@ms.rosi__: නෑ මං ඔයාට ආදරෙයි ❤️‍🩹🥀"!#ms_rosi🤍 #felling #foryourpage #1imillionaudition #foryou

𝐌𝐒.ʀᴏꜱɪ ;)🥀
𝐌𝐒.ʀᴏꜱɪ ;)🥀
Open In TikTok:
Region: LK
Tuesday 07 July 2026 14:05:03 GMT
196448
9043
251
2963

Music

Download

Comments

amasha481
💟Amaa.💟 :
කොහේ හිටියත් එයත් එක්ක සතුටින් ඉන්න. මං දන්නවා. කාලෙත් එක්ක මාව අමතකම වෙලා යයි. ඒත් එදාටත් මට ඔයාව සදහටම මතක තියෙයි. බුදු සරණයි. සැනසීමෙන්ම ජීවත් වෙන්න. ඔයාගෙ හීන, ඔයාගෙ බලාපොරොත්තු කවදාවත්ම හීනයක්ම වෙලා බිදෙන්න එපා. මට රිදෙයි ඔයා වෙන කෙනෙක් එක්ක ඉද්දි. ඒත් කොතනකවත් වෛරයක් ගෑවිලාවත් නෑ. පරිස්සමින් ඉන්න. මං යතාර්තයට මුහුණ දෙන්නම ඕනෙ. මං ඒක දන්නවා. දන්නවද ආදරේ නීතිය... රිදුනු තරමට දැනෙනවා... දැනෙන තරමටම රිදෙනවා.🕊️🕊️🕊️🍁🌝🌝
2026-07-09 15:56:16
7
ma_l_shi
𝐌𝐚𝐥ˢ𝐡ᴵ🤍🫀"! :
හිතෙ කොනකවත් කිසිම තරහක් නැ තාමත් එදා වගේම ආදරෙයි. එයාට ඔයාව එපා කිව්වොත් එදාට අනිවාරෙන්ම එන්න මං ලගට. මං හිටියටත් වඩා ආදරෙන් බලාගන්නො ඔයාව. 🥺💔
2026-07-09 14:33:19
12
ishudi98
🦋🇦🇪 හිතුවක්කාරි 🦋 :
aniwaryenma anthima adare oya.marenakanma adarei sudu.♥️♥️♥️
2026-07-08 07:19:35
4
t112942
T🍓 :
කොහේ හිටියත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ මගෙ පනට 🥺 දන්නවද අදටත් මං ඔයාට හරි ආදරෙයි ඒත් වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකින්න තරම් මේ හිත හයිය නෑ 💔🥀🥺
2026-08-14 17:09:38
2
user128530813467
එරන්ද 🌑 :
එයා සතුටින්නම් මට‍ ඒ ඇති ❤️🙂
2026-07-10 06:49:23
3
annya.2016
annya 2016 :
🖤හැමදාම හිනාවෙලා සතුටින් ඉන්නයි ඕනී... ආදරෙයි මගේ 🖤
2026-07-09 13:39:44
1
notyhiru48
Hirushi :
හැමදාම ආදරෙ තියේ එත් එයා වෙන කෙනෙක්ට අයිති වේවි ... 🙂
2026-07-09 09:00:14
1
eshan_kaumika
Eshan kaumika :
අදටත් මගේ හිතේ ඔය වචන ටික ඔය විදිහටම කියනවා 🤘
2026-07-09 11:54:32
1
dusani0
DUSANI :
ඇස් දෙකටවත් තාමත් දැක්කෙ නැතත් ඔයාට ගොඩක් ආදරෙයි මැනික😔😔😔😔
2026-07-10 00:55:13
3
jayantha.perera26
Jayantha Perera :
කා. එක්කවත්. නෙමේ මට. ඔනේ. ඔයා. එක්ක ඉන්න. රත්තරං.......
2026-07-08 15:54:53
3
nikeshala_rajamanthri
Nikeshala_Rajamanthri :
මේක කියවද්දි දැනෙන වේදනාව... 🙂💔
2026-08-12 08:45:30
1
madu67963
lashi girl🥺❤️‍🩹 :
ou sudu 🥺💔🥀
2026-07-08 16:39:50
1
safnazanem
[Ꮄ𐒀ӺᎥ 🧿ꛨꛨ:ꛨꛨ🪬] :
😌😊
2026-07-09 20:50:07
1
__princess020
@__𝓢𝓾𝓯𝓯𝔂 🫀🐾💐🧚‍♂️ :
අනේ 🥺
2026-07-09 17:26:23
0
theekshanaperera23
Theekshana :
Good night budusaranai❤️
2026-07-09 18:03:29
0
dinaya649
Dinaya :
man oyage issarata Enna na habai man oya wanuwan innawa oya thamai mage Pana hamadamath mawa dala giyata dhoni oyage dunuwa oyage sathtuta thiyana thanaka sathtutin parissamin Inna man oyata harima adarie menu dhoni Baba I love you and I miss you man marunoth Enna mawa balanna 😘😘😘 JP dhoni baba
2026-07-10 07:32:36
0
user2224305316629
10 :
Adaeri🥰🥰🥰
2026-07-08 19:22:00
2
sachiya.sachiya13
𝘚𝘢𝘤𝘩𝘪𝘺𝘢❤️🥰 :
aniwaren ❤️🥰 adareiiii
2026-07-08 14:49:30
3
jaanu9878
ජානූ :
කොතනක හරි කවුරු එක්ක හරි. හැමදාම සතුටින් ඉන්න. මට ඕන ඔයා මන් එක්ක හිටියට වඩා සතුටින් ඉන්න.කවදාවත් දුකක් නම් ලැබෙන්න එපා..🙂
2026-07-08 19:03:55
4
snxlu84
♥️chapa♥️ :
hmm mat ehemai
2026-07-08 13:00:47
3
dakshila.kumuduni
kumudu :
ඒ වචනටික..
2026-07-08 07:27:34
3
hiruhiru754
Hiru hiru :
oya hemadama eya ekka sathutun inna parissami ❤️‍🩹
2026-07-08 18:35:09
2
dinidunawagamuwa
Dinidu sanjaya :
ane e man wage... math mehemama thamai... adatath mata hithenne ... කමක්නැ මැනික ඔයා කොහේ හරි හොදින් ඉන්න කියලා විතරයි
2026-07-09 14:58:38
1
To see more videos from user @ms.rosi__, please go to the Tikwm homepage.

Other Videos


About