@mic_talks7: Thanosට බය වුණා? Hulk ගැන ඔයාලා නොදන්න ඇත්තම කතාව! 🤬🔥 Marvel, DC සහ Comic book ලෝකයේ මේ වගේ පට්ටම විස්තර, hidden details සරලව දැනගන්න අපේ YouTube චැනල් එකටත් දැන්ම සෙට් වෙන්න! 🔗 Link in Bio! 🚀🔥👆 #hulk #marvel #trending #spidermanbrandnewday #මයික්talks
මයික්🎙TALKS
Region: LK
Monday 06 July 2026 12:59:44 GMT
Music
Download
Comments
Graphix Hub :
Great work brother🗿❤️
2026-07-17 16:46:51
2
Dushan Chaluka :
කවුද කිවුවේ හල්ක් ද? 😂😂😂
2026-07-07 15:12:22
10
Kish :
2026-07-10 10:03:27
6
f1cut :
නෑ බන් හේතුව hulk පෘතුවියෙදි විතරයි එලියට එන්නෙ නැත්තෙ රීසන් එකත් ඕක නෙවෙ😅 averages 2 එකෙ ඌ නිසා වෙන විනාසය. ඒක hulk දකිනනිසා ඌ earth එලියට යන්නෙ.
2026-07-08 19:27:04
2
BEAST 🦖 :
hulk කියන්නේ practically gamma reactor.
2026-07-07 04:25:33
6
MaDusH 💀 :
ඔයා වැරදි
2026-07-07 04:22:40
3
Diniru Sithmira :
2026-07-08 04:40:51
1
~Anuha_S 😌❤️ :
ME kiyana eka aththa ❤️
2026-07-07 19:03:41
1
Dinesh_DPF :
hulk ge power eke hatiyata. Thanos ta gahanawa niknma
2026-07-12 14:14:08
1
BEAST 🦖 :
ඇත්තටම hulk තනොස් ගෙන් කන්න හේතුව තමයි ඇත්තටම hulk, banner අතර කිසිම sync එකක් තිබ්බේ නෑ. එහෙම තිබ්බත් ඒක පාලනයෙන් යුතුව තියාගත්තේ. ඉතින් එ පාලනය නිසා ඇතිවුන පොරක් තමයි professor hulk එහෙම නැතිනම් endgame ඒකෙ hulk. ඒවගේම hulk ගෙ බලය තනොස් ට පවා නවත්තන්න බැ. ඇත්තටම නවත්තන්න පුළුවන් වුනේ තනොස් ගෙ hand to hand combat සුපිරි නිසයි. ඒවගේම එතැනදී තනොස්ගේ ගැම්ම පෙන්නන්න පුළුවන් සුපිරි scene එකක් විදිහට. හැබැයි hulk කියන්නේ වෙනම දෙයක්. ඔයාලා මැතක ආපු comic එකක් වෙන immortal hulk කියෙව්වනම් ඒක දන්නවා.
2026-07-07 04:25:08
4
CHeY 🦉 :
infinity war එකේදි hulk thanos ගෙන් ගුටි කෑවෙ script එකට ඕන නිසා විතරයි hulk ගෙ strength එකට limit එකක් නෑ rage එක වැඩිවෙන්න වැඩිවෙන්න තමයි hulk ගෙ strength එක වැඩි වෙන්නෙ අනික bruce banner ගෙ පොඩි කාලෙ තිබ්බ trauma එකෙන් හැදුන එක personality එකක් විතරයි savage hulk කියන්නෙ තව hulk personalities ගොඩක් තියෙනව
2026-07-07 13:58:11
3
𝐊𝐚𝐯𝐞𝐞 𝐀𝐦 🍀 :
😁😁😁
2026-07-07 19:04:15
1
스리랑카 한국 남자 :
🥰🥰🥰
2026-07-08 04:48:00
1
dinuja 🤣 :
😂😂😂
2026-07-07 08:35:02
1
Sithum Dinusith :
😈❤️🔥
2026-07-07 04:16:21
1
@ vith_um :
😂😂😂
2026-07-06 14:25:17
1
To see more videos from user @mic_talks7, please go to the Tikwm
homepage.