@awareka_aale: කදුළු හංගන් මතක පරිස්සම් කරන එක ලේසි නෑ 🥺💔 අවාරෙක ආලේ ~ ජීවිතේ කියන්නෙම මතකයක්#awarekaale #අවාරෙකආලේ #trendingvideo #trendingconcert #memories @suneerasumanga

අවාරෙක ආලේ
අවාරෙක ආලේ
Open In TikTok:
Region: LK
Monday 06 July 2026 15:37:07 GMT
91427
8524
135
508

Music

Download

Comments

ajithudaya940
Ajith Udaya :
පපුව හිර කරන හුස්ම අමතක කරන වචන හරඹ..❤️
2026-07-24 22:09:49
1
piyumalchamika0
Piyumal Chamika 🎧🎶 :
මම ආසම අපේ ජෙනරේශන් එකේ ගායකයා සුනීර අයියා එක්ක අනිවාරෙන්ම කවදම හරි සින්දුවක් කියනවාමයි. අවාරෙක ආලේ කොන්සට් එකනම් පට්ට මරු ඒක කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️❤️
2026-07-06 15:46:57
14
nethu9806
nethu :
Mona unath me jeneration eke mama wage kattiyath thamath me gayakayata mara kamathi ❤️
2026-07-14 16:42:54
4
.adu548
𝗥ᴜꜱʜɪ 𝐌adu⃟🔐 :
හරිම ලස්සනයි🩷🩷🩷🩷
2026-07-23 09:27:20
1
ramani.sudarshika
Ramani sudarshika Sudarshika :
සුසුම් පපුවක හිර කීරීමය
2026-07-14 12:42:37
1
shani.jayawardane
💚Shani 💚 :
සුසුම් පපුවක හිර කිරීමය 🥰🥰
2026-07-09 15:29:57
5
kavi.chamath
mage appachchi ❤ :
ඒක ඇත්ත. කදුලූ හංගන්නම බෑ.
2026-07-07 00:08:34
3
nikinid
nikini dilrukshi :
ඒ voice එක හදවතට කතා කරනවා වගේ.... ආසම voice එකක්❤️❤️❤️❤️
2026-07-07 21:48:10
2
jayashxek7u
jaysrinifdo :
බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය... 😌
2026-07-15 14:45:04
1
nimzdissa
Sachi Dissanayake :
මේ කොන්සර්ට් එක මිස් උනා.අනේ ආය තියෙන්නෙ කවද්ද❤️
2026-07-08 03:59:30
2
_ishulakshani_
_ishulakshani_ :
අනේ මම ආසාවෙන් හිටියේ යන්න.ඒත් ප්‍රෙග්නට් නිසා යන්න හම්බුනේ නෑ.ආයෙමත් එකක් තියන්නකෝ අනිවාරෙන් එනවා ❤️
2026-07-08 11:02:05
2
malarhari5
Malar :
යන්තන් ඇති ඒක මිස් උන්නැ
2026-07-09 12:23:18
2
janithgamage1
Janith Sashintha :
ආපහු නුවරට එන්න plz
2026-07-12 08:20:32
1
nilmininethu
Nilmini :
woow it's Amazing 🩷🌸👏
2026-07-07 04:37:21
2
nathasha_de_silva
nathasha_de_silva :
anee colombo wlta aai onii🥺❤️
2026-07-07 16:22:20
4
kalpana.dilrukshi3
මිතු🥰🥰අන්‍යා 🥰🥰🥰🥰 :
ගොඩක් ලස්සනයි
2026-07-10 08:07:20
1
malan.nuwan2
malan nuwan :
නුබමයි දුරින්ම උනත් ආදරණීයම අහිංසක කෙනා නුබමයි ... මයෙ නොවුනත් මයෙ සුදු මැනික හැමදාමත් නුබමයි ... නුබමට නොපෙනුනාට මං හැමදාමත් නුබමයි 💓💓💓😢😢😢😢😢
2026-07-07 00:56:52
2
ceylon_elegance_
CEYLONE ELEGANCE :
Ane miss una lagatama awillat
2026-07-10 17:20:48
1
nandaninarangoda
Nandani perara :
harima lassanai ❤️❤️🌹🌹
2026-07-13 18:05:43
1
in.fernando64
IN Fernando :
atta mewa nam
2026-07-17 19:25:22
1
sandyageeganage
Sandya Geeganage :
❤️❤️❤️❤️ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️
2026-07-23 19:16:37
0
akashi12_nam
Akashiiiiiii :
kalawe sabaa arutha ...... 💙💙💙💙💙💙
2026-07-29 03:50:42
0
nadeerahphotography
N a D e e R a 🤓 :
ආයේ කවද්ද?
2026-07-12 13:03:52
1
priyadarshanipere7
Darshi ( දර්ශි )🇱🇰 ❤ 🇲🇾 :
බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවට හිර කිරීමය😔
2026-07-11 12:43:17
1
lash1123
ʟᴀꜱʜ😇🇦🇪 :
බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය ☺
2026-07-07 18:52:19
2
To see more videos from user @awareka_aale, please go to the Tikwm homepage.

Other Videos


About