@itz.anjiiii_: මං ළග ඉන්නකන් මං හරි ආදරෙන් පරිස්සමින් බලාගත්තා... ඒ හිටපු අවුරුදු ගාන ඇතුළත මං ඔයාට ආදරේ කරේ අම්මා තාත්තා වගේ... කිසිම දෙයක් ආපහු පෙරළා බලාපොරොත්තු නොවි' ඔයාගෙ ආසාව, සතුට, හිනාව විතරක් බලන්න මං කොච්චර දේවල් නම් කරන්න ඇතිද ? ඔයාගේ අඩුපාඩු වැරදි දැක්ක පළවෙනි කෙනා මම, ඒ හැමදේම ඉවසගෙන ටික ටික අවුරුදු හතරක් අපි එකට ආවා... මට ඕනේ උනේ අවුරුදු ගානක් එකම මනුස්සයෙක්ට ආදරේ කරලා ඒ කෙනාවම බදින්නයි ' එක දෙයක් මං දන්නවා ! මං තරම් කිසිම කෙනෙක්ට ඔයාව දරාගන්න බැරිවෙයි... මං කරපු ආදරේ දෙන්නත් තව කෙනෙකුට අමාරුයි ඒක නිසා පරිස්සමින්... ඔය හිත රිද්දන්න නැතුව කාලයක් මං ආදරේ කරේ වෙන කෙනෙක්ගේ අතින් ඔයා රිද්දගන්නවා බලන්න නෙමේ 👤❤️🩹 #fyp #goviral #trending #viral #මතක
මතක 🪬
Region: LK
Monday 06 July 2026 18:52:02 GMT
Music
Download
Comments
MiThUn ShAnUkA :
පරිස්සම්න් ඉදී 😔❤️
2026-07-07 09:38:38
1
ජයන්ත කුමාර වීරසිංහ W.M :
caption Eka danneko
2026-07-07 00:39:07
1
සුද්දී 💔 :
❤️🩹
2026-07-07 00:02:56
1
dananjaya😍 :
@lochii🪭
2026-07-07 01:40:35
1
Harshana :
@chathu ❤️🩹
2026-07-12 12:38:06
2
¹₂/𝟐𝟽"💗😒<𝟑 :
@peachy💋 🐣🧚♀️🐽 𝓶𝓶 🫶🙂
2026-07-07 18:27:31
1
anuwa149 :
🥺🥺🥺
2026-07-07 12:11:10
1
justmadhu_ :
♥️✨
2026-07-08 05:36:24
1
𝐥𝐚𝐤𝐬𝐡𝐚𝐧 3/29😖📌 :
@Nethu~••°••~
2026-07-12 14:18:36
1
𝓡𝓪𝓼𝓱𝓲 . :
🥺
2026-07-07 20:03:41
1
M:D💤😶🌫️ :
🙂❤️🩹
2026-07-07 15:54:27
1
H I R U N I 🪬 :
@D I N E T H 🪬 .
2026-07-15 16:11:18
2
To see more videos from user @itz.anjiiii_, please go to the Tikwm
homepage.