@_ryuu__127: වසන්තය…කිසි දිනෙක මා සොයා ආවේ නැත. දුරක සිට මල් සුවඳක් පසුපස සෘතු ගණනාවක් ඇවිද වසන්තය වෙත ඇවිද ගියේ මමය. ඉතින් නුඹත් එසේය… මා වෙත එන්නට කිසි දිනෙක මඟක් තෝරා නොගත් නුඹ වෙනුවෙන්, මා සියලු මාවත් අත්හැර නුඹ වෙත ඇවිද ආවේය... අවසානයේ තේරුණේ එකම දෙයයි… සොයා යන වසන්තයන් මා වෙනුවෙන් නතර නොවන බවත්, මා වෙත නොඑන මිනිසුන් මගේ ලෝකයේ සදාකාලික නොවන බවත්. ඉතින් අද, මට දුක නුඹ ගිය එක ගැන නොවෙයි… කිසි දිනෙක මා වෙනුවෙන් නොපැමිණි දෙයක්, මාගේම යැයි විශ්වාස කරමින් මෙතරම් දුරක් ඇවිද ගිය මගේ හිත ගැනයි... #pyfffffffffffffffffffffffffffffffff #viral #foryou #_ryuu_ #fyppppppppppppppppppppppp

_ryuu__
_ryuu__
Open In TikTok:
Region: JP
Monday 06 July 2026 14:01:06 GMT
9012
615
20
20

Music

Download

Comments

gimz71
gimz71 :
ඒක වෙනම ආදර කතාවක්!.
2026-08-07 14:24:59
1
avi_shkaa
A V I 🎀 :
Caption ek dennko 🙂
2026-07-27 01:28:32
1
tharu_sh15
Tharusha :
Caption ek gnnw 🥺
2026-07-10 02:14:10
1
kavinda__060
K A V E E 🫀🕊️ :
Caption ek dnwd
2026-07-06 14:24:55
1
hasa210625
Hasa Ranawaka ✨🇰🇷 :
ම්ම්ම්🥺
2026-07-10 13:34:19
1
chalaka.perera2006
Nimesha Perera :
Captain eka dennako
2026-07-07 13:31:24
1
thushi793
Thushi 💕🤗 :
💯❤️
2026-08-03 20:09:22
0
_aseniekanayaka_
Aseni Ekanayaka :
❤️‍🩹
2026-07-06 14:12:32
1
To see more videos from user @_ryuu__127, please go to the Tikwm homepage.

Other Videos


About