@_siyon.lk_: මුල ඉඳන් පටන් ගෙන මගින් දාලා යන්න එපා! පිරිමියෙක්ගේ හිතක් හරියට ගලක් වගේ වෙන්න ඕන.. පිරිමි අඬන්නේ නෑ.. පිරිමි හැමතිස්සේම හිනාවෙලා සතුටින් ඉන්නේ.. ගොඩක් අය කිව්වේ එහෙමයි.! ඒත් පිරිමි ඇත්තටම එහෙමද.? නෑ... එහෙම නෑ.. දරදඩුයි වගේ සමාජෙට පේන්න හැසිරුනත් හැගීම් දැනීම් තියන තවත් එක මනුස්ස කොට්ටාසයක්. තමන්ට දැනුනු ආදරය ලග පිරිමියෙක් හරියට ළමයෙක් වගේ. පිරිමියෙක් තම ජීවිත කාලය තුල මුලු හදවතින්ම ආදරය කරන්නේ එක් කාන්තාවකට විතරයි. ඇය වෙනුවෙන් බලාපොරොත්තු ගොන්නක් ඇතිව ඔවුන් බොහෝසේ කැපකිරීම් කරනවා.. ඒත්.., Relationship එකක් ඉවර උනාට පස්සෙ ගොඩක් පිරිමි අය තමන්ට ඒ තරම් ලොකු දෙයක් උනේ නෑ වගේ හැසිරෙන්න උත්සාහයක් දරනවා. සමහරු හිටියටත් වඩා හොදින් ඉන්න උත්සාහ කරනවා. ඒත් ඇත්තටම එහෙම නෑ.. ඒ අහිමිවීමෙන් පස්සෙත් එයාලා හමුවෙන හැම හමුවීමක් තුලම ඇයවම හොයනවා. පිරිමි අය අපි හිතනවට වාඩා තම සහකාරිය කෙරෙහි ආදරයක් දක්වන නිසාත්, ඒ හැරයාමෙන් නිසා ඇතිවෙන කලකිරීමත් නිසා තවත් එක relationship එකකට යන්න ඔවුන්ගේ ආත්‍මය ඔවුන්ට ඉඩ දෙන්නේ නෑ.. සාමන්‍යෙන් කාන්තාවන්ට වඩා ඉතාමත් අඩුවෙන් තමා පිරිමි අය බාහිර පුද්ගලයන්ට open වෙන්නෙ. තමාගෙ feelings emotions වගේ දේවල් හුවමාරු කරගන්නෙ ඉතා අඩුවෙන්. සමහරවිට පිරිමියෙකුගෙ බිදුනු හදවතක වේදනාව එයාලා කතා කරලා නොකිව්වත් හැසිරීමෙන් පෙන්නුම් කරනවා.. 😩 මුල ඉඳන් පටන් ගෙන මගින් දාලා යන්න එපා! ❤️‍🩹 #fypシ#siyon☁️#viral#sinhalaquotes#trending

𝐒𝐢𝐲𝐨_න්_𝐐𝐮𝐨𝐭𝐞𝐬:|™🪼
𝐒𝐢𝐲𝐨_න්_𝐐𝐮𝐨𝐭𝐞𝐬:|™🪼
Open In TikTok:
Region: LK
Tuesday 07 July 2026 17:17:36 GMT
5755
502
22
42

Music

Download

Comments

nimaaaaaaa91
𝒩𝒾𝓂𝒶𝒶𝒶𝒶𝒶 🧸🩰 :
2026-07-07 17:37:10
1
kavindya6936
kavindya 💕 :
🖤
2026-07-08 06:02:24
1
___feel__1
Ma N Da Ri ᝰ.ᐟ :
🙂
2026-07-08 02:38:02
1
_yash_quotes_
𝐘𝐚_ෂ්_𝐐𝐮𝐨𝐭𝐞𝐬:|™🪼🍂 :
🙂
2026-07-08 17:16:26
1
ashii3687
𝒜𝓈𝒽𝒾𝒾💋♡ :
❤️‍🩹😊
2026-07-07 17:28:20
1
suvisha.0s
𝐇𝐞𝐬𝐡𝐚_ලී_𝐐𝐮𝐨𝐭𝐞𝐬:|🪼 :
😔
2026-07-07 17:24:57
1
dewminisapsara
Dew💖💞❤️‍🩹 :
😊💔
2026-07-07 21:01:16
1
ahinsa2921
Ahinsa 💐 :
🙂
2026-07-08 13:23:13
1
shagiz.3
𝐒𝐡𝐚_ගි_𝐐𝐮𝐨𝐭𝐞𝐬:|™🪼🍂 :
❤️❤️❤️
2026-07-08 08:05:45
1
yasodinayomika1
🌻♥️Ya So Ma ♥️🌻 :
🙂
2026-07-09 15:53:01
1
To see more videos from user @_siyon.lk_, please go to the Tikwm homepage.

Other Videos


About