@chamod__hirushan: කවදාවත්ම රිදවන්නේ නෑ කියලා හිතාගෙන, පණටත් වඩා විශ්වාස කරපු මිනිස්සුමයි අන්තිමේදී හිතාගන්නවත් බැරි විදිහට අපිව බිඳලා දාලා යන්නේ.. අපි හැමදේම කැප කළේ, අපේ මුළු ලෝකයම කියලා හිතුවේ ඒ මිනිස්සුන්ව විතරයි. වැටෙන හැම වෙලාවකම අත්නොහැර ළඟ ඉඳියි කියලා හිතුවට, අන්තිමේදී තනියම අඬන්න ඉතුරු කරලා යන්න ඔවුන්ට එක මොහොතක්වත් ගියේ නැහැ. කාලයත් එක්ක හැමෝම වෙනස් වෙනවා කියන එක ඇත්ත. ඒත් තමන්ගේම කියලා හිතපු කෙනෙක් තමන්ව රවටලා වෙන කෙනෙක් ළඟට යද්දී දැනෙන ඒ වේදනාව වචන කරන්න බැරි තරම්. ලැබුණු ලොකුම පාඩම තමයි, මේ ලෝකේ කිසිම කෙනෙක්ව ඕනෑවට වඩා විශ්වාස කරන්න හොඳ නැහැ කියන එක. අපි අපේ ජීවිතේ ඇතුළෙන් බිඳ වැටුණත්, ඒ දේවල් අස්සෙන් වඩාත් ශක්තිමත් වෙලා නැගිටින්න ඕනේ. වැරදි මිනිස්සු අපෙන් ඈත් වෙන්නේ අපිට ඇත්තටම වටින මිනිස්සු කවුද කියලා තේරුම් කරලා දෙන්නයි..!!❤️🩹❤️🩹An...#shaan_qoutes
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Region: LK
Tuesday 07 July 2026 03:15:09 GMT
Music
Download
Comments
Chinthaka :
aniwa..
2026-07-07 14:54:22
0
★l ꙰𝐍𝐈𝐒𝐇𝐄𝐋ll ꙰★ :
hm🥺
2026-07-07 20:00:08
0
🦋𝐐𝕦𝕖𝕖𝕟 𝕠𝕗 𝐇𝕖𝕒𝕣𝕥🍄 :
හ්ම්ම්🥺
2026-07-07 13:03:47
0
hashan__09 :
hm 🥹💙
2026-07-07 17:55:45
0
᪥_𝕎_𝔸_ℝ_𝕌_ℕ_𝔸_᪥ :
❤️
2026-07-07 13:03:19
0
johani✨️🦋 :
caption dannko
2026-07-07 07:25:09
0
Nimantha 🇱🇰🇰🇷 (니마) :
Caption eka denoda
2026-07-07 05:05:49
0
𝔇𝔖💞🌼 :
උපරිමෙන් විශ්වාස කරා ඒත් දුක විතරක් ඉතුරු කරල බොරු දාහක් කරල යන්නම ගියා🥹💔
2026-07-07 15:31:35
0
🥰සුදු❤️මහත්තයා🥰 :
caption eka dannako sudda
2026-07-07 06:24:02
0
🏃_S_💥_S_🚶🏻🙇🏼🚶🏻👑👑 :
𝐌𝐦𝐦𝐦𝐦
2026-07-07 14:42:06
0
Indu Thakshi La :
ඇත්ත 🤒
2026-07-07 17:49:59
0
D-U-L-A🌀♻️ 20 ❤️ :
mm ou Eka Atta
2026-07-07 15:46:22
0
: ) Y O G I cc 👤 :
🤍🫂
2026-07-07 03:26:03
0
lakshman3479 :
😭😭😭
2026-07-07 16:50:33
0
maliya..mdg :
💯
2026-07-07 17:12:32
0
💕💕suranga💕💕 sampath 💕💕 :
👌👌👌👌👌❤️
2026-07-07 19:34:37
0
චුටී බෝයි..... 🤝💗 :
😏💔😥💯
2026-07-07 13:52:40
0
PASIDU :
😁😁😁
2026-07-07 13:29:49
0
Dinithi Nawodya :
❤️
2026-07-07 13:03:09
0
💜༒ 𝑺𝒊𝒍𝒆𝒏𝒕 𝑮𝒊𝒓𝒍 ༒︎💜 :
💓
2026-07-07 08:14:08
0
duli bbh ❤️ :
@shegy 🥺💔
2026-07-07 14:29:47
0
Nimantha 🇱🇰🇰🇷 (니마) :
🥺
2026-07-07 05:05:27
0
Harshi :
🥰🥰
2026-07-07 18:24:14
0
Za N Ka 🇰🇷 :
🙂
2026-07-07 20:24:44
0
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm
homepage.