@xyow_2: තමන්ට තමන් විතරයි… ඒක පොතක කියවපු වාක්‍යයක් නෙමෙයි, ජීවිතේම මට උගන්වපු පාඩමක්… අවශ්‍යම වෙලාවට බොහෝ දෙනා හේතු කියලා ඈත් වුණා… ඒත් මගේ කඳුළු පිහදාගෙන ආයෙත් නැගිට්ටේ මමමයි… ඒ නිසා අද මං විශ්වාස කරන්නේ, වැත් නැගිටින්න, බිඳුණත් හිනාවෙන්න, අන්තිමට ශක්තිය වෙන්නේ තමන්ට තමන් විතරයි…!! 🙂🤍 #popular #xyow_2 #fypage
𝐘 𝐨 𝐰 ☁️ !
Region: LK
Tuesday 07 July 2026 01:04:59 GMT
Music
Download
Comments
heshani :
මොනා දේ උනත් තමන්ට තමන් විතරයි ඉන්නෙ කියලා දැණු වරා අන්තයි🥺🥺
2026-07-12 04:09:08
2
sun 123😘💗🥰 :
ow athta 🙂🥺❤️🩹
2026-07-09 14:07:45
0
🤍Piyimi Weersingha🤍 :
ඇත්ත කතාවක් ඒක නම්♥️♥️
2026-07-08 13:51:01
0
𝑅𝑎𝑠ℎ𝑖𝑖🕊 :
hmm
2026-07-15 18:02:43
0
🍒⭕𝕾𝖍𝖆𝖓𝖎⭕🍒 :
ane caption aeka dennako
2026-07-07 02:17:05
2
kavindusamaranaya4 :
Ow 💔😒
2026-07-13 07:12:52
0
Eranga Madushan :
eka attha🥹
2026-07-12 10:00:09
1
Ayesha Rathnayaka :
trueeee
2026-07-12 13:55:34
0
❤🎀 Rashmi Omesha❤️🎀 :
තමන්ට තමන් විතරයි කොහොමත්🥺❤️🩹
2026-07-11 04:22:37
0
MADU 💕 DONI😇🌿❤️ :
අනිවාර්යයෙන් ❤️
2026-07-12 10:11:05
0
❤️SUDESH❤️ :
අනිවා 🙂❤️
2026-07-13 01:49:32
0
𝗗.𝗠 ✍️🕊️ :
හෙන මහන්සි ඔඉ දැන්නම් 🥺❤️🩹
2026-07-10 04:20:15
1
KawEe || ♨️ :
Caption ek gtta 🥺
2026-07-12 17:40:41
0
🕊️≛⃝𝐊𝐚𝐥𝐩𝐚𝐧𝐢✮⃝كلبني🇮🇱 :
ඇත්ත ඒ ගැන ගොඩාක් අත්දැකීම් තියනවා මගෙ ජිවිතේ 🤎
2026-07-07 11:12:57
3
dilu :
අනිවාර්යයෙන්
2026-07-07 05:51:25
0
😍😍😍sudu bole😍😍😍 :
hmm eka aththa
2026-07-12 08:41:45
0
Imarsha...03:26...🥺💔😞 :
Me denut eka denuna vitarai...🥺💔🥹
2026-07-14 09:02:05
0
Chinthaka Jayarathne :
ow
2026-07-11 10:16:12
0
LITTL_-_S A I K O 🧊💊💉🍁🍻 :
මට දැන් හරි මහන්සි බං 😔
2026-07-10 04:43:40
0
VIMU_⚡️ :
එක තැනකට වෙන්න ඕනේ ඔය දේ හොදටම දැනෙන්න 🙂
2026-07-10 09:53:30
0
NEO ALPHA :
hm 😟
2026-07-11 12:03:14
0
Udani-Sandeepani :
Aththa
2026-07-10 18:41:23
0
isharadananjaya140 :
ඒක ඇත්ත🥺💛
2026-07-11 02:45:21
0
Max Demon 👿👿🤘 :
100%
2026-07-07 19:50:15
0
To see more videos from user @xyow_2, please go to the Tikwm
homepage.