@min.977: Bộ Đàm Baofeng #xuhuong #xuhuongtiktok #tiepthilienkettiktokshop

PhươngXinh Shop
PhươngXinh Shop
Open In TikTok:
Region: VN
Tuesday 07 July 2026 16:13:00 GMT
617
5
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @min.977, please go to the Tikwm homepage.

Other Videos

ඔයා වෙන කෙනෙක්ගේ වෙලා ඉන්නකොට, සමාවෙන්න මම මෙහෙම කියනවට, කොච්චර කිව්වත් තව කියන්න දේවල් ටිකක් තියෙනවා හිතේ ඉතිරිවෙච්ච. මට ඕන තාමත් නින්දට වැට බඳින මේ වරදකාරී හැඟීමෙන් මිදෙන්න, හැබැයි එකක්, මම ඉන්නේ හිත හදාගෙන! ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරන බව දැනගත්තම ඉරිසියාවෙන්,පිස්සුවෙන් කෑ ගැහුවා මතකයි. හැබැයි දැන් මට තේරෙනව ජීවිතේදි හැමදේම දිනාගන්න ඕනමයි කියලා එකක් නෑ කියලා. ජීවිතේ කියන්නේ හිමි හෝ අහිමි බව පිලිගෙන දරාගැනීම. සාධාරණ උනත් අසාධාරණ උනත්,
ඔයා වෙන කෙනෙක්ගේ වෙලා ඉන්නකොට, සමාවෙන්න මම මෙහෙම කියනවට, කොච්චර කිව්වත් තව කියන්න දේවල් ටිකක් තියෙනවා හිතේ ඉතිරිවෙච්ච. මට ඕන තාමත් නින්දට වැට බඳින මේ වරදකාරී හැඟීමෙන් මිදෙන්න, හැබැයි එකක්, මම ඉන්නේ හිත හදාගෙන! ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරන බව දැනගත්තම ඉරිසියාවෙන්,පිස්සුවෙන් කෑ ගැහුවා මතකයි. හැබැයි දැන් මට තේරෙනව ජීවිතේදි හැමදේම දිනාගන්න ඕනමයි කියලා එකක් නෑ කියලා. ජීවිතේ කියන්නේ හිමි හෝ අහිමි බව පිලිගෙන දරාගැනීම. සාධාරණ උනත් අසාධාරණ උනත්, "හැම මනුස්සයෙක්ටම අයිතියක් තියෙනවා, තමන් කැමති ආදරේ තෝරගන්න" ඉතිං සමාවෙන්න මගේ ඒ බොලඳ හැසිරීමට. මට සමාවෙන්න ඒ හැඟීම් දරාගන්න බැරුව පෙන්නපු සිල්ලර හැසිරීමට. මට ඊට වඩා පරිණත වෙන්න තිබුන බව දැන් තේරෙනවා. ජීවිතේදි හැමෝම හැමදේකදිම සාධාරණයිනේ, එක එක්කෙනාට සාපේක්ෂව. ඉතිං ඔයාගෙ කතාව ඇතුලේ ඔයා හරි. මම දැන් ඒක පිලිගන්නවා. කාටවත්ම නොකියපු, මමයි ඔයයි විතරක් දන්න අපේ හැමදේම මම මැරුණත් මේ හිත ඇතුලේ පරිස්සම්. ඒ කරපු ආදරේ කැත වෙන්නේ දෙන්නේ නෑ මම කවදාවත්. මෙච්චර දේවල් වලින් පස්සේ ඒ ආදරේ මතක අදටත් ලස්සනයි. අවසාන වතාවට කියන්නම ඕන තව එක පුංචි කාරණාවක්, "කිසිම දවසක හිතින් දුක් වෙන්න එපා, මොකද මාව රවට්ටලා නෑ ඔයා කවදාවත්, රිදුනත් මට ඇත්ත කිව්වනේ ඔයා හැමදාමත්. ඒ නිසා ඒ කිසිම දේකට මම තරහ නෑ ඔයා එක්ක අදටත්, හෙටත්, කවදාවත්". ♥️ 🌕Ruu #healing #us #lovestory #lovehurts #breakup

About