@batti976: තමන්ට තමන් විතරයි… ඒක පොතක කියවපු වාක්‍යයක් නෙමෙයි, ජීවිතේම මට උගන්වපු පාඩමක්… අවශ්‍යම වෙලාවට බොහෝ දෙනා හේතු කියලා ඈත් වුණා… ඒත් මගේ කඳුළු පිහදාගෙන ආයෙත් නැගිට්ටේ මමමයි… ඒ නිසා අද මං විශ්වාස කරන්නේ, වැත් නැගිටින්න, බිඳුණත් හිනාවෙන්න, අන්තිමට ශක්තිය වෙන්නේ තමන්ට තමන් විතරයි…!! 🙂🤍
『s』⃠『h『a『l『a『n『i』⃠ 🇱🇰🇰🇼👻
Region: KW
Tuesday 07 July 2026 09:10:38 GMT
Music
Download
Comments
˚₊· ͟͟͞͞➳❥𝙔𝙐𝙒𝙀𝙉。🌍.🇱🇰➷。 :
🥰🥰🥰🥰🥰🥰
2026-07-08 14:19:32
1
To see more videos from user @batti976, please go to the Tikwm
homepage.