@agbor_1: @MP3 OFFICIAL #moninkim #manyu #bayangi #banyangi #moninkimdance

Agbor
Agbor
Open In TikTok:
Region: US
Monday 06 July 2026 17:13:51 GMT
7585
362
13
42

Music

Download

Comments

recardo155
@silentstorm :
my culture🥰🥰🥰🥰
2026-07-09 10:52:59
1
user25859718678817
Ashu linda :
ajaoooo
2026-07-07 09:05:52
1
bb843998
Bb😍 :
mp3 ajaoooo
2026-07-19 21:43:21
0
nyallavivian
Nyalla Vivian :
Nice one 🥰🥰🥰
2026-07-19 21:25:18
0
aggi076
NESSA 🍁 :
Ohhhhh🥹 how I love this culture 😫♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
2026-07-17 20:40:56
0
vindepalm
007 :
♥️♥️♥️
2026-07-06 18:12:17
1
vindepalm
007 :
♥️👍♥️
2026-07-06 18:12:24
1
tyraaa246
𝐁𝐄𝐒𝐎𝐍𝐆✨☘️💕 :
😀❤️
2026-07-20 18:39:57
0
To see more videos from user @agbor_1, please go to the Tikwm homepage.

Other Videos

ප්‍රශ්න නිසා අපි අතරෙ වැටුණේ දුරක් විතරයි,හැබැයි හිතේ තියෙන ආදරේ අඩු වුණේ නෑ.ඔයා නැති එක පැය බර වුණාම,තේරෙනවා ඔයා තමයි මගේ හුස්ම කියලා.  කතා කරන්නේ නෑ, Message එකක්වත් නෑ, හැබැයි රෑට ඇස් පියාගන්නකොට මුලින්ම මතක් වෙන්නෙ ඔයාව.  මේ නිහැඬියාව මැදත් මගේ හදවත කියනවා,
ප්‍රශ්න නිසා අපි අතරෙ වැටුණේ දුරක් විතරයි,හැබැයි හිතේ තියෙන ආදරේ අඩු වුණේ නෑ.ඔයා නැති එක පැය බර වුණාම,තේරෙනවා ඔයා තමයි මගේ හුස්ම කියලා. කතා කරන්නේ නෑ, Message එකක්වත් නෑ, හැබැයි රෑට ඇස් පියාගන්නකොට මුලින්ම මතක් වෙන්නෙ ඔයාව. මේ නිහැඬියාව මැදත් මගේ හදවත කියනවා, "මට ඔයා නැතුව බෑ" කියලා. අපි මගඇරිලා ඉන්නවා ඇත්ත, ඒත් ඒ මගඇරීම ඇතුලෙත් තියෙන්නේ ආදරේම තමයි. තව කාගෙවත් ළඟට හිත යන්නේ නෑ, එයා නෙමෙයිනේ මගේ හිතේ ඉන්නේ කියලා හිතෙන්නෙ. ප්‍රශ්න නිසා අතෑරලා යන්න තරම් මගේ ආදරේ ලාමක නෑ.ඉවසනවා මේ දුරස්ථකම, ඔයා ආයෙත් ඉක්මනට මගේ ගාවට එයි කියන බලාපොරොත්තුවෙන්. මගඇරුණාට ඔයාට ආදරේ කරන එක අඩු වුණේ නෑ .ඒක හරියට හුස්ම වගේ නවත්තන්න බැරි එකක්. කවුරුහරි ඇහුවොත් "කොහොමද?" කියලා මම කියන්නේ "හොඳයි" කියලා හැබැයි ඇත්තටම හොඳ වෙන්නේ ඔයා "හොඳයිද?" කියලා ඇහුවම විතරයි. ප්‍රශ්න නිසා දුරස් වුණාට කමක් නෑ .මගේ හිතේ ඔයාට තියන තැනට වෙන කාටවත් එන්න බෑ ඒ තැන Reserve කරලා තියෙන්නේ ඔයාටමයි.ඒ තරම් මම ඔයාට හරි ආදරෙයි miss you.! 🥺❤️‍🩹#viral #writer_sayu #fyp

About