@rihagayan32: මගේ ආදරේ ඔයාට තේරෙන දවසක් එයි.... ඒක මට හිතෙනවා, අනිවාර්යයෙන්ම එයි... ඒත් ඒ දවස එනකොට, මං ඔයාට අයිති වෙලා හිටපු කාලය, මං ඔයා වෙනුවෙන් ජීවිතේම තියාගෙන හිටපු මොහොතවල් ඒවා හැම එකක්ම ඔයාට අතහැරුනු මතක වෙලා විතරක් ඉතිරි වෙයි.... මං ඔයාට දුන්න ආදරේ, වචන වලින් කියලා ඉවර කරන්න බැරි තරම් ලොකුයි... මං ඔයා වෙනුවෙන් ඉවසපු දේවල්, මං අහගෙන හිටපු නිහඬ කම, මං දරාගෙන හිටපු වේදනාව ඒවා හැම එකක්ම ඔයාට දවසක තේරෙයි... ඒ දේවල් ඔයාට තේරෙන කොට මං ඔයා ලග නෑ..- මගේ හඩක්වත් නෑ... මගේ සෙවණැල්ලක්වත් නෑ... මගේ නමක්වත්, ඔයාගෙ දවසක සතුටක් වෙන්න එන එකක් නෑ... මං ඉඳිවී, ඔයාට ලගටවත් එන්න බැරි තරම් ඈතක... ඔයාට මතක් වෙන්න විතරක් ඉතුරු වෙලා... එදාට ඔයාට තේරෙයි මං ඔයාට කොච්චරක් ආදරේ කරාද කියලා . මං කොච්චරක් ඔයාගෙ ලෝකේ පුරා ඉදලාද කියලා... ඒත් ඒ වෙලාවට, මගේ ආදරේ නැවත ගන්න, මගේ හිත ආයෙම ලගට ගන්න, කාලයත්, මංවත් ආපහු එන්නෙ නෑ...෴
❤️Riha❤️
Region: KW
Tuesday 07 July 2026 09:25:20 GMT
Music
Download
Comments
shenu 👉❤️🩹🫶 :
❤️🩹🥹🥹 S
2026-08-04 16:58:47
0
🇰🇼🌻DILMI GIRL🌻🇰🇼 :
අනේ,,,එයා ඉදලා මං මැරුනේ නෑනේ"
කියලා හිතෙන වාර අනන්තයි😭😭
2026-07-24 12:09:40
2
🇱🇰🕊️🌹KAVI🌹🕊️🇰🇼 :
caption plz 🥺🙏
2026-08-01 13:32:49
0
◉─͟͞◆⃕⃝ දිල් රු ★₂̶̶₀̶̶₂̶̶⋆⃝💔 :
caption plz
2026-08-02 08:29:43
0
Ma Nu Sha 🖤 :
ඇයි සුදූ හ මාව දාල ගියේ 😭💔😖
2026-08-02 00:53:34
0
🅂🄰🄳🅄❤️ :
captoin plz
2026-08-03 15:33:49
1
🇱🇰☆𝐂𝐡𝐚➳𝐀𝐧𝐠𝐞𝐥❤❃ུ۪❀ུ۪⋆ :
ඔවු එයත්..🥹🥹🥹
2026-07-28 16:57:48
1
මංජු ❣️මංජු :
2026-07-27 17:20:47
1
★[ ♥️᭄🅳͎C͎h͎a͎t͎h͎u͎͎🅸͎࿐🦋]★ :
caption plz
2026-07-21 18:50:21
1
Upul Chaminda :
Hmm
2026-07-29 13:25:47
1
Taniya Sathsarani :
caption plz
2026-07-11 10:16:07
1
🪬jayani 🌎oman 🇴🇲🧿❤️🇱🇰🌎 :
hmm🥹🥹🥹🥹
2026-07-26 08:49:43
1
Sanjaya Rambukkanage :
seu dennako
2026-07-31 18:35:22
1
Ahinsaki :
@🫧SEHAN DULSHAN🔥
2026-07-22 00:40:22
1
Lahiru Sampath :
💖💖💖
2026-07-08 08:12:07
1
Madushani 🇱🇰🇦🇪 :
@🔞🧸🇸🇬නොටි පුතා 🇱🇰🧸🔞 💔
2026-07-18 11:23:42
1
Ra :
🥰🥰🥰
2026-07-15 10:19:43
1
🌹 රේණු 🌹 :
🥰🥰🥰🥰🥰🥰
2026-07-22 08:32:01
1
user 23567 :
🥰🥰🥰
2026-08-02 16:37:45
0
suddii🥰🥰 :
😢😢😢😢
2026-07-30 07:32:00
1
sithum :
😒😒😒
2026-07-26 16:09:06
1
🦋🌸☘️ BaBa-RI 🤍🌸☘️ :
😩
2026-07-26 13:33:36
1
චානු :
🥰🥰🥰
2026-07-07 17:27:25
1
To see more videos from user @rihagayan32, please go to the Tikwm
homepage.