@kavoraphotography: මුහුදයි අහසයි කියන්නෙම දරුණු ගනයේ ඇබ්බැහියක් ! 🌊🤍 #sunset #beach

KAVORA PhotographY 📸
KAVORA PhotographY 📸
Open In TikTok:
Region: LK
Tuesday 07 July 2026 05:53:15 GMT
145435
12218
57
561

Music

Download

Comments

nipuni__perera
Nipuni Warnakulasooriya :
මං තේරෙන කාලේ ඉදන් ආස කරේ කලුවර වැටුනම මුහුද ළගට ගිහින් ඒ සද්දේ අහන් ඉන්න ❤️
2026-08-18 20:37:26
6
namidu.de.silva
N... :
නෑ වැරදියි. තාමත් ආසයි රැල්ල පාග පාග හයියෙන් කෑ ගහන්න. හැබැයි ලැජ්ජයි.👍😹
2026-07-17 15:43:05
9
_dedunu_page
𝓓𝓮𝓭𝓾𝓷𝓾🫀 :
මගෙ හිත කියවනවා වගේ 🥺
2026-08-09 12:57:50
1
maliya..n
මලියා 😇❤️ :
වැඩට ගියේ නැති හැමදවසකම එයා එක්ක කලුතර බීච් එකට ගිහින් බලන් හිටපු මම අද තනියම ගිහින් බලන් ඉන්නවා ☺️❤️
2026-08-27 14:05:19
0
sandaru_hirushanofficial
𝐒 𝐀 𝐍 𝐃 𝐀 𝐑 𝐔 :
ඉර බැහැගෙන යන හැන්දෑවක මගේ කතාව මුහුදත් එක්ක කියන්න මං තාමත් බලන් ඉන්නවා 🥺
2026-08-19 17:31:01
0
ridmiamodhya2008
💞𝐑𝐢𝐝𝐦𝐢 𝐀𝐦𝐨𝐝𝐡𝐲𝐚💞 :
true 🥺❤️‍🩹
2026-08-15 14:54:06
0
weerakkodi2811
:🎶📍♥️S.E.N🦋.U.."💗 :
එක ඇත්ත🥺🫀♥️
2026-07-08 17:13:32
0
dineth.isuru
Dineth Isuru :
එකනම් ඇත්ත 😢🫂
2026-08-26 21:08:37
0
hash_itz_4_u
hash_itz_4_u :
Ela
2026-07-09 17:38:27
1
diwyangis.journey
Diwyangi's journeys :
10k from me 💙
2026-08-17 09:33:18
0
kavinda_malaka
Kavinda Malaka 🖤🍃 :
Attha 🖤
2026-07-08 14:48:44
1
ayeshmanthi62
Ayeshmanthi🫰❤️😘🧿 :
eka aththa🥹
2026-07-08 02:40:22
1
dewshi75
Dewshi..! :
music eke abbahiya ee hasamanaii 💞
2026-07-09 10:23:02
2
gaveeshaya
sandeesh :
[Sticker]
2026-07-08 15:04:51
1
ns.wijesuriya
NS.wijesuriya :
hithe thiyane hamer 😪😪nidahas karala hither sahaluvenava
2026-08-31 15:32:01
0
ushanki0
ush🐳 :
මටත් 🙂
2026-07-22 14:56:37
0
quizchangerff
QUIZ.CHANGER :
Sirawtama❤️
2026-08-14 13:43:05
0
binari1002
🪬B_i_n_a_r_i🧿 :
අම්මයි තාත්තයි වගේ🥰✨️♥️
2026-07-24 10:56:27
0
malisha9090
ම. ලී. ෂ . ✈️.🇦🇪 :
mewwnm
2026-07-20 02:45:52
0
deeez1123
Deeez🤍🎀 :
mata e dekama one thama ♥️
2026-08-24 03:14:25
0
dasu1758
Dasu 🐼🖇️💗 :
අහසයි , මුහුදයි දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නෑ 🥹❤️
2026-08-23 16:22:11
1
rebekabeka478
Rebeka❤ :
🥺 කාලය ගෙවිලා ගිය අපූරුව
2026-07-20 14:28:40
0
chuti__donii788
||° It's_chutii🌿✨💋 :
eka atta🥺💔
2026-07-17 05:08:07
0
To see more videos from user @kavoraphotography, please go to the Tikwm homepage.

Other Videos


About