@hasi._.story: ලබන ආත්මෙදිත් , එකට ඉමු කියලා කිව්වා ! මතකයිද , හිතපු නැති විදියට නොහිතපු අවසානයක් එක්ක දුක් කන්දක් හිතේ තියාගෙන මම මෙහෙම කියන්නම්. ඉස්සර මමත් ලස්සන හැගීම් වලින් පිරුණ සීමාවක් නැතුව ආදරේ පුරෝගෙන හිටපු මනුස්සයෙක් . ඒත් අද කිසිම හැගීමක් නැතුව හුස්ම අරගෙන ජීවත් උනත් පණ නැති මළමිනියක් වගේ දවස ගත කරන කෙනෙක් . " ආදරේ "මනුස්සයෙක්ට ජීවත් වෙන්න තව බලාපොරොත්තුවක් අරන් එන තවත් කෙනෙක්ට ජීවිතෙත් එපා කරවන ලස්සන හැගීමක් ඒක. ඒත් ඒ හැගීම තදින්ම මනුස්සයෙක්ට දෙන්නත් , තවත් මනුස්සයෙක්ට ලබන්නත් පුලුවන් වෙන්නේ එක වතාවක් විතරයි. • මන් හිතන්නේ ආයෙත් මට කාටවත් ආදරයක් දෙන්න බැරිවෙයි. මොකද , මම මනුස්සයෙක්ට මගේ උපරිමෙන් ඒ ආදරේ දුන්නා. ඔව් ඒ මනුස්සයට ඒ ආදරේ දැනුනද , නැත්නම් දැනගෙනත් මගෑරියද කියන්න මම දන්නෙ නෑ , නොසෑහෙන්න රිදුනා , මැරෙන්න තරම් දුකක් හිතේ තද කරගෙන පිටින් හිනා වෙලා හිටියා . දවස ගානේ ඇස් වල කදුලු පුරෝගෙන ඇඩුවා. • ඔව් , අපරාදේ ඒ ආදරේ ! 💔" තවත් දැන දැනම ඔයා ලග පෑගෙන්න තරම් මගේ හිතට හයියක් නෑ , මට ආදරේ ගැන කිසිම හැගීමක් දැන් නෑ... ඒ උනත් අමාරුවෙන් හරි මේ ප්‍රශ්න වලට මූන දෙන්න වෙනවා , මට කවුරුවත් හිටියේ නෑ , ඔයා කියලා විතරයි මට හිටියේ... අන්තිමේදී . ඔයාම මාව ආයෙත් නැගිටින්න බැරි තරමට මට මාවත් නැති කරලා යන්න ගියා ! 💔" නොකරපු වැරදි කිය කියා . මගහැරපු එක ඇරෙන්න , මම මනුස්සයෙක් විදියට විදින දුක ගැන අනුකම්පාවක් වත් කලානම් ඔයාට කියන්න තිබුණා , 💔" මේ තරම් මාව නොමරා මරන්න තරම් මම මොකක්ද ඔයාට කරපු වැරැද්ද ? පණ වගේ කරපු ආදරේද මම ! මම ඈත් වෙන්නෙත් ආදරෙන් මිස , ඔයා එක්ක කිසිම තරහකින් නෙවෙයි ! මට කවුරුවත් නෑ දැන් , ඉස්සරහට කොහොම ජීවත් වෙන්නද මොනවා කරන්නද කියලා මම මගෙන්ම ප්‍රශ්න කලා ❤️‍🩹! මම හිතන් හිටපු විදිය වැරදී කියලා හිත කිව්වත් ඒක පිලිගන්න මම කැමති උනෙ නෑ , ඔයාට මම නැතුව ඉන්න පුලුවන් , ඔයා සතුටින් ගානක් නැතුව දවස් ගෙවද්දි ප්‍රශ්න පිරිච්ච ලෝකෙක මම අතරමං වෙලයි හිටියේ 💔. ආයෙත් මට නොලැබෙන ඔයාව මට පාරකදිවත් හම්බවෙන්න සිද්ද වෙන්නෙපා ! මම නැතුව ඉන්න බැරි උන ඔයා එහෙම දකින්න තරම් මේ හිතට හයියක් දැන් නෑ ! සතුටින් පරිස්සමින් ඉන්න , ඔයා නැති උනත් මගේ හිතේ ආදරේ අඩු වෙන එකක් නෑ ! 🥺💔 ( Copied ) #goviral #foryoupage #1millionaudition #whaatsappstatus #sinhalawadan

𝗛 𝗔 𝗦 𝗜 |🖊️📖
𝗛 𝗔 𝗦 𝗜 |🖊️📖"
Open In TikTok:
Region: LK
Tuesday 07 July 2026 13:01:05 GMT
9010
1015
23
35

Music

Download

Comments

thisura.kithmal7
Thisura Kithmal🇱🇰🇦🇪 :
Caption
2026-07-07 22:40:22
1
rashi1036
🧚‍♂️💋💍RASHI 🫶🧚‍♂️🇦🇪 :
caption
2026-07-09 20:35:08
1
rv.sethuzs
RV SethuZs :
sethu post ekak wachanayak me hemadem ekd ei
2026-07-07 20:02:08
0
lakshi.girl4
lakshi bby .💋💗 :
Thm hithin illnne ee rupe 😖💔
2026-07-07 19:56:09
1
dewmi3562
Dewgirl :
🥺
2026-07-07 14:53:54
1
hansi.baba198
Hansi Baba ♥️💫 :
🥰🥰🥰
2026-07-07 16:32:07
1
nashu897
🅝︎🦋🤍 :
🥺
2026-07-07 13:12:01
1
sachiyaboyy
01 :29💔🥺 :
@ᴋᴀᴠɪ 💍💙🧸 iwaraida ehenm❤️‍🩹🙂
2026-07-08 05:08:13
1
sunu_2006
𝐒𝐞𝐧𝐮 𝐁𝐚𝐛𝐚 🐼🤍 " :
😊
2026-07-07 19:05:31
1
rasika2324
Rasika u dissanayaka ❤️‍🩹 :
😩
2026-07-07 22:37:38
1
heshanamalindu
Heshana Malindu :
@*Krishu bbh*🧸💖🎀🥺iwarada
2026-07-10 10:36:01
0
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊
2026-07-08 14:10:20
1
upeksha_35
upeksha :
💔💔💔
2026-07-10 03:31:06
0
imalsha530
𝓘 🌷! :
💔🙂
2026-07-11 07:07:14
0
To see more videos from user @hasi._.story, please go to the Tikwm homepage.

Other Videos


About