Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@pathani.larki.6:
Pathani Larki ❤
Open In TikTok:
Region: PK
Tuesday 07 July 2026 14:54:22 GMT
3491
895
78
27
Music
Download
No Watermark .mp4 (
2.33MB
)
No Watermark(HD) .mp4 (
1.92MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Zindagi ho Tum,, :
nice jnab mashallha
2026-07-07 15:46:59
1
Umair Tanoli :
good nice 🥰🥰🥰🥰
2026-07-07 21:25:13
0
Pathani Larki :
nice
2026-07-07 15:15:56
1
sami :
2026-07-07 16:31:07
1
Kabeer khan :
🥰🥰🥰
2026-07-07 15:04:01
1
Shah G💯💯💯 :
🥰🥰🥰
2026-07-12 09:12:54
0
SUNNY SHOES MANGA🎁 :
❤️❤️❤️
2026-07-07 14:59:51
1
Tahirkhan. :
💕💕💕
2026-07-11 22:29:49
0
SHAMS KHAN S K :
🖤🖤🖤
2026-07-11 15:33:20
0
Noor Wali20 :
❤️❤️❤️
2026-07-11 08:13:51
0
Sanam :
👍👍👍
2026-07-10 08:22:10
0
🫶Ishaq Sahibzada🫶 :
❤️❤️❤️
2026-07-10 04:39:54
0
Sheno khan Saudi arab :
🥰🥰🥰
2026-07-09 19:34:40
0
khanzeb bj804 :
💔🥀🥀💔🥀💔💔🥀🥀💔💔🥀💔🥀🥀💔
2026-07-09 17:37:36
0
Mustaqeem khan :
🥰🥰🥰
2026-07-09 15:38:23
0
israraliHi :
♥️♥️♥️
2026-07-07 14:57:02
0
To see more videos from user @pathani.larki.6, please go to the Tikwm homepage.
Other Videos
#edit #hotlinemiami #jackethotlinemiami #jacket #fyp
#ประแจ #ประแจอเนกประสงค์ #ประแจงานปะปา #ประแจคอม้า #ประแจขันก๊อกน้ําใต้อ่างล้างหน้า
බුදු දහමේ එන මේ දිව්‍ය ලෝක සහ බ්‍රහ්ම ලෝක ගැන කතාව හරියට මැජික් එකක් වගේ වුණාට, ඒක පිටුපස තියෙන්නේ හරිම ගැඹුරු විද්‍යාත්මක සහ දාර්ශනික පදනමක්. සරලවම කිව්වොත් මේ ලෝකවල උපදින පිරිස බිහිවෙන්නේ අපේ වගේ අම්මෙක්ගේ කුසකින් නෙවෙයි, ඒ අය "ඕපපාතිකව" පහළ වෙන්නේ හරියට එක පාරටම තිරයක් ඇරලා රංගනයක් පටන් ගන්නවා වගේ අවුරුදු 16ක විතර ලස්සන තරුණ පෙනුමකින් යුතුවයි. මේ විදිහට දිව්‍ය තලයක පය ගහන්න නම් මනුස්ස ලෝකයේ ඉන්න කාලේ "හිරි ඔතප්" කියන දේව ධර්ම දෙක, ඒ කියන්නේ පව් කරන්න තියෙන ලැජ්ජාවයි බයයි උපරිමයෙන් රකින්න ඕන වගේම, තමන්ගේ මවුපියන්ට පණ වගේ සලකන, දානමාන