@._known_quotes_: අයිති නැති බව දැන දැනම, හිත මගේමයි කියලා රවට්ටපු හීනවලට දැන් මට මාවම නැති වෙලා... නමට විතරක් මගේ වුණු, ඇත්තටම කිසිදාක මට අයිති නැති ඒ හිතේ හැම අස්සක් මුල්ලක් නෑරම මං මගේම මතකයන් හැදුවා... ඒත් අන්තිමට ඉතුරු වුණේ මගේම හිත මට අහිමි වුණු එක විතරයි. හැමදේම දැන දැනත් හිතුවක්කාර විදිහට ඒ හිත පස්සෙම දිව්ව එක, නොලැබෙන බව දැනත් මගේමයි කියලා හිතපු එක, දැන් මට මාවම පිස්සෙක් කරලා ඉවරයි. ඇත්තටම... අයිතියක් නැති තැනක හිත නතර වුණාම මේ විදිහට track පනින එක සම්පූර්ණයෙන්ම සාධාරණයි..!!❤️🩹❤️🩹 #fyp #knownquotes #emotional #onemillionaudition #creatorsearchinsights
𝗞𝗡𝗢𝗪𝗡🍃🐼
Region: LK
Tuesday 07 July 2026 13:35:03 GMT
Music
Download
Comments
quietink 📖❤️🩹 :
ලැබෙන්නේ නෑ කියලා කොච්චර දන්නවා උනත් ඔයාව අමතක කරන්න බැරුව විදවන තරම් දන්නේ මං විතරයි.අවසානෙට කාටවත් කියාගන්න බැරි හැමදේම මෙහෙම හරි කියලා හිත නිදහස් කරගන්නවා ඇරෙන්න මට වෙන විකල්පයක් නෑ. ඉතින් අයිතියක් නැති තැනක නිහඬව තියෙන ආදරයක් විදිහට
මන් අදටත් ඔයාට හරි ආදරෙයි රත්තරං 🤍
2026-07-07 15:48:57
8
11:08 🫀✨, :
capzan eka ona
2026-07-12 08:01:57
1
_Naveen💫🌀 :
caption 🥺
2026-07-08 03:00:20
1
N O M A 🦕 :
හරි අමාරුයි බන් මේවා 🙂💔
2026-07-09 03:09:12
2
亗🪬කෞශිˢᵃᶜʰᶦ🪬🇱🇰⃝🐦🔥 :
captain
2026-07-10 04:23:28
1
11 : 03 :
Caption eka one
2026-07-09 16:50:30
1
sudu menika 🥰😘💞🌷😊💘😘😘🌹 :
hmm 😌😌
2026-07-08 14:06:59
1
© TiK Tok° පැංචා ® :
කතා කරන්නවත් මනුෂ්‍යයෙක් නැ ලග 😔
2026-07-07 13:44:03
1
Upeksha :
❤️❤️❤️
2026-07-12 12:46:53
1
_Naveen💫🌀 :
🥀🥺
2026-07-08 03:00:44
1
nirmani :
🥺❤️🩹
2026-07-08 08:56:12
1
Chanuh___. :
@Vish💋" aththa nd bn 🙂
2026-07-11 11:23:53
2
𝙐𝙉𝙆𝙉𝙊𝙒𝙉 🐼🌿 :
🤧❤️🩹
2026-07-07 14:40:31
2
𝘏𝘐𝘔𝘌𝘚𝘏 𝘒𝘌𝘚𝘏𝘈𝘕🤍🫀 :
💔💔💔
2026-07-09 02:11:17
1
🖤*මන්දෝලි*🖤 :
💔🥺🖤🖤
2026-07-08 23:08:46
1
🇱🇰mali🇮🇱 :
😊😊
2026-07-08 12:56:49
1
Heshani Samarakoon :
🥺
2026-07-09 15:51:33
1
chanu madushani :
@Harsha Kumara
2026-07-08 20:17:30
1
@_Ima girl _🦋🌸💕 :
@🤍__deashan_jcb 🙃💔
2026-07-12 12:19:36
1
To see more videos from user @._known_quotes_, please go to the Tikwm
homepage.