@krima242547: #วคสุราษฎร์

ครีมครีมา
ครีมครีมา
Open In TikTok:
Region: TH
Tuesday 07 July 2026 06:11:35 GMT
10176
1906
17
28

Music

Download

Comments

pimmada47_
น้องพิมพ์ชอบกินชาเย็น🧋 :
2026-07-07 06:19:33
1
phin2636
PHIN :
@น่ารัก🥰🥰🥰🥰🥰🥰
2026-07-08 04:02:18
0
suradej169
suradej :
น่ารักครับ🥰🥰
2026-07-07 12:37:19
0
user786712846636
กุ้ง :
🥰🥰🥰สวย
2026-07-18 10:46:57
0
user2698067676612
นัน 🀄️ :
2026-07-07 11:24:42
0
ther097099
เมย์ๆ🫰บางสะพานน้อย😘ทีโสดๆๆอะ :
🤟🤟น่ารักๆๆ😘
2026-07-07 06:20:37
0
tonmaip2
Tonmaip2 :
ละมุน
2026-07-07 08:22:37
0
paisan.hlaoubol
Paisan Hlaoubol :
2026-07-07 12:33:21
0
worawitnetawat
𝓦𝓸𝓻𝓪𝔀𝓲𝓽𝓝𝓮𝓽𝓻𝓪𝔀𝓪𝓽 :
🥰🥰
2026-07-07 15:34:17
0
dan.sasai
คนผ่านทาง :
😻😻
2026-07-07 13:30:43
0
pt.nkrotha
พตอ.ประกิจ นิโครธา :
😳😳😳
2026-07-07 11:46:12
0
lll76081
lll :
💚💚💚
2026-07-07 10:16:37
0
user8568301288121
ตูน :
❤️❤️❤️
2026-07-07 07:05:14
0
zakariya.kaeteh
Zakariya Kaeteh :
🌹🌹🌹
2026-07-07 06:35:10
0
dyk3q8b129qp
😎😎🖕🖕🫵🫵 :
🥰🥰🥰
2026-07-07 06:28:04
0
user5005437726271
ด้วง คนธรรมดา :
❤️❤️❤️
2026-07-09 05:29:12
0
To see more videos from user @krima242547, please go to the Tikwm homepage.

Other Videos

දරුවන්ගේ අධ්‍යාපන බරින් කොටසක් රජය භාරගත යුතුයි -  අගමැතිනි අධ්‍යාපන පද්ධතියට ඉහළම සුදුසුකම් හා කුසලතාවලින් යුත් මානව සම්පතක් එක්කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ ඊයේ (24) කඩවලවැව මහා විද්‍යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජය රුපියල් මිලියන 55ක පමණ මුදලක් වැය කර ඇති අතර, එහි ප්‍රාථමික පන්ති කාමර අටක් ස්ථාපිත කර තිබෙනවා. එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ මේ වසරේ සිට ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ දැනුමෙන්, කුසලතාවලින් සහ යහපත් වටිනාකම්වලින් පිරිපුන් පුරවැසියන් රටට දායාද කිරීම බවයි. විභාග සඳහා දරුවන් සූදානම් කිරීමෙන් ඔබ්බට ගොස්, ලබාගන්නා දැනුම ප්‍රායෝගිකව යොදාගනිමින් සමාජයේ ගැටලු විසඳීමට සහ නව නිර්මාණ බිහිකිරීමට හැකියාව ඇති දරුවන් පිරිසක් බිහිකිරීම රජයේ අරමුණ බව ද ඇය පෙන්වා දුන්නා. ඒ වෙනුවෙන් නව විෂයමාලා හඳුන්වාදීම, ගුරු පුහුණුව සහ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරන බවත්, 2027 වසරේදී ද අධ්‍යාපන පරිවර්තනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. වසර ගණනාවක් ප්‍රමාද වී තිබූ ගුරු සහ විදුහල්පති බඳවා ගැනීම් නැවත ආරම්භ කරමින්, කුසලතා හා හැකියාවන්ට ප්‍රමුඛත්වය ලබාදී අධ්‍යාපන පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද ඇය කියා සිටියා. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන් දරන බර අඩු කරමින්, එම වගකීමෙන් කොටසක් රජය ද භාරගත යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, දරුවන්ගේ දක්ෂතා වර්ධනය කර රටේ අනාගත සංවර්ධනයට දායක වීමට අවශ්‍ය අවස්ථා ලබාදීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තවත් අරමුණක් බව වැඩිදුරටත් සඳහන් කළා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About