@teddy_quotes01: මන් ඔයා ලඟම හිටියා… ඔයාට කතා කරන්න කවුරුත් නැති වෙලාවට කතා කරේ මන්, ඔයා දුකින් ඉද්දි හිත හැදුවෙත් මන්, ඔයා හිනාවෙද්දි ඒ දිහා බලලා හොරෙන් සතුටු උනෙත් මන්… ඒත් ඔයා කවදාවත් මාව ඔයාගේ කෙනෙක් විදිහට දැක්කෙ නෑ… මන් ඔයාට ආදරේ කළේ ඇත්තටම… රිදෙද්දිත් අත අරින්න බැරි තරම්, ඔයාගේ එක message එකක් එනකන් බලන් ඉන්න තරම්, ඔයා වෙනුවෙන් මාවම අමතක වෙන තරම්… ඔයාට ඒක සාමාන්‍ය දෙයක් උනාට, මගේ මුලු ලෝකෙම උනේ ඔයා… ඔයා වෙන කෙනෙක් එක්ක හිනාවෙද්දිත් හිත ඇතුලෙන් රිදුනත් හිනාවෙලා හිටියෙ මන්… මොකද ඔයා සතුටින් ඉන්නවා කියන එක විතරයි මට ඕන උනේ… ඒත් අන්තිමට උනේ, මහමෙරක් තරම් ආදරේ කරපු මාව ඔයාට කවදාවත් වටින්නෙ නැති උන එක… අදටත් හිත රිදෙන්නෙ ඒකයි… ඔයා ලඟම හිටපු මාව ඔයාට කවදාවත් තේරුම් ගන්න බැරි උන එකට! 🥹🤍 #shenqutoes #fypシ #v#shenqutoesforyoupage#viralvideotatus
𝑻𝒆𝒅𝒅𝒚 🤍!
Region: LK
Tuesday 07 July 2026 09:42:15 GMT
Music
Download
Comments
It'S°🍭 :
2026-08-03 23:28:33
1
Xo_Scooby 2.0✨🦅❗️ :
Niru❤️🩹
2026-08-07 20:08:59
0
MinUuZzz :
caption oni
2026-07-29 08:58:48
0
Nico_editz :
caption
2026-07-07 09:57:19
1
Nimantha 🇱🇰🇰🇷 (니마) :
Caption eka denoda
2026-07-09 17:24:59
1
😈LUCIFER👿 :
@🦋ashu🦋 🇱🇰🇰🇼
2026-08-06 12:15:45
0
sineth_harshan :
@Aye 😁
2026-07-23 09:26:05
1
𝐘𝐚_සී_𝐐𝐮𝐨𝐭𝐞𝐬:|™🪼🍂 :
❤️🥺
2026-07-17 10:14:46
0
Lakshan Gunasena :
@Saku..🧿 😊❤️🩹
2026-07-20 14:02:11
0
sachin pathirana :
@_Chama_❄️💫
🥺❤️🩹
2026-07-14 19:14:22
1
sanju/\/\18 :
@Manoji Disni
2026-07-16 20:09:06
0
BRAND_MANUWA⚡️ :
🤍
2026-08-03 04:15:59
0
D I N O D 🖤 👽 :
🦄🤍
2026-08-09 08:07:45
1
To see more videos from user @teddy_quotes01, please go to the Tikwm
homepage.