@dulanhuseif1: ඔව් ඇත්ත ... ජ|ඩයෙක් වෙන්න ඇති මං , ඒත්.. උඹට විතරක් genuine මනුස්සයෙක් උනා මං... වලියට බරයි තමයි මං, ඒත් උඹේ බැල්මටත් සැලෙන්ඩර් උනා මං... ගහ මරා ගන්නවා තමයි මං , ඒත් උඹව විතරක් හරි පරිස්සමට ඇල්ලුවා මං... එකෙක් කියන දෙයක් අහන් නෑ තමයි මං, ඒත් උඹේ වචනෙකට පිටින් ගියේ නෑ මං... මැරයෙක් තමයි මං. ඒත් උඹේ පපුවට ගුලිඋන පොඩි එකා මං.. ලස්සන එකියක් දැක්කම ඇහැ දානවා තමයි මං, ඒත් උඹ ලගනම් බිම බලාගෙන ගියා මං ඔව් ඇත්ත වලත්තයෙක් තමයි මං, ඒත් වෙන උන්ට ශිප් එක අරියෙ නෑ මං... ඉතිං බය වෙන්න හේතූ නෑ මගෙ මැණික උඹට, ඉන්නවා හැමදාම මං උඹේ නමට.. එච්චරයි ඉතිං✨✍️
Dulan Huseif Ekanayake
Region: AE
Tuesday 07 July 2026 10:10:45 GMT
Music
Download
Comments
Oshi 🐼🌻 :
එහෙම පිරිමි ආත්මයක් හම්බෙලා ඉන්න නිසා හැමදාම සතුටින් 💗
2026-07-08 13:03:19
41
𝓖𝓮𝓮𝓼𝓱𝓪’🧸🎀 :
ඒ වචනත් හරි බරයි…!❤️🩹
2026-07-07 14:57:19
36
❤️⃝➤⃟̱̱̱̱̄̄̄̄ *Princess⃝⃘̉̉̉🧚 :
ඒ වචන 🥺💖
තමන්ගෙ partner ගෙන් මීට වඩා තව මොනව බලාපොරොත්තු වෙන්නද 🥺
2026-07-10 09:45:57
11
🇱🇰❤️»✮͢ 👑️BOLE👑️✮͢✿❤️🇰🇼 :
වචන ටික 🥺 එහෙම පිරිමි ආත්මයක් මටත් හම්බ උනානම් 🥺
2026-07-08 07:50:54
5
KAVISH💊😏 :
caption plss
2026-07-09 15:18:11
2
SEWMINIVK :
අනෙ ඒ වචන 😩
2026-07-07 12:28:23
2
💜💙8🌹9 :
මොහොතකට අතීතයට ගියා ඒ වචන නිසා 🖤🥹😳
2026-07-07 18:52:32
2
මා_ත්‍රා 2003 " 🗿 :
@𝑴𝒂𝒍𝒔𝒉𝒊 ᴮᵃᵇʰ ! 🪼Ow Panh 🥺💗🌍
2026-07-12 13:26:59
2
Akila Kaushan :
@gsuw s
2026-07-13 15:01:15
1
Anuu❕😚💘 :
@𝑺𝖊𝖓𝖚"🍒🍯 Mge pana tika🥺💗
2026-08-17 02:01:23
1
❤️nilu❤️921❤️ :
❤️❤️❤️
2026-07-07 19:30:06
1
shenee ...🥑🤍🧿 :
@ජනියා @ 49 🥺❤️
2026-08-07 08:36:18
1
Thirunicosta :
@_Nethum_❤️🇮🇹 oya wagemai 🥺😭🌍😘❤️🥰
2026-08-06 22:27:31
1
danura_thilakarathna :
@Hasi 🥹🤍 අදටත් හිතාගන්න බෑ 🙂
2026-07-15 13:58:34
1
🧚🍓 Hiru Girl 💋💗 :
එ වචන 🥺💗
2026-07-10 04:22:03
1
𝚁𝙰𝙸𝙽𝙱𝙾𝚆 🏳️🌈 :
@_Shaali_🤍🎀 🥺
2026-07-09 10:41:01
1
sithi ❤️🩹🇦🇪 :
@𝘼|°💋🐣 sudu
2026-07-17 11:31:05
1
SATHRU 🍉 :
@SITHMI 🍉 jiwithee🥺💍💐❤️🩹
2026-08-15 16:04:45
1
sanku725 :
Caption ek dnnoow
2026-07-07 16:35:23
1
Kaniii ! 🦘 :
@102 ! 🦋 🥺
2026-07-10 09:34:21
1
ニケシ Yakandawale :
❤️❤️❤️
2026-07-07 10:21:26
1
Naduwa 🫶😈 :
@다루시🎀🧚♀️ tharuu❤️ sudu nona 🥺🫶💗
2026-08-18 01:19:20
1
꯭̽𓆩꯭〭〬𓏲⃝⃝R̶a̶s̶h̶u̶⃪⃔🖤˚⃝ :
@Diwya_🧚♀️💗 🤗❤️
2026-07-15 08:58:44
1
tharuxboy :
@Maheshika 🩷🥺
2026-08-19 14:08:02
1
pasidu2152 :
@~ Nawo.!🎀🧸 🥺❤️
2026-07-12 10:27:22
1
To see more videos from user @dulanhuseif1, please go to the Tikwm
homepage.