@ramesh.kumara122: #පිටරට ආවනම් ආව දේ කරගෙන, ආව වැඩේ කරලා සල්ලි ටිකක් හොයාගෙන දෙයියනේ කියලා ගෙදර පලයන්. ගෙදර මිනිස්සු, වටේ මිනිස්සු තියාගෙන මෙතන වැළලිලා, අන්තිමට උඹලගේ ජීවිතෙත් නැති වෙනවා. මිනිස්සු හොයන්න ඇවිල්ලා එහේ මෙහේ රිංගලා කරන තුප්පහි වැඩ මම එකේ දානවා. අහුවෙන්න එපා. පිරිමිද ගෑණුද, කාගෙද මන්ද මට අදාළ නෑ. මම දානවා, බයත් නෑ, ණයත් නෑ. හැබැයි මේක කියන්නේ නරක වැඩ කරන උන්ට විතරයි. හොඳට ඉන්න ගෑණුන්ට නෙවෙයි. උඹලට ගෙදර රත්තරන් මනුස්සයෙක්, රත්තරන් කොල්ලෙක්, රත්තරන් ළමයි ඉන්නවා. ඒක මතක් කරගෙන ආදර්ශමත් වෙයල්ලා. අන්තිමට කියන්නේ හැමෝටම නෙමෙයි. මේ එක එක වේසියෝ ඉන්නවා, උන්ටයි කියන්නේ. නැත්තං මෙතන මගේ මේක බලලා ඉන්න රත්තරන් මිනිස්සු ටිකක් ඉන්නවා, හරි හොඳ. ඒගොල්ලන්ට නෙමෙයි කියන්නේ. උන්වත් බලලා පොඩ්ඩක් උඹලා වගේ නරක එවුන් හැදියල්ලා." 👇 "මේක වැරදි කරන අයට විතරයි. හොඳට ඉන්න අම්මලාට, නංගිලාට නෙවෙයි. ගෙදර ඉන්න රත්තරන් මහත්තයා, රත්තරන් දරුවෝ මතක් කරගෙන ජීවිතේ වටිනාකම තේරුම් අරන් හොඳින් ඉඳපල්ලා."#🇱🇰ගාල්ලේ🇸🇦ගැම්ම🇱🇰 #foryoupageofficiall❤️❤️tiktoklover

🇱🇰 රමේෂ් 🇸🇦
🇱🇰 රමේෂ් 🇸🇦
Open In TikTok:
Region: SA
Tuesday 07 July 2026 08:10:53 GMT
14976
863
80
84

Music

Download

Comments

use202404
🇱🇰🇱🇰වාසනා🇱🇰🇱🇰... 💜💚 :
බුදුසරණයි මල්ලි ♥🙏
2026-07-09 20:12:24
0
user67285332523847
sadumi saduni :
god bless malli
2026-07-09 21:38:02
0
user6928015740807
user6928015740807 nirosha :
අයියෝ මල්ලි
2026-07-09 15:40:33
1
nethmi0573
සඳලි :
කොහේවත් ගෑණු හින්දා ගෑනු කියන නමටත් ලැජ්ජයි මුන් රට එන්නේ මිනිහලා හොයාගෙනද
2026-07-07 08:40:36
6
t.n7717
🇱🇰TN 🇸🇦🇸🇦🇸🇦🇸🇦 :
2026-07-10 06:49:45
0
anu34380
Anusha :
i🥰🥰🥰hodai hoyala dann
2026-07-09 22:14:19
0
cchandrani626
cchandrani626 :
2026-07-09 14:50:35
0
priya33587
priya🥰🥰🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰 :
2026-07-09 18:02:50
0
dinusha2721
dinusha :
2026-07-08 15:16:08
0
sandarenu20
SANDARENU :
අයියෝ
2026-07-07 10:09:34
1
nethmi0573
සඳලි :
2026-07-07 08:39:17
0
dikshan.son
Dikshan Son :
❤️❤️❤️❤️❤️❤️❤️
2026-07-10 06:57:17
0
madu3155
madu :
ape.dakune.gamma.bs🥰🥰🥰
2026-07-07 14:29:58
0
summys71
saummya :
ana manda muta mona keyadada
2026-07-07 13:15:59
1
user9731028154097
♥️♥️🇪🇭අනෝමා නිශාන්ති♥️♥️🇱🇰 :
කතාවනම් ඇත්ත ඔයාට බුදු සරණයි
2026-07-10 05:41:37
0
user34779912
🇮🇳❣️🙏✝️Pushpa ✝️🙏🌹❣️🇱🇰 :
නියමයි මල්ලි
2026-07-10 07:15:50
0
sakuiiiiiiuuuu
🤍𝕤𝕒𝕟𝕜𝕒💜🇱🇰🇯🇴🤍💜🇱🇰 :
aiyooooo
2026-07-10 06:40:31
0
menik361
---🥕🐇== :
පව් බල්ලො🤭🤭
2026-07-07 08:40:14
0
To see more videos from user @ramesh.kumara122, please go to the Tikwm homepage.

Other Videos


About