@belka_glow777:

𝕭𝖊𝖑𝖐𝖆
𝕭𝖊𝖑𝖐𝖆
Open In TikTok:
Region: BY
Monday 06 July 2026 18:53:06 GMT
534
16
6
1

Music

Download

Comments

alexchiga0
Алекс жопа ебанутая :
Вауууу
2026-07-06 19:02:13
3
user1626022009661
sunshine :
аххаахахха
2026-07-06 19:09:11
2
sssipp1
xzwrite :
крутость
2026-07-06 20:11:35
2
avakadiy08
avakadiy :
Бож кринж
2026-07-06 19:54:58
2
annilmao1
annilmao :
хахахахахахахаха
2026-07-06 19:12:31
2
sleepy_9115
сонная😴 :
жëстко
2026-07-06 19:39:35
3
annilmao1
annilmao :
смефняфки
2026-07-06 19:14:35
3
To see more videos from user @belka_glow777, please go to the Tikwm homepage.

Other Videos

🧿🧘🏻‍♀️ අසඤ්ඥ භාවනාව යනු බුදුන් වහාන්සේ විසින් නින්දා කර ප්‍රතික්ෂේප කරණ ලද බ්‍රාහ්මණ භාවනාවක් මිසක් ආර්‍ය භාවනාවක් නොවන බව කරුණාවෙන් සිහිපත් කරණු කැමැත්තෙමි💧සියලු ආර්‍යය භාවනාවන්ගේ අවසාන අරමුණ උතුම් නිවන මිසක් ධ්‍යාන නොවේ🧘🏿‍♂️ 🧿🧘🏻‍♀️ එහෙත් භාවනා මාර්ගයෙහිදී නිතැතින්ම ධ්‍යාන හමු වනු ඇත💧යම් මාර්ගපල ලාභියෙකු භාවනාවෙන් ප්රතමධ්‍යානය හෝ ලැබුයේ නම් ඔහු සුද්දාවාස බ්‍රහ්ම තලයේ උපදිනු ඇත💧අනාගාමී අයෙකු නම් ඔහු භාවනා නොවැඩුවත් ඔහුගේ චිත්තය නිරායාසයෙන්ම චතුර්තධ්‍යාන තත්වයේ ඇත💧මාර්ගපල නොලැබූ අයෙකු නම් ඔහු සිටින ධ්‍යාන මට්ටමේ හැටියට සුද්දාවාස බඹ තලයේ හැර අනෙකුත් රූප ලෝක,අරූප ලෝක බඹ තලයන්හි උපදිනු ඇත 🧘🏿‍♂️ 🧿🧘🏻‍♀️ එහෙත් අසඤ්ඤංඥ භාවනාව වැඩූ අයෙකු උපදින්නේ අසඤ්ඤංඥසත්ත බඹ ලොව හි ය💧එහි උපන් අයෙකුට කයක් ඇත💧සිතක් නැත💧මල කදන් සේ ඔහේ එකම ඉරියව්වකින් කල්ප දහස් ගණන් ජීවත් වෙයි💧හැරෙන්න පෙරලෙන්න වත් සිතක් නැත💧රැගෙන ආ බ්‍රහ්ම ආයුශ අවසන් වෙන තුරු මල කදක් සේ ජීවත් විය යුතුය 🧘🏿‍♂️ 🧿🧘🏻‍♀️ මෙහේ බුදු වරුන් සිය ගණන් පහල වී බණ දේශණා කර පිරිණිවන් පෑවත්💧නිවන් තියා එක බණ පදයක් අහන්න වත් ඔහුට සිතක් නැත. බ්‍රහ්ම ආයුශ ගෙවුණ දාට ආපහු පරණ කර්ම විපාකයක් අරගෙන හතර අපායේ උවද ඊ ලග උත්පත්තිය ලැබීමට පුලුවන්💧බුදු පියාණන් විසින් බමුණන්ගේ අසඤ්ඤ භාවනාව නින්දා කොට බැහැර කරේ එබැවිණි💧සුද්දාවාස බඹ ලොව යන එක අති උතුම් ය💧අරූප ලෝක බඹ තලයක උපදින එක උතුම් ය💧රූප ලෝක බඹ තලයක උපදින එක යහපත් ය💧එහෙත්... අසඤඤ්ඤ බඹ තලයේ ඉපදීම... පාලු අමු සොහොනක සිටින මල මිණියකට වඩා වෙනසක් නැත💧යහපත් කුමක්ද යන්න දැන් භාවනා කරන ඔබටම  තීරණය කර ගත හැකිය💧මේ ටික භාවනා යෝගාවචරයන් දැනගත යුතුමය💧භාවනාවක් වැරදීමෙන් අයෙකු පිස්සෙක් වීම ගැටලුවක් නැත💧එහෙත් සත්‍යය දැන දැන කල්ප ගණන් අන්ත අසරණ වීය යුතු නැත 🧘🏿‍♂️   #foryou #meditation #srilankan_tik_tok🇱🇰 #tiktok #trending

About