@luna13themoon: කලින් මුනගැහුනා නම් 🥹❤️ #fyp #boysoverflowers #trending

Luna⋆🪐˚
Luna⋆🪐˚
Open In TikTok:
Region: LK
Tuesday 07 July 2026 00:04:03 GMT
77982
10275
77
267

Music

Download

Comments

azhi..1
Achini jayasingha 🎌😚 :
ඔව්, ගුජුනියෝට ජැන්දිව ලෝකෙට පේන්න අයිතිවුනා.....ඒත්, ජීහුට ජැන්දිව අයිති වුනේ.. අමතක කරන්න බැරි ආත්මෙන් බැදිච්ච සහකාරියක් විදිහට...🥺💗
2026-07-25 01:16:12
1
tulip_fwr_21
Tulip_fwr🌷💗" :
ජීහු තරම් ජැන්දිට කවුරුත්ම ආදරේ කරේ නෑ ❤️‍🩹
2026-07-07 11:59:20
65
user1766576810766
deshan :
මේ කතාව ආයි බලන්න අකමැති හෙතුව දුක හිතෙන එකම හෙතුව අනෙ මෙයාටත් කෙනෙක් හම්බ උනානම් මෙ කතාව කොච්චර නම් ලස්සන වෙයිස් ලස්සන උනාට වඩා ගොඩක් කතාව ලස්සන උනාට තනි උන අය බොහොමයි 🥺🥺❤️
2026-07-07 05:41:14
78
_peaches_07_
_𝐏𝐞𝐚𝐜𝐡𝐞_𝐳𝐳 🍄🫧 :
එයාට වැඩියෙන්ම ආදරේ කරේ ගුජුන්පියෝ 😊❤️
2026-07-07 15:34:20
40
subhaa16
💜️සුභා ✍️ :
ජැන්දි හදිසි දොරටුවෙන් එලියට යන හැමමොහොතම ජීහූ එයාගේ උදව්වට උන්නා ඔව් එයාගේ ආත්ම සහකාරයා හැමමොහොතකම එයාගෙ ලගින් උන්නා
2026-07-08 04:09:35
22
sami_dilru
Sαɱι Dιʅɾυ ~ ϙ υ ҽ ҽ ɳ ~ :
ඒ කාලේ මං ආසම ජිහුට 🥺❤️
2026-07-08 00:37:31
20
mymind366
Uchiha_Itachi🤍 :
ජැන්දි ඉස්සෙල්ලම ලව් කරෙ එයාට තමා, ජීහුට මිස් උනා
2026-07-07 15:48:43
14
user7526855054074
user7526855054074 :
ඒත් ජැන්දියාට ගොඩක්ම අදරේ කලේ ගුජුම්පියෝ... 🥺❤️‍🩹
2026-07-12 21:18:10
11
disneshprincess
Disney" (princess❤️) :
අනේ ඒ දෙන්නා එකතු උනා නම් 🥺❤️
2026-07-07 09:31:40
27
heshaniwijesekar1
Hesha💜 :
කතාවෙ ආසම කෙනා ජීහු🥺❤️
2026-07-07 13:58:25
14
rapgirl16
⏤͟͟͞͞★͙≛͙⃝͙🕊️𝖉𝖆𝖍𝖆𝖒𝖎h⃝⃪❥ :
මින් සො හු නිසා නැති වෙච්ච ලස්සන ආදරයක් 🥺
2026-07-07 14:12:46
16
dinusew01
𝕊𝖊𝖜💋✨🫀 :
හොදම දේවල් මගහැරගත්තම, දවසක අනිවාර්යෙන් පසුතැවෙන්න වෙනවා කියලා තේරුමක් නැති කාලෙත් හොදට තේරුම් කරලා දුන්නා 🥹❤️‍🩹
2026-07-08 14:28:27
5
inu_fashion
🦋👗💛_ INU FASHION_ 💛👗🦋 :
ආසම කෙනා ජීහූ 🥰
2026-07-07 14:26:07
8
sithuliudana
𝓕𝓐𝓝𝓣𝓐𝓢𝓨 𝓦𝓞𝓡𝓛𝓓 🖤 :
හරියට බැලුවොත් ජී හූ ජැන්දිට ආදරේ කලේ මින් සො හූ එයාට කැමති නැති උනාට පස්සේ ඒත් ගුජුම්පියෝ කොච්චර ප්‍රශ්න ආවත් ආදරේ කලේ ජැන්දිට විතරයි 😌♥️
2026-07-15 13:02:13
6
dew_0804
Dew :
ඒත් ජැන්දි මුලින්ම ආදරේ කලේ එයාට නේ...එයා ගණන් ගත්තෙ නැති වුනාට 🙂💔
2026-07-08 17:47:35
8
nethmi_indeewari
_i_n_d_£_€_ :
ji hooo🥹🥹🥹😩adatath dakiddi matama feel wena kathwk..e voice lassnt galplaa🥺🥰
2026-07-07 15:59:14
6
sadupodda8
AYUSHA 🎀 :
කලින් හම්බුනානම් 💔
2026-07-07 14:21:03
7
teakokarmy
bts army gril teakok 1698💜💜 :
jihu ayya paw😞😞😞😞💔💔💔💔
2026-07-11 06:26:26
1
dewmi3812
Dewmi :
man adatath asawen seren sere balana kathawak 🥺🥰
2026-07-07 07:00:58
6
armys.sethuki
🇰🇷ARMY'S sethuki🇱🇰 :
ජැන්දිටම විතරක් ආදරෙ කලේ ගුජුම්පියො විතරයි ❤️‍🩹
2026-07-14 16:58:32
3
ravindi127
ravindi12 :
ජැන්ඩි කලින් කැමති වෙලා හිටියේ ji hoo ta .
2026-07-23 09:47:38
1
azrel_62
estes_k :
2026-07-07 13:35:12
3
To see more videos from user @luna13themoon, please go to the Tikwm homepage.

Other Videos


About