@randunu_fernando: ඔයාට හිතුනොත් ආයේ රජරටට යන්න, මුලින්ම ඔයා එන්න ඕනේ මෙතනට. කමක් නෑ!!, ඔයාට ගාථා කියන්න දන්නේ නැති වුනාට. ගොඩ කාලෙකට පස්සේ?! මොකද? අදත් exam ද? කෝ යාලුවෝ දෙන්නා? ඇයි තනියම?! ගාථා කියන්න දන්නේ නැති වුනත්, මං දිහා බලාගෙන, කියපු දේවල් මට ඇහුනා. ඉතිං!! ඉල්ලපු දේවල් ලැබුනද?! "ගාථා කියන්නම ඕනේ නෑ මට දේවල් තේරුම් ගන්න" ඔය යන්නද යන්නේ? ආයෙමත් එනවද? යාලුවොත් එක්කම? පලතුරු කෑල්ලක් කාලා යන්න? 'සෙනසුරාදාවකම එන්න". ප.ලි. : කියපු දේවල් ඔක්කෝම අහගෙන හිටියට "ස්තූතියි!" "ආයෙත් එන්නම්" #fyp #thoughts #mihinthale #nostalgia

Randunu🌥️
Randunu🌥️
Open In TikTok:
Region: LK
Monday 06 July 2026 18:45:44 GMT
3818
346
16
7

Music

Download

Comments

123boardinggirl
Boarding Girl 🤍 :
රනා 🥺🌀
2026-07-10 19:49:38
0
___inuli___
Nuwani Thennakoon :
🥺 ඉටු වෙනවා කියලා දන්න නිසා; ඕනි උනත්, මෙතනදී නොඉල්ලුව දේවලුත් තියනවා...
2026-07-07 07:57:31
1
noovi66
Noovi :
🥺place
2026-07-10 03:33:57
0
laky0303
Laky0303 :
ආයෙත් එන්න...🌸
2026-07-08 09:52:33
0
rukzha
Ruh🪐 :
මට ඉක්මනට යන්න ලැබෙන්න ඕන 🥺
2026-07-07 15:38:32
0
a_h_in_
S A C H I🍒 :
කටු සෑය නේද🙏🌸
2026-07-07 07:46:15
0
_.heshan._
Heshan :
Giypu dws aye Enwd?
2026-07-07 04:18:50
0
kaushi__38
Moonlight__0738💫 :
Campus hitiya aurudu 4 5ta methenta ananthwth ghn athi.. Campus out wela thama maasayakwth na.. Me lagadi giyama, mechchr kal hithe thiyana hama prarthanwkma ishta kalata aneka waarayak sthuthiwantha una.. ❤️
2026-07-07 14:04:04
0
pramu132
ᴅ ɪ ʟ ᴇ ᴇ 🪬🌬️ :
🥺🤍
2026-07-09 05:46:22
0
shashinigayesha543
Shashii_gayesha :
❤️
2026-07-08 20:06:54
0
hansi_musiclk
Hansi 🤍🧿 :
🙏❤️
2026-07-09 17:55:17
0
im_ellawala
im_ellawala :
😭😭😭
2026-07-07 13:17:22
0
nethminiwaru
𝕟𝕖𝕥𝕙𝕦 ♡🧿 :
🥺💜️
2026-07-07 01:13:27
0
hansi_fdo28
Hansi Fernando :
✨✨✨
2026-07-06 19:44:17
0
720mm1
N E T H ♥️✨️ :
❤️
2026-07-06 19:30:50
0
sethmiigurusinghe99
SELYY._🧿🪬 :
🥹❤️
2026-07-10 19:41:09
0
To see more videos from user @randunu_fernando, please go to the Tikwm homepage.

Other Videos


About