@heshanlk: "කොච්චර ආදරෙන් හිටියත්, සමහර අය අවසානයේ යනවා. ඔවුන් වෙනුවෙන් නින්ද නැති රෑවල් ගත කරපු එකා, ඔවුන්ගේ හිනාව වෙනුවෙන් තමන්ගේ දුක හංගපු එකා, හැම දේකටම ඉවසපු එකා අවසානයේ තනි වෙනවා. ජීවිතේ තියෙන ලොකුම පාඩම තමයි, ආදරේ වැඩි වුණා කියලා කෙනෙක් රැඳෙයි කියලා සහතිකයක් නැහැ. රැඳෙන්නේ රැඳෙන්න කැමති අය විතරයි. යන්න හිතපු කෙනාට, ඔයා කොච්චර හොඳ වුණත්, කොච්චර අවංක වුණත්, කොච්චර ආදරේ කළත් ඒක නවත්වන්න බැහැ. ඒත් එක දෙයක් මතක තියාගන්න... ඔයාගේ අවංක ආදරේ කවදාවත් වටිනාකම නැති වෙන්නේ නැහැ. වැරදුණේ ආදරේ නෙවෙයි, ඒ ආදරේ අගය නොදැනපු කෙනා." #foryoupage #viraltiktok #Heshanlk
𝗛𝗘𝗦𝗛𝗔𝗡.𝗟𝗞
Region: LK
Tuesday 07 July 2026 05:07:36 GMT
Music
Download
Comments
charitha :
moko
2026-07-09 11:29:25
1
Jinuja_Sanhinda_ :
Yana kenata yanna dena ekath adarayak thamai balen thiyaganna ba neh mona de karath 🙂❤️🩹
2026-07-07 05:34:30
1
Darshana Nelum :
❤️❤️❤️
2026-07-09 17:50:19
0
Mahesh Gunarathna562 :
🙏
2026-07-08 05:47:33
1
𝗠𝘈𝘿𝘈𝗪A..💋🦋 :
🥺
2026-07-08 02:58:20
1
▄︻デM̷a̷d̷h̷u̷w̷a̷══━一🥺💓 :
🥺🥺🥺
2026-07-16 18:30:51
1
To see more videos from user @heshanlk, please go to the Tikwm
homepage.