@heshanlk: "මාව replace කරන්න එයාට ලේසි වුණා... ඒක තමයි වැඩියෙන් රිදුණේ." රිදුණේ එයා ගිය නිසාම නෙවෙයි. මාව අමතක කරලා, මං දීපු ආදරේ, කාලේ, කැපවීම කිසිම වටිනාකමක් නැති වගේ, එක පාරම වෙන කෙනෙක්ට ඒ තැන දුන්න එකයි. මං හිතපු තරම් මං එයාගේ ජීවිතේ වැදගත් කෙනෙක් නොවුණා කියලා තේරුණු මොහොත තමයි ඇත්තටම හිත කැඩුණේ. සමහර වෙලාවට කෙනෙක්ව නැති වෙන එකට වඩා, තමන්ව මෙච්චර ඉක්මනට replace කරලා කියලා දැනෙන එක තමයි වැඩියෙන් රිදෙන්නේ ! #foryoupage #Heshanlk #viraltiktok
𝗛𝗘𝗦𝗛𝗔𝗡.𝗟𝗞
Region: LK
Tuesday 07 July 2026 15:26:46 GMT
Music
Download
Comments
𝒟:𝒮🪐🦅 :
Caption plzz
2026-07-08 03:53:22
1
JAANU🪄🎀 :
🥺
2026-07-11 14:22:57
1
❤Chathu_OFFICIAL❤🤟😊 :
@O_shi🧸♥️.. 🔥
2026-07-10 14:19:37
1
💖Sudda💖Doni💖 :
🥰🥰🥰
2026-07-08 00:02:30
1
seneth himansa 🤍 :
@Clothing 🫀
2026-07-11 12:12:46
1
🇰🇷𝕊𝕒𝕧𝕚𝕟𝕕𝕦_ℙ𝕖𝕣𝕖𝕣𝕒 :
@❤️💥 😊
2026-07-13 07:46:09
1
Joppa🍭 :
♥️
2026-07-09 05:57:40
1
🕊.⋆𝔪€ηĐƗ𝕊✧.* :
😳
2026-07-12 18:30:21
1
~❤️YASIRU NETHMINA❤️~ :
❤️🩹🥺
2026-07-08 05:47:16
1
L A H I R U M A N U S H A :
❤️❤️❤️
2026-07-11 19:45:06
1
X_sAnDipxxz 0⚡2 🇱🇰 :
❤️❤️❤️
2026-07-10 06:15:08
0
𝐒𝐮𝐫𝐞𝐬𝐡 𝐊𝐫𝐢𝐬𝐡𝐧𝐚 :
❤️❤️❤️
2026-07-09 00:58:20
1
Janitha Umesha :
😻😻😻
2026-07-14 04:18:35
0
😍Ranga Prasad😍 :
🥰🥰🥰
2026-07-13 05:42:21
1
Akii"🙆🍃 :
🥺
2026-07-14 04:31:01
0
To see more videos from user @heshanlk, please go to the Tikwm
homepage.