@nildoxjessica11: cortina blackout para sala ou quarto

Jessica x Nildo
Jessica x Nildo
Open In TikTok:
Region: BR
Monday 06 July 2026 21:26:25 GMT
203
4
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @nildoxjessica11, please go to the Tikwm homepage.

Other Videos

අපි ව්‍යාපාර කරද්දී හැමදේම
අපි ව්‍යාපාර කරද්දී හැමදේම "Perfect" වෙන්න ඕන කියන මානසිකත්වයේ ඉන්නවා වැඩියි. Personal Branding ගැන හිතද්දිත් ගොඩක් අයට එන්නේ ලොකු production, ලයිටින්, එඩිටින් වගේ දේවල්. මම කවදාවත් මේ වගේ කිසිම edit එකක් නැති වීඩියෝ එකක් දාලා තිබුණේ නෑ. මගේ අනිත් බ්‍රෑන්ඩ්ස් වල වැඩ කරද්දී කොච්චර මහන්සි වෙනවද, වියදම් කරනවද කියලා මම දන්නවා. ඒත් මේ පාර මම තීරණය කළා රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව, නිකන්ම ෆෝන් එක අරන් කතා කරලා බලන්න. ඇත්තටම කියනවා නම් මේක මාරම ලේසියි. කිසිම මානසික බරක් නෑ. "අයියෝ මේක එඩිට් කරන්න තියෙනවනේ, මේකේ ලයිට් මදිද" වගේ ප්‍රශ්න මුකුත් නෑ. අදහස ආවා, රෙකෝඩ් කරා, පෝස්ට් කරා. Entrepreneur කෙනෙක් විදිහට කාලය කියන්නේ අපිට තියෙන වටිනාම සම්පත. මේ ක්‍රමේට ඒ කාලය ගොඩක් ඉතුරු වෙනවා.

About