දෙන, සිල් රැකපු කෙනෙක් වෙන්නම ඕන. හැබැයි බ්‍රහ්ම ලෝකෙට යන්න නම් මීට වඩා ටිකක් "ලෙවල් එක" වැඩි කරගන්න වෙනවා, මොකද එතනට යන්න නම් කාම සැප සම්පත් පස්සේ දුවන එක නතර කරලා, භාවනා කරලා සිතේ එකඟතාවය හෙවත් "ධ්‍යාන" උපදවා ගන්නම ඕන. දිව්‍ය ලෝක හය ගැන බැලුවොත්, චාතුම්මහාරාජිකයේ ඉඳන් පරනිම්මිත වසවත්තිය දක්වා තියෙන්නේ අපිට හිතාගන්නත් බැරි තරම් සැප සම්පත් සමුදායක්; ඒ අය බොන්නේ "සුධා භෝජන" කියන දිව්‍ය ඕජාව නිසා අපේ වගේ අපවිත්‍ර දේවල් ශරීරයෙන් පිට වෙන්නේ නැහැ වගේම, ඒ අය අඳින්නේ කවදාවත් කිලිටි වෙන්නේ නැති දිව්‍ය සළුපිළි බ්‍රහ්ම ලෝක 20 ගත්තම රූපී බ්‍රහ්ම ලෝකවල ඉන්නේ අතිශය සියුම් ආලෝක ශරීර තියෙන අය, අරූපී ලෝකවල නම් රූපයක් ඇත්තෙම නැහැ, තියෙන්නේ හිත විතරයි. මේ ගැන විස්තර කෙරෙන සූත්‍ර ගොඩක් තියෙනවා; ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මුළු දෙවි බ්‍රහ්ම ලෝකම සාධුකාර දුන්න හැටිත්, මහා සමය සූත්‍රයේ සියලු දෙවිවරු බුදුන් දකින්න ආපු හැටිත්, සක්කපඤ්ඤ සූත්‍රයේ සක් දෙවිඳුන්ගේ ප්‍රශ්නවලට බුදුන් දුන්න පිළිතුරුත්, අග්ගඤ්ඤ සූත්‍රයේ ලෝකයේ ආරම්භයත් එක්ක බ්‍රහ්මයන් ගැන කියවෙන හැටිත් හරිම අපූරුයි. ඒ විතරක් නෙවෙයි, මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, ආටානාටිය සූත්‍රය සහ චක්කවත්ති සීහනාද සූත්‍රය වගේ දේශනාවල මේ ලෝකවල ස්වභාවය සවිස්තරාත්මකව තියෙනවා. හැබැයි මේ හැම දෙයක්ම අනිත්‍යයි, පින ඉවර වුණාම ඒ දිව්‍ය ශරීර පවා මැරිලා යනවා; මල් පරවෙන එක, ඇඳුම් කිලිටි වෙන එක ඒ අයට මැරෙන්න කිට්ටුයි කියන සලකුණුයි. මේ කතාවලින් අපිට දෙන පණිවිඩය තමයි, කොච්චර දිව්‍ය සැප තිබ්බත් ඒක සදාකාලික නැහැ, ඒ නිසා හොඳම දේ තමයි මේ හැම ලෝකයකින්ම එතෙර වෙලා නිවන් දකින්න උත්සාහ කරන එක, හැබැයි ඒ ගමන යනකම් අපිට ඉහළ ලෝකවල ඉපදෙන්න මේ කියපු ගුණධර්ම ටික ජීවිතේට එකතු කරගන්න එක හරිම වටිනවා මේ දෙකේ වෙනස්කම් බැලුවොත් , දෙවිවරු කියන්නේ තාමත් "කාම ලෝකයට" අයිති පිරිසක්. ඒ කියන්නේ අපිට වගේම ඒ අයටත් ලස්සන රූප බලන්න, මිහිරි ශබ්ද අහන්න, දිව්‍ය ඕජාව රස බලන්න වගේ පංචකාම සැප ගැන ආශාවන් තියෙනවා. හැබැයි බ්‍රහ්මයන් කියන්නේ ඒ පංචකාම ආශාවන් යටපත් කරපු පිරිසක්. ඒ අයට අපිට වගේ ස්ත්‍රී-පුරුෂ භේදයක් හෝ ලිංගික ආශාවන් ඇත්තෙම නැහැ. ඒ අය ඉන්නේ මහා ශාන්ත, ධ්‍යාන කියන ගැඹුරු මානසික සුවයකයි. දිව්‍ය ලෝකේ උපදින්න ඕන කරන්නේ සාමාන්‍ය පින්කම්. ඒ කියන්නේ දන් දෙන එක, අම්මලා තාත්තලාට සලකන එක, සීලය රකින එක වගේ දේවල්. හැබැයි බ්‍රහ්ම ලෝකේ උපදින්න ඒ පින විතරක් මදි. ඒකට අනිවාර්යයෙන්ම භාවනා කරලා සිත දියුණු කරන්න ඕනේ. සමථ භාවනාව වගේ දෙයක් කරලා සිතේ ඒකාග්‍රතාවය (ධ්‍යාන) උපදවා ගත්තොත් විතරයි බ්‍රහ්ම ලෝකෙක උපදින්න පුළුවන් වෙන්නේ. දෙවිවරුන්ගේ ශරීර අපිට වඩා හරිම සියුම් වුණත් ඒ අයට පැහැදිලි රූපයක් සහ ස්ත්‍රී පුරුෂ භේදයක් තියෙනවා. හැබැයි බ්‍රහ්මයන්ගේ ශරීර ඊටත් වඩා සියුම්. රූපී බ්‍රහ්මයන්ට තියෙන්නේ හරිම දීප්තිමත් ආලෝක ශරීර. අරූපී බ්‍රහ්මයන්ට නම් කිසිම ශරීරයක් ඇත්තෙම නැහැ; තියෙන්නේ "සිත" විතරයි. දෙවිවරුන්ගේ ආයුෂ මනුස්ස ලෝකේ අවුරුදු මිලියන ගණනක් වුණත්, බ්‍රහ්මයන්ගේ ආයුෂ එක්ක බලද්දී ඒක හරිම පොඩි කාලයක්. බ්‍රහ්මයන්ගේ ආයුෂ මනින්නේ "කල්ප" වලිනුයි. ඒ කියන්නේ ලෝකයක් හැදිලා විනාශ වෙන්න යන කාලය වගේ විශාල කාලයක් ඒ අය එක ආත්මෙක ජීවත් වෙනවා. දෙවිවරු ඉන්නේ අපේ පෘථිවියට උඩින් තියෙන දිව්‍ය තල 6ක (චාතුම්මහාරාජිකයේ සිට පරනිම්මිත වසවත්තිය දක්වා). මේවා පංචකාම සැපෙන් පිරිලා තියෙන්නේ. හැබැයි බ්‍රහ්ම ලෝක 20 මීට වඩා ගොඩක් ඉහළින් පිහිටලා තියෙන්නේ. ඒවායේ තියෙන්නේ ඉතාම නිශ්ශබ්ද, ශාන්ත සහ ආලෝකවත් ස්වභාවයක් මිසක් දිව්‍ය ලෝකවල වගේ සැණකෙළි ස්වභාවයක් නෙවෙයි. උතුම් වූ දර්මදානයක්ම වේවා 🙏🍂#foryou #buddhist☸💫 #SriLankanHistory #srilankan_tik_tok🇱🇰 #buddhism @NightShade 🪦☠️ @K-POP BOY 💜⟭⟬🇱🇰🇰🇷☸️ @Jayothmi tharu🥀☸️🥰 @who are you ? @*SLツyaka꧂☸ @༺ SʜāᴋʏāPʀīɴᴄᴇ ☸︎ @dahamwaruna♡ @|☸️| In the advanced mind |🪷| @🪷| Buddha 🪔 🕊️ @Buddha Status ☸️🙏❤️ @abhidhamma.coded @EshanII ♪ @lucifer
This app made me realize a LOT! #narya #chat #relationships
Lúc đi hết mình lúc về hết hồn 😂😂 Quắc cần câu ck bế về luôn 😂😂
About
Robot
API
Legal
Privacy Policy