@fryttmovie: #movieclips #tiktok #fypシ゚viral #fouryoupage #tvshow

fryttmovie
fryttmovie
Open In TikTok:
Region: US
Tuesday 07 July 2026 10:38:57 GMT
889029
71354
31
410

Music

Download

Comments

marie.pier.a
Marie-Pier Audet :
Special ops lioness
2026-07-09 17:41:33
53
supernerd24
Bubbles :
Whats kerev doing here
2026-07-10 02:07:41
222
a_mm0617
a_mm0617 :
what movie is this
2026-07-07 12:32:11
181
user8618793148077
cutiepie :
movie name please
2026-07-10 07:17:35
6
wannadrinkvodka
hotcheetos :
I love this show🩷
2026-07-10 20:02:04
3
calebwilliamsglazerd1
Trevor Bauer (Ben) :
What ep?
2026-07-11 23:58:21
0
echo.juliette
Juliette 💕 :
Such a good show!!
2026-07-10 17:51:34
5
fezzy002
fezzy🔻🇵🇸 :
Propaganda ahh movie
2026-07-10 07:13:32
11
lex.r.r_
Lex :
😁😁😁
2026-07-10 03:38:45
0
living_475
Urs :
😂😂😂
2026-07-10 00:55:42
1
lily.tomlinnz
lily :
😁😁😁
2026-07-09 17:53:58
0
mariamejiar22
mariamejiar22 :
😳😳😳
2026-07-09 15:41:00
1
rere010804
Rere ❤️🦕 :
😂😂😂
2026-07-10 13:17:14
0
bibilecks
CursedTechniqueCumManipulation :
"hey if you want men to stop harassing you just JOIN OUR ARMY" americas hell on earth lol
2026-07-10 13:46:41
7
helenababe2929
helenababe2929 :
So in the military she beat the record in the men section but she couldnt beat her man 🫩 this doesnt make sense to me
2026-07-09 18:01:44
51
To see more videos from user @fryttmovie, please go to the Tikwm homepage.

Other Videos

🔴- හෝමෝන කරල් තැන්පතුව🌸 (Implant) ගැන ඔබ දැනගත යුතුම දේ මෙන්න!👇 🔰 - පවුල් සැලසුම් ක්‍රමයක් තෝරාගැනීමේදී අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි
🔴- හෝමෝන කරල් තැන්පතුව🌸 (Implant) ගැන ඔබ දැනගත යුතුම දේ මෙන්න!👇 🔰 - පවුල් සැලසුම් ක්‍රමයක් තෝරාගැනීමේදී අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි "මේක ශරීරයට හිතකරද? අතුරු ආබාධ තියෙනවද?" කියන එක. 🔰 - අද අපි කතා කරන්නේ වසර 3 සිට 5 දක්වා දිගුකාලීන ආරක්ෂාවක් ලබා දෙන මේ හෝමෝන කරල් තැන්පතුව (Implant) ගැනයි. 🔰 - මේ හෝමෝන කරල කියන්නේ කුඩා ප්ලාස්ටික් කූරක් වැනි උපකරණයක්. 🔰 - මෙහි අඩංගු වන්නේ ප්‍රොජෙස්ටරෝන් (Progesterone) හෝමෝනයයි. 🔰 - මෙය ඔබේ අතේ සමට යටින් තැන්පත් කිරීම මගින් ක්‍රම කිහිපයකින් ගැබ් ගැනීම වළක්වනවා👇 🔷 - ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම වළක්වයි. 🔷 - ගැබ්ගෙල ශ්ලේෂ්මල ඝන කර ශුක්‍රාණු ඇතුළු වීම වළක්වයි. 🔷 - ගර්භාෂ බිත්තියේ ඝනකම අඩු කර කලලයක් තැන්පත් වීමට ඇති ඉඩකඩ නැති කරයි. 🔴 - මෙම ක්‍රමය වඩාත් ✅ සුදුසු වන්නේ👇 🔰- වසර 3ක් හෝ 5ක් වැනි දිගු කාලයකට දරුවන් ප්‍රමිත කිරීමට බලාපොරොත්තු වන අයට.✅ 🔰 - දිනපතා පෙති ගැනීමට අමතක වන අයට.✅ 🔰 - කිරි දෙන මවුවරුන්ට (දරු ප්‍රසූතියෙන් සති 6කට පසු මෙය ඉතා ආරක්ෂිතයි).✅ 🔰 - ඊස්ට්‍රජන් හෝමෝනය සහිත පෙති වර්ග භාවිත කිරීමට නොහැකි අයට.✅ 🔴 - අතුරු ආබාධ 👇 🔰 - ඕනෑම හෝමෝන ක්‍රමයකදී වගේම මෙහිදීත් ඔබේ ශරීරය එයට හුරු වන තෙක් යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. නමුත් මේවා හැමෝටම ඇති වෙන්නේ නැහැ. 🔰 - ඒ වගේම මේ ක්‍රමය මගින් ඔසප් චක්‍රයේ වෙනස්කම් දැකිය හැකි වේන්න පුළුවන්. ඔසප් වීම අක්‍රමවත් වීම, බිංදු වශයෙන් රුධිරය පිටවීම හෝ ඔසප් වීම නතර වීම සිදු විය හැකියි. (ඔසප් නතර වීම ශරීරයට අහිතකර නැත). 🔰 - තවද ශරීරයේ බරවෙනස් විය හැක. සමහර අයට ආහාර රුචිය වැඩි වීම නිසා බර මඳක් වැඩි විය හැකියි. 🔰 - එමෙන්ම මුහුණේ කුරුලෑ මඳක් ඇති වීම හෝ මනෝභාවය වෙනස් වීම (Mood swings) ඇති විය හැකියි. 🔰 - හිසරදය, පියයුරු වල තද ගතිය හෝ කරකැවිල්ල කලාතුරකින් ඇති විය හැක. 🔴 - තැන්පත් කරන්නේ කොහොමද?👇 🔰 - මෙය ඉතා සරල ක්‍රියාවලියක්. පුහුණු වෛද්‍යවරයකු හෝ හෙදියක විසින් ඔබේ බාහුවේ (වැලමිටට ඉහළින්) සමට යටින් මෙය තැන්පත් කරයි. 🔰 - එම ප්‍රදේශය හිරිවැටීමට එන්නතක් ලබා දෙන නිසා ඔබට වේදනාවක් දැනෙන්නේ නැත. 🔴 - විශේෂයෙන් මතක තබා ගන්න👇 🔰 - ඔසප් වී පළමු දින 5 ඇතුළත හෝමෝන කරල් තැන්පතුව සිදුකළහොත් එදින සිටම ආරක්ෂාව ලැබේ. 🔰 - වෙනත් දිනක හෝමෝන කරල් තැන්පතුව සිදුකළහොත්, පළමු දින 7 තුළ කොන්ඩමයක් වැනි අතිරේක ක්‍රමයක් භාවිතා කරන්න. 🔰 - ඔබට දරුවෙකු අවශ්‍ය වූ ඕනෑම අවස්ථාවක මෙය ඉවත් කළ හැකියි. ඉවත් කළ වහාම නැවත ගැබ් ගැනීමේ හැකියාව (Fertility) පෙර පරිදිම ලැබේ. 🔰 - මෙමගින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂාවක් නොලැබෙන බව මතක තබා ගන්න.🔕 🔴 - ඔබටත් මෙම ක්‍රමය ගැළපෙනවාද කියා දැනගැනීමට ළඟම ඇති පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයෙන් හෝ පවුල් සංවිධාන සංගමයෙන් උපදෙස් ලබාගන්න. ‍ය Disclaimer👇 The information provided in this article is for educational and informational purposes only and does not constitute professional medical advice, diagnosis, or treatment. Always seek the advice of your physician or a qualified healthcare provider with any questions you may have regarding a medical condition or family planning methods. Never disregard professional medical advice or delay in seeking it because of something you have read in this post. #HealthTips #FamilyPlanning #SriLanka #WomensHealth #ContraceptiveImplant

About