@icewolftrends: connections muhimu #kenyantiktok🇰🇪 #sharpboys📈💵 #nairobitiktokers #kenyansinsaudia🇸🇦🇸🇦🇰🇪🇰🇪 #kenyansinqatar🇶🇦🇶🇦🇰🇪🇰🇪 @Githaiga Wa Chai @Samidoh

𝕀ℂ𝔼𝕎𝕆𝕃𝔽Trends🇰🇪
𝕀ℂ𝔼𝕎𝕆𝕃𝔽Trends🇰🇪
Open In TikTok:
Region: AE
Tuesday 07 July 2026 07:41:46 GMT
3127
40
0
4

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @icewolftrends, please go to the Tikwm homepage.

Other Videos

A/L කියන්නේ මගේ ජීවිතේ ලස්සනම මතක ගොඩක් එකතු වුණු කාලයක්. ඒ මතක අතරින් අදටත් වැඩිපුරම හිතේ ඉතුරු වෙලා තියෙන්නේ ඔයා. දැන් ඒ දවස්වලට අවුරුද්දකටත් වැඩියි. කාලය ගොඩක් ඉස්සරහට ගිහින්. හැමදේම වෙනස් වෙලා වගේ පේනවා. ඒත් එක දෙයක් විතරක් වෙනස් වුණේ නැහැ... ඒ මගේ හිත. මිනිස්සු කියනවා කාලයත් එක්ක හැමදේම අමතක වෙනවා කියලා. ඒත් සමහර මිනිස්සුන්ව අමතක කරන්න කාලයටවත් බැහැ කියලා මට තේරුණේ ඔයාව හමුවුණාට පස්සේ. සමහර වෙලාවට මං හිතනවා, මිනිස්සුන්ව මුණගැස්සෙන්නෙ ඇයි කියලා. හැම හමුවීමක්ම එකට ඉන්න නෙවෙයි කියලා තේරුණේ ඔයාව හමුවුණාට පස්සේ. සමහර හමුවීම් ජීවිතේ ලස්සන කරනවා, ඒත් ඒ ලස්සනම මතක තමයි පස්සේ වැඩිපුරම රිද්දන්නේ. ඔයාව බලන්න තියෙන ආසාවට Class ගියපු දවස් අදත් මතක් වෙනවා. පාඩම්වලට වඩා මගේ ඇස් හෙව්වේ ඔයාව. Train එකේ අහම්බෙන් ඔයාව දැක්කාම දැනුණු ඒ හැඟීම අදටත් වචනවලින් කියන්න බැහැ. ඒක සතුටක්ද, දුකක්ද කියලා මටවත් තේරුණේ නැහැ. බලන්න ලැබුණු සතුටත්, ඔයා මගේ නොවන කෙනෙක් කියන දුකත් එකම වෙලාවේ හිතට දැනුණා. ඔයා වෙනුවෙන් මට පුළුවන් තරම් කළා. මං හිතුවා කවදාහරි මගේ ආදරේ ඔයාට තේරෙයි කියලා. ඒත් අවසානයේ තේරුණේ, ඔයාගේ හිතේ මං යාලුවෙක් විතරයි කියන එක. ඒ වචනය මගේ හිතට කොච්චර රිද්දුවාද කියලා දන්නේ මං විතරයි. ඔයා වෙනුවෙන් කරපු කිසිම දෙයක් ගැන මං පසුතැවෙන්නෙ නැහැ. මොකද ඒ හැමදේම කළේ ඇත්තටම ආදරේ කරපු හිතකින්. ඒත් සමහර වෙලාවට ඇත්තටම ආදරේ කරන අයටම තමයි, ඒ ආදරේ අයිති කරගන්න බැරි වෙන්නෙ. ඒත් මං කවදාවත් ඔයාට වෛර කළේ නැහැ. මගේ හිත කොච්චර කැඩුණත්, මං නිසා ඔයාගේ හිත කවදාවත් රිදෙන්න දෙන්නෙ නැහැ කියන පොරොන්දුව අදටත් ඒ විදිහටම තියෙනවා. අයිති කරගන්න බැරි වුණා කියලා ආදරේ අඩු වුණේ නැහැ. සමහරවිට මිනිස්සු ජීවිතේට එන්නේ ලඟින්ම ඉන්න නෙවෙයි, හදවතේ ගැඹුරුම තැනක සදාකාලික මතකයක් වෙලා ඉන්න වෙන්න ඇති. අදටත් කවුරු හරි ඔයාගේ නම කියනකොට හිත නතර වෙනවා. කොහේ හරි ඔයාව දැක්කොත් ඇස් තාමත් ඉබේම ඔයා දිහාට හැරෙනවා. මොකද ඇත්තටම ආදරේ කරපු හිතකට අමතක කරන එක ලේසි නැහැ. ඉතින් මේ ජීවිතේ මට ඔයාව අයිති කරගන්න බැරි වුණත්, දෛවය එක පාරක් හරි ඔයාව මගේ ජීවිතේට ගෙනාවා කියන එක ගැන මං හැමදාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එකම එක ප්‍රාර්ථනාවක් තාමත් මගේ හිතේ තියෙනවා... මේ සංසාරේ මගේ නොවුණත්... හදවතට ඇත්තටම ආදරේ කරන්න ඉගැන්නුවේ ඔයා. ඒ නිසාම, හැම සංසාරෙකම මගේ පළවෙනි ප්‍රාර්ථනාව ඔයාම වේවි. එතකන්... ඔයා සතුටින් ඉන්න. මං දුර ඉඳන් ඒ සතුට බලලා නිහඬව සතුටු වෙන කෙනා වෙන්නම් ❤️‍🩹! #punsara_edits #whatsappstatus #ekaparakawillayanawada #lyricsvideo #tiktok

About