@dally.90: ئەکتیڤبن🥀🖤ـہہـ٨ــہ#

𐙚 ,
𐙚 ,
Open In TikTok:
Region: IQ
Tuesday 07 July 2026 10:19:10 GMT
4055
488
1
54

Music

Download

Comments

luv.aniaa01s
🖤. :
nazarakam
2026-07-07 16:11:04
0
To see more videos from user @dally.90, please go to the Tikwm homepage.

Other Videos

❤️‍🩹❤️‍🩹 මගේ නොවන  වග දැන දැනම හිත ඉල්ලන ඔය රැව හැම හුස්මකටම හොරෙන් හදවතේ ගැඹුරැම තැනක තැන්පත් වෙලා අයිති කරගන්නට මේ ලෝකෙන් අවසර නැති වුණත් ඔය ඇස්දෙක  දිහා බලාගන ජිව්තේම වුණත් නතර කරන්න පුළුවන් තරම් ආදරෙයි...... කදුළු පිරැණු මගේ ඇස් දෙකට ඔය හිනාව මහාමෙරක් නොලැබෙන බව දැන දැනම පෙම්  කරන එක හරිම රිදුමක්... ඒත් මොනවා කරන්නද මගේ මුළුසංසාරයම ඔය ආදරණිය රැපයට ඇබ්බැහි වෙලා.... ළගින් හිදින්නට වරම් නැති මේ පාලු ජිව්තේ දුර ඉදන් හරි ඔයා සතුට්න් ඉන්නවා දැකිමත් මගේ එකම සැනසිමයි... හුස්ම පවා හිරවෙන තරමට දැනෙන මේ ව්රහා වෙදනාව මැද මගේ හදවත හැම තප්පරයකදිම ගැහෙන්නෙ පිරිසිදු ආදරය❤️❤️❤️ මතු ආත්මයකවත් මගේම වෙන කිය පතනවා😘😘 නොලැබුණත් මේ භවයේදි මට ඔයාව මගේ හදවතේ අවසන් හුස්ම තෙක්ම ආදරේ කරන්නේ ඔයාට ව්තරයි🩷 ආදරෙයි ගොඩක් 🩷

About