan job aka patta🥰🥰
2026-07-06 14:03:44
19
sew___53
sew___🌿💌🦋 :
මන් නම් කැමතිම රස්සාව,එ ආසව හින්ද ගෙදර හොරෙන් auto mobile කෝස් එකත් කරා🥺
2026-07-07 14:33:04
11
amee_0914
Ameesha🧿 :
Sanuthiyaaah ❤️
2026-07-06 12:30:33
13
sadewrivisanda
S 🕊💋💐 :
Hithata wedennama hadala 🥺❤️‍🩹
2026-07-07 02:12:19
7
nilukasadamali19
කයෙල් beby 💫💞 :
මටත් අඩුනා
2026-07-06 13:43:22
10
To see more videos from user @chinu_feels, please go to the Tikwm homepage.

Other Videos


About