@chamod__hirushan: මේ අවුරුද්ද මට ජීවිතය ගැන පුදුම විදිහට කියා දුන්නා. එක අතකින් බලද්දී හරිම අමාරු, හිත රිදුණු කාලයක්. හැබැයි ඒ හැම රිදීමක් අස්සෙන්ම මම වෙනදාට වඩා ශක්තිමත් කෙනෙක් වුණා හැබැයි.. ඇත්තටම මේ කාලය ඇතුළේ මම මිනිස්සුන්ව ගොඩක් අඳුරගත්තා. ළඟම ඉන්නවා කියපු අය, කවදාවත් දාලා යන්නේ නෑ කියපු අය, තමන්ගේ වාසියට විතරක් ළඟ හිටපු අය කවුද කියලා මට හොදට තේරුණා. සමහර අයව ජීවිතෙන් ඈත් කරන්න සිද්ධ වුණේ හිතේ ලොකු වේදනාවකින්. ඒත් ඒ හැම අතහැරීමක්ම අවසානයේ මගේ හිතට ලොකු නිදහසක් ගෙනාවා. කාටවත්ම මාව ලේසියෙන් වට්ටන්න බැහැ කියන හැඟීම මට ලැබුණේ ඒ හිස්තැන් එක්ක තනියම නැගිටින්න ඉගෙන ගත්ත නිසයි.. වැරදුණු තැන්, බිඳුණු බලාපොරොත්තු හැමදේම මාව අලුත් මනුස්සයෙක් කළා. ජීවිතේ හැමදේම අපිට ඕන විදිහටම වෙන්නේ නෑ කියන ඇත්ත මම පිළිගත්තා. ඉවසන්න ඕන තැන් වගේම, නිශ්ශබ්ද වෙන්න ඕන තැන් මොනවාද කියලා මම දැන් හොඳටම දන්නවා. මේ අවුරුද්ද මාව ගොඩක් ඇඬෙව්වා තමයි. හැබැයි ඒ හැම කඳුළක්ම මට ජීවත් වෙන්න ලොකු හයියක් දුන්නා. අද මම ඉන්නේ වෙනදාට වඩා ගොඩක් සැනසීමෙන් සහ නිදහස් හැඟීමකින්. ඒ නිසා, මේ ගෙවිලා යන්නේ මගේ ජීවිතේ මට ලැබුණු හොඳම සහ වටිනාම පාඩම් ටිකයි..!!❤️🩹❤️🩹An...#shaan_qoutes
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Region: LK
Tuesday 07 July 2026 14:55:04 GMT
Music
Download
Comments
S" 🧃 :
ලස්සන ආදර කතා ගොඩක් නැති උනු එකම අවුරුද්ද ❤️😊
2026-07-08 11:05:50
7
𝘿𝙪𝙡𝙢𝙞𝙞❤️😚✨ :
ඇත්ත🥲මේ අවුරුද්ද ඇතුළත ළඟම ඉදපු මිනිස්සු කවුද කියන එක හරි හරියට එයාලම ඔප්පු කරා,ඉතින් දැන් මම නිදහස් මනුස්සයෙක්,මම ආදරේ කරන මට ආදරේ කරන මිනිස්සු කිහිප දෙනෙක් එක්ක ජීවිතේ ඉස්සරහට යන❤️🥰
Thanks for all lessons
2026-07-08 14:59:57
1
bimani sihashunie :
caption plz❤️
2026-07-09 14:39:16
0
❤️Shenu Shenu❤️ :
Captain plz🥹
2026-07-08 05:21:39
0
🇱🇰♚🖤🀄𝗠𝗮𝗱𝗮𝘄𝗶🀄🖤♚🇱🇰 :
හ්ම්ම්ම්...ඔව් ජිවිතෙ කියන පාඩම හරි ලස්සනට කියලා දිපු අව්රුද්දක්🤍🥹🥀
2026-07-07 23:24:47
1
_H_ I _R _ U_ 💐💗 :
caption plz 🥺
2026-07-08 00:20:29
0
🎀🪄 Chathurya 🐼🦋 :
Captain plz
2026-07-07 15:50:38
2
♡●☘️ᏰᎻᎯᏕᎻᎨ☘️●♡ :
2026-07-09 05:38:15
0
isanka isanka :
hmmmm😌😌🥹🥹🥴🥴🤔
2026-07-08 06:40:46
0
Nethu💗🌸 :
Hmm🙂
2026-07-08 07:42:17
1
💗⃝⃙̶̽🍃සකූ🕊️̅ :
plz caption
2026-07-07 15:07:11
0
sew :
athth🥺
2026-07-08 15:58:41
0
🌚✨umesha 🌚💫 :
Hmm ❤️🩹🥺
2026-07-08 06:23:30
0
Sadu Boy ☠️✌️🖤 :
2026-07-09 16:07:54
0
𝓝𝓲𝓶𝓶𝓪 🔇❤️🥤🇰🇷 :
capsion 🥺
2026-07-08 03:20:52
0
❤️❤️🩹Nisansala 💗💗 :
Aniwarayenma 🥺
jiwithayama epa karapu auruddak una meka🥺🥺
2026-07-08 20:07:32
0
THARU Boy :
😂😂😂
2026-07-08 12:31:37
0
nilusha manage~ :
@𝙎𝙚𝙉𝙪🥤
2026-07-08 14:23:12
0
||: 𝐍𝐄𝐓𝐇𝐔 ᥫᩣ🍓💋" :
💖💖💖
2026-07-08 10:33:22
0
KRISH MADU 💫🧚♀️ 🐞🌟 🧿🪬 :
🥹🥹
2026-07-07 15:37:32
0
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm
homepage.